Covid-19 Update: ශ්‍රී ලංකාවෙන් 09 වැනි මරණයත් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත 09 වැනි මරණ අද දින (5) දහවල් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මියගොස් ඇත්තේ අයි.ඩී.එස්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 52 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය කොළඹ 15 හි පදිංචිකාරියක බවයි එම වාර්තාවේ සදහන් …

Continue Reading

COVID 19 ප්‍රතිවිපාක ජය ගැනීමට පූර්ණ සහාය දෙනවා – ජනපති නොබැඳි සමුළුව අමතමින් කියයි

COVID 19 වසංගතයේ දීර්ඝකාලීන සමාජ, ආර්ථික ප්‍රතිවිපාක ජය ගැනීමට ගන්නා බහුපාර්ශවීය ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) නොබැඳි ව්‍යාපාරයේ “NAM” සබඳතා සමූහයේ මාර්ගගත වීඩියේ සම්මන්ත්‍රණය අමතමින් අවධාරණය කළේය. COVID 19 වෛරසය සමග සටනේදී සාමූහික ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට නොබැඳි ජාතීන්ගේ මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණය  (online Summit) සංවිධාන කර තිබිණි. 2019 – 2022 කාලපරිච්ඡේදය සඳහා නොබැඳි …

Continue Reading

Covid-19: ලංකාවෙන් 08 වන මරණයත් වාර්තා වෙයි

කොවිඩ්-19 ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මිය ගිය 8 වන පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිදිරි කාන්තාවකි. ඇය කුරුණෑගල පොල්පිතිගම පදිංචිකාරියකි.

Continue Reading

පන්දහසේ දීමනාව මැයි මාසයේත් නිවෙසටම

කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව දෙවන වටයේ ගෙවීම් මැයි 11 වැනිදා ආරම්භ කර 2020 මැයි 15 වැනි දින අවසන් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (4) නිකුත් මාධ්‍ය නිවේදනයක සදහන් වේ. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් …

Continue Reading

ගැබිණි හා ළමුන්ගේ ප්‍රතිශක්තිකරණ සායනවලට පැමිණීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස්

ගැබිණි මවුවරුන්ගේ සායන හා වයස අවුරුදු  (05) පහට අඩු දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ සායන ඇරඹීමෙන් පසුව ඒවාට සහභාගී වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇත. සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස් නිවැරදිව පිළිපදිමින් කොවිඩ්  -19 (කොරෝනා) මර්දන සටනට ප්‍රශංසනීය දායකත්වයක් සමාජයේ බහුතරයක් දෙනා ලබාදුන් බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ සභාපති නයනි …

Continue Reading

Covid Center Press: රෝගීන් වාර්තාවීම අවම තත්ත්වයට – සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (4) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දැක්වූ අදහස්වල සම්පූර්ණ කතාව …

Continue Reading

ඇඳිරි නීතිය තිබියදී ‘ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම’ සිදු වන්නේ මෙහෙමයි !

ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදු වන්නේ කෙසේ ද ? මැයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (4) දින මාධ්‍ය නිවේදනයක් මගින් වැඩි දුර කරුණු පැහැදිලි කිරීමක් කළා. කරුණු 05ක් යටතේ පෙළ ගස්වා ඇති එහි සදහන් වන්නේ ඇඳිරි නීතිය ලිහිල් කළද මෙම උපදෙස් පිළිපදිමින් ජනයා අනවශ්‍ය ලෙස ඒකරාශී වීමෙන් වැළකී සිටිනු ඇතැයි රජය අපේක්ෂා කරන බවයි. ඇඳිරි …

Continue Reading

The Developing Story: එකම පුවත ස්වාමියෝ දෙදෙනෙක් ! ඇත්ත කියන්නේ කවුද ?

COVID-19 හි බලපෑමට ලක්ව නැගී එන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාවත් – දිනමිණ COVID-19 වසංගතය හේතුවෙන් බලපෑමට  පත්ව ඇති නැගී එන ආර්ථිකයන්ගෙන් එකක් ලෙස ජාත්‍යන්තර සඟරාව වන ‘ද ඉකොනොමිස්ට්‘ ශ්‍රී ලංකාව නම් කර තිබේ. ඉහළ රාජ්‍ය ණය සහ විදේශ ණය සහ අඩු විදේශ සංචිත හේතුවෙන් ආර්ථික විශේෂඥයන් විසින් සන්සන්දනය කර ලද නැගී එන ආර්ථිකයන් 66 අතුරින් ශ්‍රී ලංකාව 61 වන ස්ථානයට පත්ව …

Continue Reading

බොලිවුඩ් සුපිරි තරුව ‘රිෂී කපූර්ගේ අවමංගල්‍ය උළලේ’ ඡායාරූප එකතුව

ප්‍රවීණ රංගන ශිල්පී රිෂි කපූර්ගේ අභාවයෙන් සමස්ත භාරතයම කම්පනයට පත් වුණත් රට අගුළුලා තිබෙන නිසා අවමංගල්‍ය උත්සවය සහභාගී වුණේ පවුලේ සමීපතමයින් සහ බොලිවුඩයේ ප්‍රකට චරිත කිහිපයක් පමණයි. ඔවුන් ද මුහුණු ආවරණ සහ අත් අවරණ පැළද සිටි අතර කතාබහ ද බොහෝ දුරට සීමා වී තිබුණා. රිෂීගේ අවසන් කටයුතු සිදුකරන ස්ථානයේදී දැක ඇති කිහිප දෙනා අතර කරීනා කපූර් ඛාන්, සයිෆ් අලි ඛාන්, …

Continue Reading

කොරෝනා උණුසුම මැද බලගැන්වුණු ‘බෝග 16 විප්ලවය’ : ඔබ දැනගත යුතු වැදගත්ම තොරතුරු

රටේ ජනතාවට ප්‍රමාණවත් තරම පමණක් නොව, අපනයනය කරන්නට වුවත් සෑහෙන්න ඇතැම් බෝග ප්‍රභේද වවන්නට සුදුසු පසක් හා දේශගුණයක් අප සතුව පවතී. ඒ ගැන නොසලකා හරිමින්, ලාභයට ගන්නට තිබේනම්, පිටරටින් ගෙන්වාගෙන කෑම වඩා සුදුසු වන්නේය යන මතවාදය, ඉඳහිට හෝ කිසියම් තාවකාලික කාලපරාසයකට සමාජයේ ගැවසුණු නිසා, බෝග නිෂ්පාදනයට අප සතුව තිබූ උනන්දුව විටින් විට පත්වූයේ ඇල්මැරුණු ස්වභාවයකටය. රටට බත සපයන ගොවියා හැඳින්වුයේ …

Continue Reading