රතු දිස්ත්‍රික්කවල ජනතා ක්‍රියාකාරකම් ගැන මැයි 04 දාට පසුව ක්‍රමවේදයක් හදනවා – GIG අජිත් රෝහණ
අධි අවධානම් දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් ජනතාවගේ ක්‍රියාකාරකම් කුමන ආකාරයකට සිදුවන්නේද යන, ක්‍රමවේදයක් මැයි මස 4 වෙනිදායින් පසුව හදුන්වා දීමට යෝජිතව ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා මේ බව සදහන් කළේය. නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා මේ බව සදහන් කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (26) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව සදහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, …
Continue Reading
වැලිසර නාවික සෙබළුන්ගේ පවුල්වල අය ඇසුරු කළ සියලු දෙනා ස්වයං නිරෝධානයට – යුද්ධ හමුදාපති
-
RSL
-
April 26, 2020
-
CORONA: Covid 19
-
featured
-
0 Comments
වැලිසර නාවික හමුදා කදවුරේ නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ පවුල් සමීපව ඇසුරු කළ අනෙකුත් සියළුම පුද්ගලයින් ද ස්වයං නිරෝධායනයට ලක් කිරිමටත් ඔවුන් ගැන සොයා බැලීමටත් සියළු කටයුතු සිදු කර තිබෙනු ඇති බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය. ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සදහන් කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ …
Continue Reading
හෙට රට පුරා ඇඳිරි නීතිය
-
RSL
-
April 26, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට 27, සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (26) පස්වරු 7.50ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28, අඟහරුවාදා අලුයම 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 සිට යළි ක්‍රියාත්මක කෙරේ.
Continue Reading
ත්‍රිවිධ හමුදාවේ සියලු නිවාඩු අවලංගුයි – නිවාඩු නම් වහාම කදවුරට වාර්තා කරන්න
-
RSL
-
April 26, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
සියලුම ත්‍රිවිධ හමුදා නිලධාරින්/සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගු කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනය පහත පරිදි වේ. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි/සෙසුනිලයින්ගේ නිවාඩු/කෙටි නිවාඩු අවලංගු කර ඇති අතර,දැනට නිවාඩු මත සිටින නීලධාරි/සෙසුනිලයින් කඩිනමින් තමන් සේවය කරන කදවුරු වෙත වාර්තා කල යුතුයි. එලෙස නිවාඩු මත සිටින නිලධාරි/සෙසුනිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා …
Continue Reading
තොරතුරු සැඟවීම කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනයට බාධාවක් – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
-
RSL
-
April 26, 2020
-
CORONA: Covid 19
-
featured
-
0 Comments
ඕනෑම පුද්ගලයෙකුට මේ දිනවල තමන්ට කොවිඩ් -19 වැලදී තිබෙන බවට යම් සැකයක් ඇත්නම් හෝ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව උගුරේ වේදනාව හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ තිබේනම් කෙලින්ම රෝහලකට නොගොස් 1999 හෝ 1390 දුරකතන අංක අමතා උපදෙස් ලබාගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා යලි ඉල්ලා සිටී. මෙම දැනුම්දීමට අනුව බොහෝ දෙනෙක් කටයුතු කලත් සමහර විට එය නොතකා හරින අවස්ථා වාර්තා වන බව …
Continue Reading
නාවික හමුදා නිලධාරියා මිය ගියේ මී උණ රෝගයෙන් – නාවික හමුදාව
-
RSL
-
April 26, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
මී උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු අභාවප්‍රාප්ත වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වෙනවා. මී උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා මහ රෝහලෙහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු 2020 අප්‍රේල් 25 වන දින අභාවප්‍රාප්ත විය. මෙලෙස අභාවප්‍රාප්ත වූයේ නාවික හමුදා මූලස්ථානයට …
Continue Reading
විදේශ රැකියා කරන්නන් අද අන්ත අසරණ වුණත් ආණ්ඩුවට වගේ වගක් නෑ – සුනිල් හඳුන්නෙත්ති
විදේශ විනිමය උපයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන විදේශගත ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ආණ්ඩුවේ නිසි අවධානයක් නැතැයි එතෙර අපි සංවිධානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා රජයට චෝදනා කරයි. අන්තර් ජාලය ඔස්සේ එතෙර අපි සංවිධානය අද (26) මේ මාධ්‍ය හමුව පවත්වමින් සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී සුනිල් හදුන්නෙත්ති මහතා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ. අන්තර් …
Continue Reading
නිරෝධායන පහසුකම් සීමිතයි – එතෙර ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සීමා වෙයි
ශ්‍රී ලංකාව තුළ COVID-19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බැවින් මෙරට තුළ නිරෝධායන පහසුකම් සීමිත මට්ටමක පවතින වාතාවරණයක් තුළ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් අතුරින් වඩාත් අවදානමට ලක්විය හැකි කාණ්ඩ හඳුනාගෙන, ඔවුන් සියරට පැමිණවීම මෙතෙක් සිදුකරන ලද බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය. අප්‍රේල් 24 වැනි සිකුරාදා සිරස ගුවන්විදුලිය සහ ‘දවස’ රූපවාහිනී වැඩසටහන වෙත අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටියේ, ‘ශ්‍රී ලංකාව අමතන්න’ වෙබ් ද්වාරය සහ …
Continue Reading
ඇගලුම් ක්ෂේත්‍රයේ මතුව ඇති ‘අර්බුධය ගැන’ රජයේ විශේෂ අවධානය – ඇමති ප්‍රසන්න
කොරෝනා වසංගතය හේතුවෙන් ඇගලුම් ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුධකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී ඒ සදහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි. කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ඇගලුම් අපනයනකරුවෝ දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බවත් මේ නිසා ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියා කරන ලබන අයගේ …
Continue Reading
ටයිගර් ෂ්රොෆ් සියළුම ‘ස්ටන්ට්මන්වරුන්ට අභියෝග’ කළ වීඩියෝව
සුපිරි බොලිවුඩ් නළුවෙක් වන ටයිගර් ෂ්රොෆ්ගේ Tiger Shroff බොහෝ බොලිවුඩ් තරු වගේ මේ දිනවල තමන්ගේ රසිකයින් සමග සම්බන්ධ වෙන්නේ ඉන්ස්ටග්‍රෑම් වලින්. ඔහු වටා මිලියන ගණනක් රසිකයින් ඉන්න නිසා කිසිම අපහසුවකින් තොරව බොහෝ දේ බෙදා ගන්න ටයිගර්ට හැකිවා ලැබී තිබෙනවා. ඉතිං ඉන්දියාව අගුළු දාලා තියෙන නිසා නිවසට වී බොහෝ දේ කරමින්, විශේෂයෙන් ව්‍යායාම කරමින් ඉන්න ටයිගර් ෂ්රොෆ් පසුගිය දා තමන්ගේ අලුත්ම …
Continue Reading