විදේශගත ශ්‍රමිකයන් යළි ගෙන්වා ගැනීම සිදු කළ යුත්තේ ක්‍රමානුකූලවයි – ඇමති ප්‍රසන්න
ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස් ගත ශ්‍රමිකයන් ද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටන බව කාර්මික අපනයන, අයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දැනටමත් ඔවුන් පිළිබද තොරතුරු රැස් කිරීම විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සිදු කරනු ලබන බවයි. පසුගිය සතියේ සාක් රටවල සිටින ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ගෙන්වා ගැනිමට ප්‍රමුඛතාවය ලබා …
Continue Reading
මංගලගේ ලිපියට ජනපතිගෙන් පිළිතුරු ලිපියක් !
-
RSL
-
April 30, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, හිටපු පාර්ලිමේන්තු මන්‍ත්‍රී මංගල සමරවීර මහතා පසුගිය 28 වැනිදා තමා වෙත එවූ ලිපියට සිය ලේකම්වරයා මගින් අද (30) පිළිතුරු ලිපියක් යැවීය. මංගල සමරවීර මහතාගේ ලිපිය වැරදි තොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇතැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යවා ඇති පිළිතුරු ලිපිය කියා සිටී. එවැනි ලිපියක් යොමුකිරීම කණගාටුවට කරුණක් බව ද ජනාධිපතිතුමා සඳහන් කර ඇත. “උද්ගතව …
Continue Reading
දරුවන් අන්තර්ජාලයට පැමිණීමත් සමග දරුවන් ඉලක්ක කරගත් සයිබර් අපරාධ වර්ධනය වෙලා
මේ දිනවල දෙමව්පියන් විසින් අන්තර්ජාලය හරහා දරුවන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොමු කිරීමට උනන්දු වීම හේතුවෙන් බොහෝමයක් දරුවන් මෙය අවස්ථාවක් කරගනිමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ අනිසි ලෙස හැසිරීමට කටයුතු කරන බවක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගොස් ඇත. විශේෂයෙන්ම දෙමව්පියන් තුළ තාක්ෂණය සහ අන්තර්ජාලය පිලිබදව ඇති අනවබෝධය නිසා කුඩා ළමුන් අන්තර්ජාලය තුළ සිදුකරන්නේ මොනවාදැයි කියා නිසි සොයාබැලීමක් සිදු නොකරන නිසා …
Continue Reading
Covid-19: පරීක්ෂණ කට්ටල මෙරටදීම නිෂ්පාදන කිරීමට පියවර
අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇතැයි වෛද්‍යවරු පැවසූහ. ඊට දායක වූ …
Continue Reading
අරුණ පත්තරේ අපේ ප්‍රවෘත්ති විකෘති කරනවා – GMOA ලිඛිතව දැනුම් දෙයි
-
RSL
-
April 30, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකළ ප්‍රකාශ දෙරණ මාධ්‍ය ජාලය යටතේ ඇති ‘අරුණ පුවත්පත‘ විසින් විකෘති කර පළ කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. ඒ සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වන කුල ශ්‍රී කාරියවසම් වෙත ඊයේ (29) ලිඛිතව දැනුම් දී තිබෙනවා. මීට දින කිහිපයකට පෙරද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙරණ මාධ්‍ය ජාලයේ දෙරණ …
Continue Reading
අන්තර්ජාල ව්‍යාපාරකරණයට පිවිසෙන ව්‍යවසායකයින්ට අත දෙන්න ITSSL සූදානම්
Covid-19 වසංගත තත්වය හමුවේ අඩපණව තිබෙන ශ්‍රී ලාංකිකයන්ගේ ව්‍යාපාර ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ යලි පණගැන්වීම සදහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අප විශේෂ වැඩසටහනක් සංවිධානය කොට ඇත. මේ වැඩසටහන මගින් ව්‍යවසායකයින් හට සිය ව්‍යාපාර කටයුතු අන්තර්ජාලය ඔස්සේ ගෙනයාමට අවශ්‍ය නිසි මගපෙන්වීම සහ උපදෙස් ඇතුළු ඊට අදාළ වෙනත් සේවාවන් සපයනු ඇත. මේ වනවිට කඩාවැටී ඇති ආර්ථිකයත් ව්‍යාපාරත් යලි ගොඩනැංවීම සදහා වගකිවයුතු …
Continue Reading
හෙට රෑ 08.00 සිට සඳුදා පෙ.ව 05.00 දක්වා මුළු රටටම ඇඳිරිනීතිය
-
RSL
-
April 29, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට, අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරිනීතිය මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය අද (29) පස්වරු 09.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
Continue Reading
අද ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 30ක් – මුළු ගණන 649යි
අද (29) දින ප.ව 11.04ට වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 649 දෙනකු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරනවා. ඒ අනුව අද දිනය තුළ නව රෝගීන් 30 දෙනකු වාර්තා වී තිබෙනවා. කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 506 ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වාර්තාවල සදහන් වන්නේ. අද දින (29) පස්වරු 08.04ට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය …
Continue Reading
අවිවාහක බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ‘පීතෘ පදවියට පත් වෙයි’
-
RSL
-
April 29, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
55 හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකු වුවත් බ්‍රිතාන්‍ය අගමැති බොරෝස් ජොන්සන් අද පියෙකු බවට පත් වුණා. ඒ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ සහකාරිය වන කැරී සිමොන්ඩ්ස් අද දින බොරිස් ජෝන්ස්ටන්ට දාව දරුවෙකු බිහි කිරීම සමගයි. තම පුත්‍රයා උපත ලද බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ ඔහුගේ සහකාරිය වන කැරී සිමොන්ඩ්ස් නිවේදනය කළහ. මව සහ දරුවා “ඉතා යහපත්” සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව අගමැතිවරයා සහ ඔහුගේ …
Continue Reading
Covid-19 භීතිය මැද්දේ ‘ඩෙංගු ව්‍යසනයක්’ ගැන අනතුරු අගවයි
-
RSL
-
April 29, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
දැනට කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය මර්ධන කටයුතු පිළිබදව අවධානය ගිලිහී ගිය හොත් රටතුළ ඉතාමත් ව්‍යසනකාරී තත්වයක් උද්ගතවීමට ඉඩඇති බව මෙහිදී අනාවරණය විය. ඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමට හැකියාව ඇති බවත් ඒ අනූව ඉදිරිකාලය තුඑළ ඩෙංගු මදුරු ඝණත්වය වැඩිවීම හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පිළිබද අවධානමක් ඇති බැවින් මේ පිළිබද පෙර සූදානම්විය යුතු බව බව …
Continue Reading