සංචාරක ව්‍යාපාරය යළි ගොඩගන්න සහන දෙන බව ඇමැති ප්‍රසන්න කියයි

කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යලි නංවාලීම සදහා එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන සැලසීමට රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සංචාරක ක්ෂේත්‍රයේ නියතු වූවන්ගේද අදහස් සැලකිල්ලට ගනිමින් මේ සදහා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි. හෝටල් හිමියන්, මාර්ගෝපදේශකයන්, සංචාරක කුලී රථ රියදුරන්, සංචාරක …

Continue Reading

රජයේ ආර්ථික කළමනාකරණ නොහැකියාවට ‘රාජ්‍ය සේවකයන්’ වගකිව යුතු නෑ – හිටපු මුදල් ඇමැති මංගල

රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප හෝ ඉන් කොටසක් හෝ රජයට පරිත්‍යාග කරන මෙන් ඉල්ලා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පසුගිය දා කළ පෞද්ගලික ඉල්ලීම ඇතුළු වත්මන් ආර්ථිකමය කරුණු සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා විශේෂ පැහැදිලි කිරීමක් කර තිබෙනවා. ජනතාවට මේ මොහොතේ නිවැරදි, සමබර හා නිරවුල් තොරතුරු විශ්වාසනීය ආකාරයෙන් දැන ගැනීම අත්‍යවශ්‍ය හෙයින් අප එම ලිපිය සම්පූර්ණයෙන්ම පළ …

Continue Reading

Salon & Beauty Salon යළි විවෘත කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ

සේවා ස්ථානවල කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම සදහා වන මෙහෙයුම් මාර්ගෝපදේශ යටතේ බාබර් සැලූන් සහ රූපලාවන්‍යාගාර පවත්වා ගෙන යාමට අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (9) නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනය සහ ඇමුණුම් ඔබට නිවැරදි හා සම්පූර්ණ පුවතම දැන ගැනීමට …

Continue Reading

කාලය ඉකුත් වූ රථවාහන ‘දඩ පත්‍රිකා ගෙවීමට’ හෙට සිය මැයි 29 දක්වා සහන කාලයක්

කාලය ඉකුත් වූ රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සදහා මැයි 11 වැනිදා සිට මැයි 29 වැනිදා දක්වා තව දුරටත් අතිරේක සහන කාලයක් ලබා දෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගේ අත්සනින් ඊයේ (9) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

Continue Reading

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ගැසට් නිවේදනය හෙට

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ සහ නිරෝධායන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය හෙට (10) දිනයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (9) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේය.  මෙම ගැසට් පත්‍රය මගින් පොදු ප්‍රවාහනය සේවා, ආහාර සපයන ආයතන, අධ්‍යාපන හා සේවා ආයතන මෙන්ම පොදු ස්ථාන සහ වෙළදසැල්වල කටයුතු සිදුකළ යුතු ආකාරය …

Continue Reading

ජනපතිගේ සහ P.B ජයසුන්දරගේ සැලසුම ‘රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවකටයි’ – ලාල් කාන්ත

මැයි මාසයේ රාජ්‍ය සේවක සම්පූර්ණ වැටුප හෝ ඉන් කොටසක් ( මාස භාගයක්, සතියක් හෝ දිනක) ඉල්ලා ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතා විසින් නිකුත් කළ පුද්ගලික ලිපිය ජනාධිපති අනුදැනුම යටතේ සිදුවූවක් බවත් එසේ නොවන්නට  රාජ්‍ය නිලධාරීන්ට බලපෑමක් වන ආකාරයට ඉල්ලීමක් ලෙස ලිපියක් නිකුත් කිරීමට ජනාධිපති  ලේකම්වරයාට කිසිදු නෛතික බලයක් නොමැති බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.  ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී …

Continue Reading

COVID-19 Situation Report: ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාව 847යි – ලෝකය පුරා මරණ 276,007ක්

අද (9) දිනය තුළ අලුතින් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 12 දෙනා සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 844 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (9) දින ප.ව 21.05ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වෙයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 575ක් බවයි. දැනට රෝහල්වල විමර්ශනය යටතේ පුද්ගලයින් 135 දෙනකු සිටින …

Continue Reading

ජුනි 20 ජන්දය එපා: පාඨලි සහ වෙල්ගම ශ්‍රේෂ්ඨාධිකරණයට

පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරුන් විසින් අද (09) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. …

Continue Reading

‘ජනපති ලේකම්තුමාට’ පුරවැසියකුගෙනුත් පෞද්ගලික ආයාචනයක්

හැකිනම් රාජ්‍ය සේවකයාගේ එක්දිනක වැටුප ඔහුගේ මැයි මස වැටුපට අතිරේක දීමනාවක් ලෙසට එක් කරන්නැයි මව්රට සංවිධානයේ ජාතික සංවිධායක ඉන්දික රණතුංග ඉල්ලා සිටී. ඒ සමාජ ජාලා මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි කාලය රාජ්‍ය සේවකයාට ආර්ථික වශයෙන් ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් විය හැකි බැවින් මෙම ඉල්ලීම පෞද්ගලික ආයාචනයක් ලෙසට ජනාධිපති ලේකම්ගෙන් සිදු කරන  බවයි.   ”ජනාධිපති ලේකම්තුමා පෞද්ගලික …

Continue Reading

“වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” – 05 වන කොටස

ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් – 05 වන කොටස ශිෂෙක් “Pandemic!” කෘතියේ හතරවන පරිච්ජේදයේදී සමකාලීන අර්බුදය විසින් මතු කෙරෙන මූලධාර්මික ප්‍රශ්න කිහිපයක් වෙත තියුණු විචාරාත්මක බැල්මක් හෙලයි. වත්මන් මොහොත කොතරම් අවිනිශ්චිත වූවක්ද යත්, ඉදිරි අනාගතය සර්ව-අසුබවාදී එකක් වීමට සේම යම් අරුතකින් සුබවාදී වීමටද ඉඩ තිබේ. කොරෝනා ව්‍යසනයේ දුක් පීඩා මතට සෙසු ජනවාර්ගික සහ …

Continue Reading