වෙනිසුවෙලා ජනපති පැහැර ගැනීමේ සැලසුම ‘අතේ පත්තු වෙයි’

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝගේ ආණ්ඩුව පෙරළා දමා ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙන ඒමට කුමන්ත්‍රණය කළ බව පවසන ඇමෙරිකානු වැසියෙකුගේ පාපෝච්චාරණයක් වෙනිසුවෙලා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරිණි. එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේ දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. එම කණ්ඩායම “කුලී හේවායන්” බවත් ඔවුන්ගේ සන්නද්ධ ආක්‍රමණය ව්‍යවර්ථ කළ බවත් වෙනිසුවෙලා ආණ්ඩුව පවසයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසුවෙලාව ආක්‍රමණය කොට තමා …

Continue Reading

Covid-19 අගුළු දැමීම් මැද දරුවන්ගේ ලෝකය – රට රටවල ඡායාරූප එකතුවක්

Covid -19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ලංකාව, ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහොමයක් රටවල ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ජනතාව නිවාසවලට කොටු වී සිටිනවා. මෙසේ හුදකලාව නිවසට වී සිටින විට ඒක දරුවන්ට දැනෙන්නේ කොහොමද ? අපිට ඒ ගැන හොද අත්දැකීම් තිබෙනවා. මේ අතර එක්සත් රාජධානියේ, මාලි, කොස්ටාරිකාව, පිලිපීනය සහ තවත් රටවල් කිහිපයක් අගුළු දමා තිබියදී එම රටවල දරුවන් හැසිරෙන ආකාරය …

Continue Reading

Covid-19 Today Update: ලංකාවේ ඊයෙත් නව ආසාදිතයින් 11ක් – ගෝලීය මරණ සංඛ්‍යාව 274,898ක්

Covid-19 ආසාදිතයින් 11 දෙනකු ඊයේ (8) වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (9) දින පෙ.ව 06.05 වන විට 835 දක්වා වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ කොවිඩ්-19 තත්ත්ව වාර්තාවේ සදහන් වෙයි. ඒ අනුව දැනට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 586ක් වන අතර නිමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 135කි. 240 දෙනකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර …

Continue Reading

කොණ්ඩය කපන ස්ථාන හා රූපලාවන්‍ය මධ්‍යස්ථානවල කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළව නව මාර්ගෝපදේශ

මැයි 11 වැනිදා රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමත් සමඟ කොණ්ඩය කපන ස්ථාන හා රූපලාවන්‍ය මධ්‍යස්ථානවල කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළව නව මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. කොණ්ඩය කැපීම, හිසකෙස් වර්ණ ගැන්වීම, නිය අලංකරණ කටයුතු සහ අත් සහ පාදවල රෝම ඉවත් කිරීමේ කටයුතු සඳහා පමණක් අවසර හිමි වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේශවල සදහන් වන්නේ. එම මාර්ගෝපදේශවල වැඩි දුරටත් …

Continue Reading

මව්බිමට යළි එන්න කැමැත්තෙන් සිටින ශ්‍රී ලාංකිකයින්ට ‘විදේශ ලේකම්ගෙන් දැඩි අවවාද’

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඊයේ (7) ජාතික රූපවාහිනී සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාව ප්‍රශ්නය – විදේශ රටවල අතරමංව සිටින ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් සහ ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට කැමති සිසු සිසුවියන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සමඟ රජය මේ දක්වා ඉදිරියට යමින් සිටිනවා. දැන් රජයේ අවධානය විශේෂයෙන්ම මැද පෙරදිග සහ වෙනත් ඕනෑම රටක සිටින සංක්‍රමණික ශ්‍රමිකයන් වෙත යොමුකර තිබෙනවා. …

Continue Reading

ලංකාවේ පමණක් නොවෙයි ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේත් ‘ගෙවතු වගාව ජයටම’

Covid-19 වසංගතය ගෝලීය අවදානමක් බවට පත්වීම සමග ලංකාවේ බොහෝ දෙනෙක් ගෙවතු වගාවට යොමු වුණා. ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ද නොඅඩුව ලැබුණ අතර රජය විසින් සෞභාග්‍ය ගෙවත්ත‘ නමින් ගෙවතු දස ලක්ෂයක් බිහි කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා. මේ සමග බොහෝ දෙනකුට, නාගරිකයින්ට පවා උදළුවල හඩ නිතර නිතර අසෙන්නට පටන්ගත් අතර මුහුණු පොත ඇතුළු සමාජමාධ්‍යවලත් තමන්ගේ ගෙවතු වගාව ගැන ඡායාරූප සහ අත්දැකීම් හුවමාරු …

Continue Reading

ආදරණීය Online ටීචර්ට, අනේ දුප්පත් දරුවන්ට ඉස්කෝලය වත් ඉතුරු කරන්න…

කොරෝනා කාලයේ වෙළඳපොළ කේන්ද්‍රීය ප්‍රතිපත්ති තීන්දු මගින්, තීරණාත්මකව නොසලකා හරින, මග හරින අලුත්ම කණ්ඩායම සිසුන් ය. ක්‍රය ශක්තිය නැතහොත් මිළ දී ගැනීමේ හැකියාව ‘ඇත්තෝ ඉගෙන ගනිව් නැත්තෝ හුල්ලපියව්, හඬපියව්’ යන ඉහත විධානය නැවත සිහියට ගනිමු. ධම්ම දිසානායක “ආදරණීය ටීචර් තාත්තගෙ ෆෝන් එකෙ රූප නම් පේන් නෑ රීලෝඩ් නෙවෙයි තුන් වේලටත් කන්න නෑ ටීචර්ගෙ මූණ නො පෙනුනත් තව කමක් නෑ ගෙදර …

Continue Reading

මිහිතලය සුරැකීම හදිසි අවශ්‍යතාවක් !

පහත දැක්වෙන්නේ සෝවියට් සංගමයේ හිටපු ජනපතිවරයෙකු වූ මිහයීල් ගොර්බචොෆ් පසුගියදා “Green Cross” නමැති ලාභ නොලබන සංවිධානය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ජාවක සංක්ෂිප්ත පරිවර්තනයකි. මෙහි මාතෘකාව වූයේ “මිහිතලය සුරැකීමේ හදිසි අවශ්‍යතාව” යන්නයි.  “වඩාත් වැදගත් කාරණය වන්නේ සංකීර්ණ වූත් වේගයෙන් වෙනස් වන්නා වූත් සංවර්ධනය වන්නා වූත් අපගේ ලෝකය සාමකාමීව පවතින බවට වග බලා ගැනීමයි. එසේ නොවුවහොත්, අපට සෙසු කිසිදු ගැටළුවක් සමග ගණුදෙණු කිරීමට …

Continue Reading

යුරෝපය ‘පරිසමාප්ත’ කුණාටුවක් කරා…

ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් – 04 වන කොටස හැඳින්වීම  ශිෂෙක් “Pandemic!” කෘතිය ආරම්භ කරන්නේ දේශපාලන ආර්ථිකය නම් විෂය ක්ෂේත්‍රය තුළින් බව මම පසුගිය ලිපියේදී පෙන්වා දුන්නෙමි. ඔහු මේ කෘතියේ තෙවන පරිච්ජේදයේදී දේශපාලන ආර්ථිකයේ සිට කෙලින්ම මාරු වන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා විෂය ක්ෂේත්‍රයටය. ඒ මිනිස් වර්ගයාගේ සාමූහික අනාගතයට අදාළ වැදගත් ප්‍රශ්නයක් මතු කරමින්ය. එනම්, …

Continue Reading

චීන සහ ඉරාන හැකර්වරු කොවිඩ් පර්යේෂණ දත්ත සොරකම් කරන බව චෝදනා

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමට ගන්නා උත්සාහයන් පිළිබඳ වටිනා තොරතුරු සොරකම් කිරීමේ උත්සාහයක් ලෙස රජ්‍ය පිටුබලය ලබන හැකර්වරු (Government-backed hackers) සෞඛ්‍ය සේවා හා පර්යේෂණ ආයතනවලට පහර දෙන බව බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය ඒකාබද්ධ අනතුරු ඇඟවීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යයේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය සහ එක්සත් ජනපද සයිබර් ආරක්ෂණ හා යටිතල පහසුකම් ආරක්ෂක ඒජන්සිය (Britain’s National Cyber Security Centre (NCSC) …

Continue Reading