දේශපාලන කුමන්ත්‍රණ සහ පාස්කු ප්‍රහාරයෙන් බැට කෑ ‘2019 ආර්ථිකයේ ඇත්ත කතාව’
2019 වර්ෂයට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පසුගිය මස 28 වැනිදා මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාර දුන්නා. කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා මෙවර මහ බැංකු වාර්ෂික වාර්තාව ගැන ලැබුණේ අල්ප ප්‍රතිචාරයක් පමණයි. ඒ වගේම මේ වාර්තාව මගින් කියවෙන්නේ පසුගිය යහපාලන ආණ්ඩුවේ ආර්ථික කටයුතු නිසා රාජ්‍ය මාධ්‍ය හා රජයට හිතවත් මාධ්‍යත් මේ ගැන වැඩි අවධානයක් …
Continue Reading
අප්‍රිකාවේ ජනප්‍රිය ‘කොරෝනා කොණ්ඩ විලාසිතා’ සහ කොවිඩ් සමග අප්‍රිකානු ජීවිතය
-
RSL
-
May 4, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
අපි බොහෝ විට ඡායාරූප කතා ගැන කියවන්නේ යුරෝපයේ හෝ ආසියානු රටවල්වල. අප්‍රිකාව ගැන අපි නොදන්නා තරම්. ඒත් අප්‍රිකාව කියන්නේ අසීමිත විවිධත්වයක් හා විචිත්‍රත්වයක් ඇති තැනක්. ඒ වගේම හරිම සුන්දර මිනිසුන් හා සංස්කෘතීන් ඇති තැනක්. ඒ නිසා අපි තීරණය කළා කොවිඩ් වසංගත තත්ත්වය තුළ අප්‍රිකානු ජන ජීවිතය ඡායාරූපවලින් ඔබට කියන්න. මේ ඒ ඡායාරූප කතාව. (ඉහළ ඡායාරූපය – හැවිරිදි කෙන්යානු ජාතික දැරියක …
Continue Reading
තැපැල් වර්ජනය හකුළා ගනී
-
RSL
-
May 3, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
පසුගිය දා තැපැල්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් ආකාරයට හෙට (4) දින තැපැල් කාර්යාල විවෘත නොකිරීමේ තීරණය ඉවත්කර ගත් බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ වෘත්ති සමිති සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් මහතා සදහන් කළේය. අද පස්වරු විෂයභාර ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සමග පැවැති සාකච්ඡා සාර්කථ විමත් සමඟ තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාම සඳහා තම සහයෝගය ලබාදෙන බවයි කාරියවසම් මහතා …
Continue Reading
මැයි මස විශ්‍රාම වැටුප සහ පන්දහසේ දීමනාව හෙට සිට
කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව හිමිවන රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසය සඳහාත් ගෙවනු ලැබේ. මැයි මස දීමනාව ගෙවීම හෙට ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කෙරේ. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට පුද්ගලයෙකුට රුපියල් පන්දහස බැඟින් ගෙවීමට ජනාධිපතිතුමා විසින් තීරණය කරනු ලැබීය. මේ කණ්ඩායම්වලට අයත් …
Continue Reading
හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාම ‘ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි’
-
RSL
-
May 3, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව දැනුම් දෙනු ලැබේ. ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැර යෑමට මෙය කිසි සේත් අදාළ වන්නේ නැත. කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි …
Continue Reading
මැයි 11 වන විට කොවිඩ් තත්ත්වය ගැන මම අනාවැකි කීවේ නෑ- අනිල් ජාසිංහ
රට විවෘත වී එදිනෙදා කටයුතු ආරම්භ වුවද සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ඇතුළුව සෞඛ්‍ය උපදෙස් නිරන්තරව සියලු දෙනා පිලිපැදිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා යලිත් අවධාරණය කරයි. මැයි මස 11 වනදා වන විට කොරෝනා (කොවිඩ් -19) තත්ත්වය සමනය වේ යැයි තමන් ප්‍රකාශ කල බවට අද (03 ) ඇතැම් මාධ්‍ය වාර්තා පලවී තිබුණත් තමා විසින් එබඳු ප්‍රකාශයක් සිදු නොකළ බව සෞඛ්‍ය …
Continue Reading
කර්මාන්ත ශාලා හිමියන්ට ඇමති ප්‍රසන්නගෙන් විශේෂ දැනුම්දීමක්
නිදහස් වෙළද කලාප ආශ්‍රිත හා ඉන් පිටස්තර කර්මාන්ත ශාලා නැවත සිය නිෂ්පාදන ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්යය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ආයෝජන මණ්ඩලයටද උපදෙස් දී ඇති බවයි. දිවයින පුරා පිහිටි නිදහස් වෙළද කලාප වල මේ වන විට …
Continue Reading
හුදකලා කළ ගම්මාන කිහිපයක් සාමාන්‍ය තත්ත්වයට
කොවිඩ් – 19 හේතුවෙන් අවදානම් කලාප ලෙස හුදකලා කර තිබු කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශයේ, පන්නිල හා චීනකොරටුව සහමහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයට පනවා තිබු හුදකලා බවින් ඉවත් කරන ලද අතර, එම ප්‍රදේශ අද (03) දින සිට අනෙකුත් ප්‍රදේශ මෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වන බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා …
Continue Reading
වසංගතය කොවිඩ් ! ලොව සසල කරයි – කෘතියේ 03 වැනි කොටස…
-
RSL
-
May 3, 2020
-
මතවාද
-
featured
-
0 Comments
ශිෂෙක් තම කෘතියේ දෙවන පරිච්ජේදය අරඹන්නේ ඉතාම සරල ප්‍රශ්නයක් විමසමිනි. “අපට මෙතරම් වෙහෙසක් දැනෙමින් තිබෙන්නේ ඇයි?” අප මේ ගත කරන දීර්ඝ නිරෝධායන කාල පරිච්ජේදය තුළ සිරුරට ඔරොත්තු නොදෙන තරමට ඉතාම පීඩාකාරී කොන්දේසි යටතේ වැඩ කරන වෛද්‍යවරුන් ඇතුළු සහන සේවකයන්ගේ වෙහෙස අපට වටහාගත හැකිය. නමුත්, දැන් කිසිවක් නොකර නිවෙස්වලට වී සිටින්නට බල කෙරුණු බහුතරයක් වන අපද මෙතෙක් ගත කරමින් සිටියේ වෙහෙසට …
Continue Reading
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා බොරු – කිම් ජොන් උන් ජනතාව හමුවට එයි
-
RSL
-
May 2, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලෝකය උණුසුම් කළ පුවත් ‘බොරු‘ කරමින් අද ඔහු ජනමාධ්‍ය හමුවේ පෙනී සිටියා. ඒ අනුව කොරියානු නායක කිම් ජොන් උන් දින 20කට පසු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඔහුගේ සෞඛ්‍යය පිළිබඳ ගෝලීය අනාවැකි සියල්ල බොරු කරමිනුයි. ඔබට අවශ්‍ය නම් අදාළ වීඩියෝ දර්ශන පහත යොමුව තුළින් නැරඹිය හැකියි. https://www.aljazeera.com/news/2020/05/north-korea-leader-kim-jong-resuming-public-activity-kcna-200501214558371.html කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (කේසීඑන්ඒ) අද (2) වාර්තා …
Continue Reading