හමුදා කඳවුරුවල සෞඛ්‍ය තහවුරු කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ  සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ. ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට, එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කාර්යය නව …

Continue Reading

පැරණි පාර්ලිමේන්තුව රැස් කිරීමේ කොරෝනා මර්ධනයට වන සෙතක් නෑ – ඇමැති ප්‍රසන්න

ජනතාවට ශත 05ක වැඩක් නොමැති පැරණි පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් කොරෝනා මර්ධනයට කිසිදු සෙතක් නොවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පැරණි පාර්ලිමේන්තුව නැවත රැස්වීමෙන් සිදුවෙන්නේ කොරෝනා මර්ධනයට යොදවා ගත හැකි මුදල් අපතේ යාමක් පමණක් බවද ඔහු පෙන්වා දෙයි. අද (27) උඩුගම්පල පැවති ජනතා සහන ලබා දීමේ ප්‍රගතිය පිළිබද සාකච්ඡාවකින් අනතුරව මාධ්‍යයට අදහස් …

Continue Reading

Covid-19: තවත් අසාදිතයින් 34ක් – ලංකාවේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 557 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (27) දින ප.ව 15.04 වන විට 557 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අද දිනය තුළ නව ආසාදිතයින් 34 දෙනකු වාර්තා වීම සමගයි.

Continue Reading

සියල්ලට ප්‍රථමයෙන් අපේ සෞඛ්‍ය අංශ, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතුයි – රවි

හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා අද (27) කොවිඩ්-19 වසංගතය සහ දේශපාලන හා ආර්ථික කරුණු පිළිබදව මාධ්‍ය හමුවේ කරුණු පැහැදිළි කරමින් මාධ්‍ය හමුවක් පැවැත් වූවා. එහිදී රවි කරුණානායක මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළ වෙනවා. “රටේ නොයෙක් චක්‍රෙල්ඛ නිකුත් කර ඇති නමුත්, තවමත් බැංකු ක්ෂේත්‍රය තුළින් ජනතාවට ඒ සහන ලබාදී නැහැ. මේ වකවානුවේදී ජනතාවගේ අඩුපාඩුවක් …

Continue Reading

‘උතුරු කොරියානු නායකයා ජීවතුන් අතර සුවෙන් සිටිනවා’ – දකුණු කොරියාව තහවුරු කරයි

උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් අසනීප විය හැකි බවට වාර්තා පළවීමත් සමඟ දකුණු කොරියාවේ නිලධාරීන් පරිස්සම් සහගතව ඉල්ලා සිටින්නේ උතුරේ දේශ සීමාව හරහා අසාමාන්‍ය සිදුවීම් සිදු වී නොමැති බව අවධාරණය කරමිනි. ඊයේ (ඉරිදා) පැවති සංවෘත සංසදයකදී, උතුර සමඟ කටයුතු අධීක්ෂණය කරන දකුණු කොරියාවේ එක්සත් ඇමති කිම් යෙොන්-චුල්  South Korea’s Unification Minister Kim Yeon-chul කියා සිටියේ ‘අසාමාන්‍ය දෙයක් සිදු නොවන …

Continue Reading

Covid-19 වසංගතය නිසා නාගරික ගොවිතැන සවිබල ගැන්වීමේ ‘මහඟු අවස්ථාව’ උදාවෙලා

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් බවත්, කෘෂි ආර්ථික රටාවක් ඔස්සේ රට සංවර්ධනය සිදුකලයුතු බවත්, සෑහෙන කාලයක සිට අප අතර ගැවසෙන කතාබහක් බවට විවාදයක් නැත. පෙර රජ දරුවන්ගේ ක්‍රියා කලාපයන්ද මෙම මතවාදය සාධාරණය කිරීම උදෙසා ඉදිරිපත් කෙරෙනු දකින්නට තිබේ. කෙසේ වෙතත් ගොවිතැනට ඇති උනන්දුව සමාජය තුලින් ප්‍රකටව පිළිබිඹු වන්නේ, ආහාරය නොපමාව හා නොඅඩුව ලබාගැනීමේ අපහසුතාවයක් අප හමුවේ ගොඩනැගෙන්නේ නම් පමණක් වීමද අවාසනාවකි. …

Continue Reading

Body Bags 1000 ලබාගැනීම ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කරුණු පැහැදිලි කරයි

මෘත ශරීර බහාලන බෑග් (Body Bags) 1000  ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන්  (ICRC) ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය  සිදු කල ඉල්ලීම පිළිබඳව සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු පැහැදිලි කරයි. මෘත ශරීර බහාලන බෑග් 1000 ක ප්‍රමාණයක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් ඉල්ලා සිටියේ කොවිඩ් -19 ආසාදනයෙන් එතරම් මරණ සංඛ්‍යාවක් සිදුවෙතැයි බලාපොරොත්තුවෙන් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය …

Continue Reading

‘කොවිඩ් 19 වසංගතය ලොව සසල කරයි’ විශිෂ්ඨ කෘතිය සරල සිංහලෙන් කියවමු…

හේගල් මෙසේ පැවසීය; “අපට ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි එකම දේ වන්නේ අප ඉතිහාසයෙන් කිසිවක්ම ඉගෙන ගන්නේ නැති බවයි.” එහෙයින්, මේ වසංගතය අපව කිසියම් ආකාරයකින් ප්‍රඥාවන්ත කරනු ඇත්දැයි තමන්ට සැක සහිත බව ශිෂෙක් පවසයි. ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් – 01 කොටස හැඳින්වීම කිසිවක්ම සිදු නොවන දශක තිබේ, දශක සිදු වන සති තිබේ” …

Continue Reading

අදත් නව ආසාදිතයින් 63ක් වාර්තා වෙයි – මුළු ආසාදිතයින් ගණන 523ක්

අද රාත්‍රියේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනතු වාර්තාවීම සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිච්-19 ආසාදිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද (26) දිනය තුළ වාර්තා වූ සමස්ත කොවිච්-19 ආසාදිතයින් සංඛ්‍යාව 63 දෙනෙකි. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදනය වූ රෝගීන් 45 දෙනකු අද (26) දිනය තුළ වාර්තා වීම සමග සමස්ත රෝගීන් සංඛ්‍යාව 505 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ …

Continue Reading

Covid-19 @ World Hot: ආසාදිතයින් මිලියන 3යි – මරණ 203,670යි

ගෝලීය වශයෙන් Covid-19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව අද (26) දිනය අවසාන වන විට දක්වා 2,920,660 ඉහළ ගොස් මරණ සංඛ්‍යාව දක්වා 203,670වර්ධනය වූ බව ජෝන්ස් හොප්ස්කින් විශ්වවිද්‍යාලයේ කොරොනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි. එහි දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 941,628 ක් වන විට මරණ සංඛ්‍යාව 54,024ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එම මරණ සංඛ්‍යාෙවන් 17,126ක් නිව්යෝර්ක් නුවරින් වාර්තා වේ. ආසාදිතයින් සංඛ්‍යාව …

Continue Reading