චීනයෙන් ගෙන්වූ Covid-19 පරීක්ෂණ කට්ටල භාවිතය ඉන්දියාව නතර කරයි
-
RSL
-
April 23, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
කොරෝනාවෛරසයට එරෙහිව ප්‍රතිදේහ පවතීදැයි හඳුනා ගැනීම සඳහා චීනයෙන් ගෙන්වා ඇති පරීක්ෂණ කට්ටල භාවිත කිරීම නතර කරන ලෙස ඉන්දියාවේ ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ සංවිධානය එරට බලධාරීන්ට දැනුම් දී ඇත. එම සංවිධානය මෙම පියවර ගෙන ඇත්තේ චීන පරීක්ෂණ කට්ටල දෝෂ සහිත බවට ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් ය. ඉන්දියාව පුරා කොරෝනාවෛරස් පරීක්ෂණ ශීඝ්‍රයෙන් සිදු කිරීම සඳහා පරීක්ෂණ කට්ටල මිලියනයකට ආසන්න තොගයක් චීනයෙන් ආනයනය කර …
Continue Reading
PCR පරීක්ෂණ සිදු කිරීම සදහා පෞද්ගලික අංශයේ රෝහල්වල සහාය
-
RSL
-
April 23, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
COVID-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාත්මක ලෙස වැඩිවිමත් සමග ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව මෙම PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට පෞද්ගලික රෝහල්වල තිබෙන පහසුකම් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ වනවිට දිනකට, රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින්, නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින් සහ පරීක්ෂණ වලට භාජනය කළ යුතු සමාජයේ පුද්ගලයින් 800 කගේ පමණ සම්පල රජයේ සෞඛ්‍ය අංශ විසින් …
Continue Reading
කැබිනට් තීරණ සියල්ල සංෂිප්තව
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ගත් කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද (23) සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත් වුණා. එහිදී අමාත්‍යවරයා විසින් දැනුම් දුන් කැබිනට් තීරණවල සාරාංශයක පහත පළ වෙනවා.
Continue Reading
වැලිසර නාවික හමුදා කදවුරේ 30කට කොරෝනා – අද දිනය තුළ ආසාදිතයින් 38ක්
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුතුව සිටි තවත් නාවික හමුදා සෙබළුන් 29 දෙනකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම පුවත යුද්ධ හමුදාපතිවරයා විසින් ද තහවුරු කළ බවයි ජාතික මාධ්‍ය විසින් වාර්තා කළේ. මෙසේ එකවර නාවික සෙබළුන් 29 දෙනකුට කොවිඩ්-19 ආසාදනය වී ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිට නිවාඩු ලබා, පසුගිය 17 වැනිදා පොලොන්නරුවේ සුභූති පුර පිහිටි …
Continue Reading
පාර්ලිමේන්තුව කැඳවා තවත් අර්බුදයක් ඇති කිරීමේ අදහසක් මට නෑ – කරු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23) පෙරවරුවේ එහි සභාපති හා හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආර්. සම්බන්ධන් මහතා, මහින්ද සමරසිංහ මහතා, බිමල් රත්නායක මහතා සහ තලතා අතුකෝරළ මහත්මියද ඊට සහභාගී වූහ. ඔවුනට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යූසුෆ් සහ නාගනාදන් …
Continue Reading
ඇදිරි නීතිය නැතත් නිරෝධාන නීති දැඩිව
සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් පොලීස්පති වරයා වෙත පවරා ඇති බලතල මත ඇදිරි නීතිය නොමැති අවස්ථාවන් වලදී නිරෝධායන රීතිවලට අනුව සෞඛ්‍ය උපදෙස් කඩකරනු ලබන අයවළුන්ට එරෙහිව පොලිස් නිලධාරීන් විසින් නිතීමය කටයුතු සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (23) කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි. මේ සදහා ආරක්‍ෂක මාණ්ඩලික …
Continue Reading
කොළඹට පැමිණෙන පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වයට හදිසි පරීක්ෂාවට
ඊයේ (22) දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මගින් ඔවුන්ගේ යතුරුපැදි 20 ක් පමණ යොදාගනිමින් කොළඹ නගරය අවට අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය හදිසි පරික්‍ෂාවකට ලක් කරන අතර, එහිදි ඔවුන් යම් නිරීක්‍ෂණයකට ලක්වුහොත් ඉදිරිපියවරයන් සඳහා සෞඛ්‍ය අංශ වෙත යොමු කරනු ලබන බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ …
Continue Reading
දෙරණේ චතුර අල්විස්ගේ හැසිරීමට GMOA දැඩි අප්‍රසාදය පළ කරයි
දෙරණ නාළිකාවේ මාධ්‍යෙව්දී චතුර අල්විස් විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපකීර්තියට පත් කිරීමට ගන්නා උත්හාසය හෙළා දකිමින් එම සංගමය විසින් දෙරණ නාළිකාවේ විධායක අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එහි සදහන් වන්නේ පසුගිය කාලය තුළ දිගින් දිගටම චතුර අල්විස් විසින් තම සංගමය අපකීර්තියට පත්වන ආකාරයේ විවිධ ප්‍රකාශ කරනු ලැබූ බවයි. විශේෂයෙන් පසුගිය 21 වැනි දින පෙ.ව 6.30ට විකාශනය වන ‘දෙරණ …
Continue Reading
‘පුංචි ගෙවත්තටම ගැළපෙන’ නව අඹ විශේෂය – ‘කොඩිමා’
මීට වසර 15 කට පමණ පෙරදී එනම් 2005 වසරේදී ඇරඹුණු අධ්‍යයනයක ප‍්‍රතිඵල ලෙස බිහිවූ අඹ ප‍්‍රභේදයක තොරතුරු, ප‍්‍රභේද නිර්දේශ කිරීමේ කමිටු රැුස්වීම වෙත පසුගියදා ඉදිරිපත් කරන්නට යෙදුනි. ස්වාභාවිකවම සිදුවෙන පර පරාගනය හේතුවෙන් ඇටයකින් බිහිවෙන හැම අඹ පැළයක්ම දෙමාපිය ගති ලක්ෂණ වල මිශ‍්‍රණයක් දරන නිසා, නව මාදිලියක් සේ සැලකීමේ වරදක් නැත. මේ ආකාරයට මිනිසාගේ අනුදැනුමෙන් තොරව නව මාදිලි බිහිවීම, පර පරාගනය …
Continue Reading
බොලිවුඩ් චිත්‍රපටවල ‘වඩාත් කැපී පෙනුණ’ විලාසිතා 20ක්
විලාසිතා සහ චිත්‍රපට අතර තිබෙන්නේ දැඩි බැදීමක්. නැතහොත් විලාසිතා සහ චිත්‍රපට අත්වැල් බැද ගන්නවා hand-in-hand. එකක් අනෙකා නොමැතිව ක්‍රියා කළ නොහැකියි. එය කාලානුරූපී, සංගීතමය හෝ ක්‍රියාදාම චිත්‍රපටයක් වේවා පොදු තත්ත්වයක්. මේ තත්ත්වය තුළ සිනමාකරුවන් වගේම නළු නිළියන්, විශේෂයෙන් සුපිරි නිළියන් සිය විලාසිතා ගැන දැඩි අවධානයක් යොමු කරන අතර ඒ සදහා විශිෂ්ඨ නිර්මාණකරුවන් වෙත යොමු වෙනවා. බොලිවුඩයේ නම් ඒ ‘සුපිරි විලාසිතාකරුවන්‘ වෙතයි. ඉතිං… …
Continue Reading