Covid-19 Today Update : ලංකාවේ ආසාදිතයින් 771ක් – ලෝකය පුරා මරණ 252,346ක්
ඉන්දියාවෙන් ආසාදිතයින් 46,476ක් සහ මරණ 1571ක් වාර්තා වී ඇති අතර ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ලක්ෂ 03කට අධික පිරිසක් සේවය කරන සෞදි අරාබියෙන් ආසාදිතයින් 30,251ක් වාර්තා වන අතර එහි මරණ සංඛ්‍යාව 200ක්. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (5) දින ප.ව 20.05 වන විට 771 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද දින ප.ව 20.05ට යාවත්කාලීන කරන ලද වාර්තාවල …
Continue Reading
දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමේ සැලසුම් ජනපති විමසුමට
සේවයට වාර්තා කිරීමේ වේලාව නියමයක් ලෙස නොගෙන ආයතනික අවශ්‍යතාව මත නිර්ණය කළ යුතුයි නිවසේ සිට වැඩ කිරීමේදී ඊ-මේල් සහ කෙටි පණිවිඩවලට නෛතිකභාවයක් ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණයක් කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සඳුදා සිට යථා තත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා …
Continue Reading
ICC – 2020 සියලුම ශ්‍රේණිගත කිරීම් වලදී ශ්‍රී ලංකාවට මුල් පෙළ කිසිදු ස්ථානයක් නෑ
-
RSL
-
May 5, 2020
-
ක්‍රීඩා
-
Featured
-
0 Comments
ICC හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ඊයේ (04) ප්‍රකාශයට පත් කළා. ඒ අනුව ටේස්ට් කණ්ඩායම්, එක්දින කණ්ඩායම් සහ විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් වෙනවා. ඒ අතර ක්‍රීකඩකිය්න ශ්‍රේණිගත කර තිබෙනවා. පහත ඒ සම්බන්ධ සියලු විස්තර පළ වෙනවා. ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව පළමු තැන ඔස්ට්‍රේලියාවට හිමිව ඇති අතර දෙවැනි තැන නවසීලන්තයත් …
Continue Reading
අත්‍යාවශ්‍ය වියදම් අනුමත කරවාගැනීමට වහා පාර්ලිමේන්තුව යළි රැස් කළ යුතුයි – මංගල PBට අවධාරණය කරයි
-
RSL
-
May 5, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
2020 අප්‍රේල් 28 වන දින අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද මාගේ ලිපියට එවන ලද ඔබගේ පිළිතුර සම්බන්ධයෙනි. පසුගිය අප්‍රේල් 28 වන දින ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට යොමු කරන ලද පිළිතුරු ලිපියට හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (5) පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා. 2020.05.05 …
Continue Reading
ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 33න් 31ක්ම නාවික හමුදා සෙබළුන් – යුද්ධ හමුදාපති
නාවික හමුදාව තුළ අද (05) දිනය වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 329ක් වන බවත් අද දින පුද්ගලයින් 138 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා පූනානී නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලද බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (5) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් …
Continue Reading
විදේස්ගතව සිට පැමිණෙන්නන්ට හෝටලයේ නිරෝධානයයට දිනයක රු. 7500ක් ඉල්ලයි
-
RSL
-
May 5, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝදානය සඳහා යොමු කරනු ලබන සංචාරක හෝටල් සඳහා දිනකය රුපියල් 7500ක මුදලක් ගෙවීමට සිදුවන බව වාර්තා වේ. කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් විසින් ලබා දිය යුතු තොරතුරු ඇතුළත් පිරවුම් පත්‍රයේ විමසා ඇති තොරතුරු අතර “රජය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන හෝ හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක් අනුගමනය …
Continue Reading
රූපලාවන්‍යාගාර – කොණ්ඩා කපන ස්ථාන යළි විවෘත කිරීම සෞඛ්‍ය උපදෙස් මත
COVID-19 හේතුවෙන් රජය විසින් තාවකාලිකව වසාදැමීමට පියවර ගත් රූපලාවන්‍යාගාර නැවත විවෘත කිරිමට අදාලව සහ රූපලාවන්‍යාගාර ක්ෂේත්‍රයට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදනය කිරිමට නියමිත නිති පද්ධතිය ඇතුලත් මාර්ගෝපදේශණය සදහා ප්‍රායෝගික ගැටලු හදුනා ගනිමින් නව කරුණු එකතු කිරිමත් අරමුණු කොටගෙන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහභාගාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (04) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී …
Continue Reading
විදේශයන්හි සිටින ලේඛනගත නොවූ ශ්‍රමිකයන් වෙත ‘තාවකාලික ගමන් බලපත්‍ර’
විදේශයන්හි සිටින ලේඛනගත නොකළ ශ්‍රමිකයන් වෙත නිසි සත්‍යාපන ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ. විදේශ සබඳතා අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මෙම එකගතාව පළ විය. සංක්‍රමණික ශ්‍රමිකයන් නැවත සියරට පැමිණවීම සඳහා වන කාල රාමුවක් පිළිබඳව රජය …
Continue Reading
කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් ඇරඹීමට සාකච්ඡා
සෙඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසුව සෙඛ්‍ය අංශ නිර්දේශ අනුකුලව ජාත්‍යන්තර ගුවන් නීතිරීති වලට අදාලව මෙම කටයුතු ආරම්භ කිරීමට අපෙක්ෂා කරන බවයි. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) කාර්මික …
Continue Reading
Developing Story: ජන දුක විකුණන ‘වෙල්ලස්සේ ජඩමාධ්‍ය ඔස්තාර්ට’ නීතිය ක්‍රියාත්මක වන්නේ නැද්ද ?
-
RSL
-
May 5, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
කතාව ඇරඹෙන්නේ දෙරණ රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන සංඛ අමරජිත් ආලවට්ටම් දමා පැවසූ යාං හෑල්ලකට පසු පෙන්වූ මොනරාගල බුත්තල වැසියෙකු කන්නට බොන්නට යමක් නැතිව, දරුවන්ට පොවන්නට කිරිපිටිද නැතිව කුරුම්බා කපා පොවන අන්දම පෙන්වන දසුනකිනි. දෙරණ පෙන්වූ මේ ජනකරුමය යාං හෑල්ලක් පමණක් වන්නේ නිලධාරීන්ටද දෝෂාරෝපණය කරන දර්ශන රැගත් එය තමන්ගේ යූටියුබ් චැනලය ඔස්සේද පෙන්වන ප්‍රාදේශීය මාධ්‍යවේදියා තමන් විසින්ම තිර පිටපත ලියූවක් …
Continue Reading