Covid-19: නව ආසාදිතයින් 32ක් සමග මුළු ආසාදිතයින් 452 දක්වා ඉහළට
Covid-19 ආසාදිත නව රෝගීන් 32 දෙනකු පසුගිය පැය 24 තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධනය කාර්යාංශය විසින් අද (25) දින ප.ව 21.04ට නිකුත් කළ තත්ත්ව වාර්තාවේ සදහන් වෙනවා. ඒ අනුව මෙරට තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව 452ක් බවයි එම වාර්තාව වැඩි දුරටත් සදහන් කරන්නේ. එම වාර්තාව අනුව දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 247ක් වන අතර ප්‍රතිකාර …
Continue Reading
Full Story @ Covid Center Press: නිරෝධාන නීති හා ඇදිරි නීතිය අකුරටම – DIG අජිත් රෝහණ
Covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දෛනික මාධ්‍ය හමුව අද (25) දින එහි ප්‍රධාන ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා. ඒ සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද එත්ව සිටියා. එහිදී ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඔවුන් විසින් ඉදිරිපත් කළ ‘සියලු නිල‘ තොරතුරු පහත පළ වෙනවා.
Continue Reading
රතු දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවල DMT සේවා 27දා සිට
-
RSL
-
April 25, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
Covid-19 වසංගතය පවතින කාලසීමාව තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවාවන් ලබාදීම පිළිබදව මහජනතාව වෙත උපදෙස් කිහිපයක් එම දෙපාර්තමේන්තුව විසින් අද (25) මාධ්‍ය වෙත නිකුත් කළා. මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ. අලහකෝන් මහතාගේ අත්සනින් නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේයි.
Continue Reading
ඇඳිරි නීතිය පවතින අතර බැහැරට යන්නේ ජා.හැ. අවසාන අංකය අනුව
අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් පමණක් බව ඇදිරි නීතිය දීර්ඝ කරමින් ජනපති මාධ්‍ය ඒකකය විසින් අද (25) සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමිනි. ඒ …
Continue Reading
රතු දිස්ත්‍රික්කවල ‘ඇඳිරි නීතිය’ මැයි 04 දක්වා දීර්ඝ කරයි
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ. ඉන් පසු මැයි 01, සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි. කොළඹ, ගම්පහ, කළුතර …
Continue Reading
එජාප උප නායක රවී පීඩාවට පත් ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම ලබා දෙයි
COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය සහ ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික රැකියා අදායම් මාර්ග අහිමි වී, කිසිදු පිළිසරණක් නොලැබ කිසවක් කර කියා ගත නොහැකිව අන්ත අසරණව සිටින ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එම ජනයාගේ නිවාසවලටම බෙදා හැරීමේ විශේෂ ජාල ගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා පියවර …
Continue Reading
ශ්‍රී ලංකාවේ පැතිර යන ‘නව කොරෝනා වෛරසය’ ගැන සිදු කළ අලුත්ම සොයාගැනීම
COVID-19 රෝගය නිසා දිනෙන් දින ලොවට අහිමි වන ජීවිත බේරා ගැනීම සඳහා එන්නතක් හෝ වෙනත් සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගන්නා තුරු ලොව පුරා ජීවත්වන මිලියන සංඛ්‍යත පිරිසක් දෑස් දල්වා බලා සිටිති. ඒ සඳහා සාර්ථක පිළියමක් සොයා ගැනීමට ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ නව නිර්මාණකරුවන් ද නොයෙකුත් අත්හදා බැලීම් සිදු කරමින් සිටිති. එහි සතුටුදායක ප්‍රතිඵලයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අසන්නට ලැබිණි. COVID-19 රෝගයේ, A …
Continue Reading
Political Week Review: මේක නම් කැදවන්නම වටින පාර්ලිමේන්තුවක් !
ජනාධිපති ගෝඨාභය සහ අගමැති මහින්ද රජපක්ෂ මහතා පසුගිය සතියේ කොරෝනා වසංගත පාලනය කිරීම සදහා පත් කල ජනාධිපති කාර්යය සාධක බලකායට විශේෂ වගකීමක් පැවරුවේය. ඒ විදේශ රටවල සිරවී සිටන ශ්‍රී ලාංකියන් නැවත දිවයිනට ගෙන්වා ගැනීමය. ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානි බැසිල් මේ වගකීම පැවරුවේ තවත් විශේෂ දෙදෙනෙකුටය. ඒ දිනේෂ් හා ප්‍රසන්න රණතුංග ඇමතිවරුන්ටය. “ විදේශ කටයුතු අමාත්‍යංශ කට්ටියව සම්බන්ධිකරණය කරලා දෙයි. …
Continue Reading
Political Week Review: සජිත් ප්‍රේමදාස මැකො එක්ක ‘කොක්කක් දාගෙන’
සටහන – ගජබා නාගහවත්ත කොරෝනා වසංගතය හේතුවෙන් ජන ජිවිතය අඩාලව පැවැතියද පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැදවා තිබිම හේතුවෙන් දේපාලනය නම් කාර්ය බහුලව පැවතින. කොරෝනා මර්ධනයට මෙන්ම මැතිවරණයට ද මහන්සිවිමට තිබීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ දුරකතනයට නිවනක් නොවීය. මහමැතිවරණය කල් දැමිය යුතු බවට විපක්ෂය මෙන්ම සෞඛ්‍ය අංශ ද යෝජනා කර තිබූ අවදියක මැතිවරණය ජුනි 20 දාට නියම කිරිමට …
Continue Reading
අද රාත්‍රී 08.00 සිට සදුදා පෙ.ව 05.00 දක්වා මුළු රටටම පොලිස් ඇඳිරි නීතිය
අද (24) රාත්‍රි 8 සිට 27 වන සඳුදා අලුයම 5.00 දක්වා දිවයින පුරා බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරයි.
Continue Reading