රාජ්‍ය සේවක මැයි වැටුප ආණ්ඩුවට ලබා ගැනීමේ උත්සහයට එකඟ නෑ – ස.නි.සේ. සංගමය
-
RSL
-
May 11, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂය යොදාගනිමින් රාජ්‍ය ප‍්‍රධානීන් අමතමින් රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයේ වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන ලෙස කර ඇති පෞද්ගලික ඉල්ලීම පිළිබඳව දැඩි අප‍්‍රසාදය පළ කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කරනවා. “මුළුමහත් රටේම සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති මොහොතක …
Continue Reading
කොරෝනා මර්ධනය කරන්න ට්‍රම්ප් ගත් පියවර ඔබාමාගේ දැඩි විවේචනයට
-
RSL
-
May 10, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
Covid-19 වසංගතයට එරෙහිව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැක්වූ ප්‍රතිචාරය ‘අවුල් සහගත ව්‍යසනයක්‘ යැයි හිටපු ජනාධිපති බැරක් ඔබාමා චෝදනා කරන බව අල් ජසීරා වාර්තාවක දැක්වෙයි. ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් 3,000ක් සහ තම පාලන සමයේ පරිපාලන සේවයේ කටයුතු කළ පුද්ගලයින් සමඟ පසුගිය සිකුරාදා ඔබාමා පැවැත් වූ සාකච්ඡාවකදී සිය ආධාරකරුවන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ නොවැම්බර් මැතිවරණයෙන් ට්‍රම්ප් නෙරපා හැරීමට උත්සාහ කරන ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ …
Continue Reading
Covid-19 Today Update: ලංකාවේ ආසාදිතයින් 855යි – ලෝකය පුරා මරණ 280,507ක්
අද දින (10) ප.ව 18.05 වන විට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 08 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොව්ඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 855 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එහි දැක්වෙන ආකාරයට රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 525ක් වන අතර විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 116ක්. සුවය ලබා පිටව ගිය පුද්ගලියින් සංඛ්‍යාව 321ක් වන අතර …
Continue Reading
ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම ගැන ‘පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්’
හෙට (11) සිට ජන ජීවිතයට යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය විසින් ගනු ලබන පියවර ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් උපදෙස් හා මාර්ගෝපදේශ ලබා දෙමින් පොලිස් මූලස්ථානය විසින් අද (10) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. අප පාඨකයින්ට නිවැරදි – සමබර – නිරවුල් හා විශ්වාසනීය තොරතුරු ලබා දීම වෙනුවෙන් අපි එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනයම පළ කිරීමට තීරණය කළා. එම …
Continue Reading
කළුතර – පුත්තලම ඇඳිරි නීතිය සංශෝධනය කරයි
-
RSL
-
May 10, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
‘රතු දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබූ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය සංශෝධනය කළ බවත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (10) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. ඒ අනුව කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට, මැයි 11 සඳුදා සිට නැවත දැනුම්දෙන තුරු …
Continue Reading
NCOPCO Press: ලංකාවෙන් කොවිඩ්-19 තුරන් කරන්න විශාල කාලයක් ගතවේවි
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දැක්වූ අදහස් සම්පූර්ණයෙන්ම පහත පළවේ. පසුගිය සතිය පුරාම …
Continue Reading
රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීමට රජයට කිසිදු සූදානමක් නෑ – ඇමති ප්‍රසන්න
-
RSL
-
May 10, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
රාජ්‍ය සේවක වැටුප් හෝ රාජ්‍ය සේවය කප්පාදු කිරීමට වත්මන් රජය කිසිදු සූදානමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බලය සිටියේදී රාජ්‍ය සේවය කප්පාදු කිරීමට කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයත්, 88 89 භීෂණ සමයේදී රැකියාවට ගිය රජයේ සේවකයන් ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම් …
Continue Reading
හිඟ ජල බිල්පත් ගෙවීම සඳහා පාරිභෝගිකයින්ට සහනයක්
-
RSL
-
May 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
හිඟ ජල බිල්පත් ගෙවීම සඳහා පාරිභෝගිකයින්ට සහනයක් ලබාදෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා සඳහන් කරයි. සභාපතිරයා වැඩි දුරටත් සදහන් කළේ ජල බිල්පත් දෙකක් එකවර ලැබී ඇත්නම් එක් බිල්පතක් පළමුව ගෙවා අනෙක් බිල්පත මාසයක් ඇතුළත ගෙවිය හැකි බවත් එතෙක් ජලය කපා හැරීමක් කිසි ලෙසකින් හෝ සිදු නොවන බවයි. පෙර මාසයට සාපේක්‍ෂව ඉන්පසු මාසයේ ජල බිල්පත් සැකසීමේදී …
Continue Reading
හෙට සිට සති දෙකක් පොදු ප්‍රවාහනය ‘අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි’
හෙට (11) සිට ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය ගෙන ඇති තීරණය සමඟ පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (09) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් කරුණු විමසා ඇත. ඒ අනුව රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් අනුව ආරම්භ කළ ද, පොදු ප්‍රවාහන කටයුතු වලදී සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු …
Continue Reading
ලෝකයේ පෝෂ්‍යදායීම ආහාර 100 ගැන දැන ගනිමු !
-
RSL
-
May 10, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
බොහෝ රටවල් අගුළු ලා ඇති බැවින් ජනතාවගෙන් විශාල පිරිසක් නිවාසවලට කොටු වී සිටිනවා. ඒ අතර අනාගතයේ ආහාර අර්බුදයක් ඇතිවේ යැයි පළ වෙන අනාවැකි නිසා බොහෝ දෙනෙක් ගෙවතු වගාවට, බදුන් තුළ එළවළු වගාවට යොමු වෙලා තිබෙනවා. ලංකාවේ වගේම ඇමෙරිකාව, එක්සත් රාජධානිය තුළ එළවළු බීජ සදහා වන ඉල්ලුම අති විශාල අගයකින් ඉහළ ගිහින් තිබෙන්නේ මෙහි ප්‍රතිඵලයක් විදිහටයි. මේ අතර ආහාර හිගයක් ගැන …
Continue Reading