ස්ථුලභාවය සහ කොවිඩ්-19 අතර සම්බන්ධයක් තිබේද ?
-
RSL
-
May 11, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
ස්ථූලභාව හේතුවෙන් හෘද රෝග, පිළිකා සහ දෙවන අදියරේ දියවැඩියාව ඇතුළු රෝග ගණනාවක අවදානම වැඩි වේ. මුල් කාලීන පර්යේෂණයන්ට අනුව ස්ථූලභාවය නිසා කොවිඩ් -19 ආසාදනය වූ පුද්ගලයෙකුගේ රෝගී බව වැඩි වීමේ අවදානමක් ඇත. නමුත් එය එසේ වන්නේ ඇයි? ස්ථූලභාවය නිසා වෛරසය ආසාදනය වීමේ අවදානමක් ඇති බවට සාක්ෂි තිබේ ද? මෙම ගැටලුව බොහෝ අධ්‍යයනවල මාතෘකාවක් වී ඇති බැවින් නිසි පිළිතුරු සොයා ගැනීමට …
Continue Reading
Covid – 19 පාලන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර සංවිධානවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රදානයන්
-
RSL
-
May 11, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වූ සංවිධානය විසින් COVID – 19 වෛරසය පිළිබද සහ හදිසි ආපදාවන්ට අදාලව මහජනතාව දැනුවත් කිරිම සදහා යොදාගැනීමට රුපියල් මිලියන 06 ක වටිනාකමකින් යුත් නවීන ශබ්ද විකාශණ යන්ත්‍ර කට්ටල 100 ක් පරිත්‍යාග කිරිම සහ කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය විසින් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් ශල්‍යාගාර ඇදන් ඇතුලු උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කිරීම අද දින …
Continue Reading
කැබිනට් අමාත්‍යාංශ 07කට නව ලේකම්වරු
-
RSL
-
May 11, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කැබිනට් අමාත්‍යාංශ 07කට ලේකම්වරු අලුතින් පත් කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. ඒ අනුව නව ලේකම්වරුන්ගේ නම් සහ අමාත්‍යාංශ මෙසේයි. එස්.එම්. මොහොමඩ් මහත්මිය – අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එස්.හෙට්ටිආරච්චි මහතා – සංචාරක සහ …
Continue Reading
මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් පදවියට
-
RSL
-
May 11, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ මහතා අද (11) සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශ ලේකම් ලෙස වැඩ භාර ගත්තේය. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මේජර් ජෙනරාල් මුනසිංහ මහතා නව පත්වීමට අමතරව යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය ද දරනු ඇත.
Continue Reading
නාවික හමුදාවෙන් කොවිඩ් පොකුරු වාර්තා වීම ගැන පරීක්ෂණයක් ඕනෑ
-
RSL
-
May 11, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසු බස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාකාරිත්වය යළි අරඹා තිබේ. වසංගතයක් පැමිණිය ද ඒ සමග සාගතයක් පැමිණීමට ඉඩ නොතැබිය යුතුය. සැලසුම් ඉදිරියට ගෙන යාමේදි පෙර සිදු වූ අතපසුවීම් දෙක පාඩමක් ලෙස ගෙන එවැන්නක් යළි සිදු නොවන බවට වග බලා ගත …
Continue Reading
මහ මැතිවරණය ජූනි 20 පැවැත්වීමට එරෙහි පෙත්සම් විභාගය මැයි 18-19 දිනවල
-
RSL
-
May 11, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
පාර්ලිමේන්තු මහ මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වීමට එරෙහිව පාර්ශ්ව 7ක් විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් ලබන 18 සහ 19 දෙදින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා මහතා සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම මූලික අයතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සිදුවිය. අද දින …
Continue Reading
ගනුදෙනු ආරම්භ කර පළමු විනාඩියේම කොළඹ කොටස් වෙළෙදපොළ කඩා වැටෙයි
කොවිඩ්-19 වසංගත අවදානම හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 01 වැනිදා වසා දමන ලද කොළඹ කොටස් වෙළෙඳපොළ අද (11) උදෑසන 11.00ට සිය දෛනික ගනුදෙනු සඳහා ආරම්භ කළ ද ගනුදෙනු ආරම්භ කර මිනිත්තුවක් යෑමටත් මත්තෙන් වසා දැමීමට සිදු වූ බව කොටස් වෙළෙදපොළ ආරංචි මාර්ග සදහන් කරයි. කොටස් වෙළෙද පොළ වාර්තා සදහන් කරන ආකාරයට ගනුදෙනු පද්ධතියේ අවසාන ගනුදෙනුව සිදුව ඇති වේලාව ලෙස සටහන් වී ඇත්තේ පෙරවරු 11.00.38යි. මේ …
Continue Reading
පාසල් සම්පූර්ණයෙන් ආරම්භ කරන්න මාසයක් පමණ ගත වෙනවා – අධ්‍යාපන ඇමැති
කොවිඩ්-19 වසංගත අවධානම නිසා වසා දැමූ පාසල් සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරන දිනයක නැවත ආරම්භ කළ ද අදියර හතරක් යටතේ සම්පූර්ණයෙන් පාසල් පටන් ගැනීමට තවත් මාසයක පමණ කාලයක් අඩුම තරමින් ගත වනු ඇතැයි අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද (11) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොරෝනා මර්ධන පාලන රැස්වීමේ දී ප්‍රකාශ කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ …
Continue Reading
දරුවන්ව ගෙවත්තට යොමුකළහොත් පරිසරයට ලැදි මතු පරපුරක් බිහිවේවි
-
RSL
-
May 11, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
කාර්යාලයේ, කඩපිලේ, බස්රියේ, දුම්රියේ හැසිරෙන ජන සමූහයා තුලට කාලයෙන් කාලයට විවිධාකාර වූ සංවාද මාතෘකා රිංගති. මැතිවරණයක් ළඟ පාතක තිබේනම් කතාව ඇදී යන්නේ වැඩි වාසි ඇත්තේ කුමන පාටටදැයි විමසන්නටය. පන්දුව හොඳින් පිත්තේ දැවටී නිතරම ලනුව උඩින් යන කාලයක් පැමිණියේ නම්, ජනතාව කතාකරන්නේ, අඳින පළඳින්නේ පමණක් නොව කන්නෙ බොන්නේත් ක්‍රිකට්ය. තවත් විටෙකදී තොරතෝංචියක් නැතිව ඇදහැලෙනා චුරු චුරු වැස්සට සාප කරනා බහුතර සමාජය, …
Continue Reading
Covid-19 පරීක්ෂණ වැඩි නොකර ‘සමාජ දුරස්ථභාවය අඩු කළොත්’ දැඩි අර්බුදයක් !
දිනකට සිදුකරන කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් සොයා බැලීමේ පරීක්ෂණ ප්‍රමාණය වැඩි නොකර සමාජ දුරස්ථභාවය අඩු කිරීමට පියවර ගතහොත් සිතනවාට වඩා වැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පවසනවා. මෙමගින් හිටපු අගමැතිවරයා රජයෙන් ඉල්ලා සිටින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකත් කර ඇති උපදෙස් මාලාව උපදෙස් මාලාව සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් …
Continue Reading