කොළඹ සිරවී සිටි වතු ජනතාව නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ම නිරෝධායනය කරන බව පවිත්‍රා කියයි
-
RSL
-
May 13, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
කොවිඩ්-19 පාලනය සදහා සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් ජනතාව පිළිපදිනවා ද යන්න ග්‍රාමීය කමිටු හරහා අධීක්ෂණය කිරීමට ග්‍රාමීය කමිටුවලට ශක්තිය ලබාදිය යුතු බවත් කොළඹ ආශ්‍රීතව සිර වී සිටි වතු ජනතාව නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ම නිසි ක්‍රමවේදයකට නිරෝධායනයට ලක් කිරීම පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළාය. COVID19 හේතුවෙන් කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල සිර වී සිටි වතුකරයේ ජනතාව නිරෝධායනය කර තම නිවෙස් කරා යෑවීම පිළිබදව ගත යුතු ක්‍රියාමාර්ග සහ ගත යුතු තීන්දු තීරණ පිළිබද සාකච්ඡා කිරීම සදහා ඊයේ දින (12) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රජා සවිබලගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් නුවරඑළිය දිස්ත්‍රික් …
Continue Reading
හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවයි
ගැනීම සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව නතර කිරීම හා හදිසි හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී. වී. ගුණතිලක මහතා අද (13) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය. එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ සෑම වසරකම මෙන්ම මෙම වසරේ ද මාර්තු මස 31 වන දිනට පෙර අ.පො.ස. …
Continue Reading
Covid-19 Global Review: ගෝලීය මරණ සංඛ්‍යාව 300,000 ආසන්නයේ – මැදපෙරදිග අවදානම ඉහළට
-
RSL
-
May 12, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
අද (12) දින පෙ.ව 08.32 වන විට (ඇමෙරිකාවේ වේලාවෙන්) ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 4,210,074ක් සහ මරණ 287,158ක් වාර්තා වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වෙයි. සුපුරුදු ලෙස වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 1,351,200ක් සහ මරණ 80,897 ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ. එහි නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වැඩිම මරණ ප්‍රමාණයක් 26,988 ද වාර්තා වේ. ගෝලීය වශයෙන් …
Continue Reading
Covid-19 Local Hot: අදත් නව ආසාදිතයින් 20ක් – මුළු ආසාදිතයින් 889න් 428ක් නාවික හමුදාවෙන්
අද (12) දින ප.ව 23.05 වන විට කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 884 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරනවා. එහි නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ මේ වන විට රෝගීව් 509 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් 117ක දෙනෙක් විමර්ශනය යටතේ පසුවන බවයි. මේ වන විට සුවය ලබා ඇති …
Continue Reading
අපනයනය ඉලක්ක කරගත් භෝග කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු බව ජනපති අවධාරණය කරයි
-
RSL
-
May 12, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඉලක්කයක් ඇතිව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩගැනීමට දායකවීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රය සතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජන ජීවිතය යථා තත්වයට පත් කරමින් අර්ථිකය විවෘත කිරීමත් සමග වැවිලි ක්ෂේත්‍රය වැදගත් අංශයක් ලෙස ඊට සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව අද (12) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා එසේ සදහන් කළේය. ලොව සියලු රටවල් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා …
Continue Reading
ගෝඨා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඇමරිකානු පුරවැසියෙක් ලෙසද ? – මනුෂ නානායක්කාර
-
RSL
-
May 12, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාව වන විට ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසිවී තිබුනේදැයි ප්‍රශ්ණ කරන බවත්, ද්විත්ව පුරවැසිභාවය මත ගීතා කුමාරසිංහට මන්ත්‍රීධූරය අහෝසිවූ නීතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අදාල නොවන්නේ ඇයිදැයි ප්‍රශ්ණ කරන බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය. ජනාධිපතිවරයාගේ ඇමරිකානු පුරවැසිභාවය අතහැරීම සම්බන්ධයෙන් වන සටහන 2019 වසරේ අවසන් කාර්තුවේදී නිකුත් වූ නිවේදනයට ඇතුළත් නොවූයේ ඇයිදැයි ප්‍රශ්ණ කරන බවද ඔහු ප්‍රවෘත්ති …
Continue Reading
සංචාරක කර්මාන්තය නංවන යෝජනා ලබන සතිය වන විට ඇමති මණ්ඩලයට
කොරොනා වසංගතය හේතුවෙන් බිදවැටී ඇති සංචාරක කර්මාන්තය නංවාලීම සදහා වු යෝජනා ලබන සතිය වන විට ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කෙරේ. ඒ සදහා කඩිනම් පියවර ගන්නයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට අද (12) උපදෙස් දුන්නේය. මීට අදාල කැබිනට් පත්‍රිකාව සැකසීමට පෙර මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය සමගද සාකච්ඡා කරන ලෙසද ඇමතිවරයා අමාත්‍යංශ ලේකම්වරයාට …
Continue Reading
1965 සිට අද දක්වා ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් පිට ලේකම්වරුන් පත් කිරිම පිළිබද අතීතාවලෝකනයක්
-
RSL
-
May 12, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරිම පිළිබද රට තුල පුළුල් සංවාදයක් මතුව ඇත. මේ ලිපිය 1965 සිට අද දක්වා ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් පිට ලේකම්වරුන් පත් කිරිම පිළිබද අතීතාවලෝකනයකි පරිපාලන සේවයේ අසමාන්තර මතක පොත!අමාත්‍යාංශ ලේකම් තනතුරු සදහා ජනාධිපතිවරයෙකු විසින් පුද්ගලයින් පත් කරනු ලබන්නේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සදහා ය. ශ්‍රීි ලංකා පරිපාලන සේවයෙන් පිට ලේකම්වරුන් ගණනාවක් කාලයෙන් කාලයට අමාත්‍යාංශ ලේකම් තනතුරු සදහා …
Continue Reading
සිවුවැනි අත්‍යවශ්‍ය ඖෂධ තොගය ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි
-
RSL
-
May 12, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
සිවුවැනි අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය භාණ්ඩ තොගය, කොළඹ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකොබ් මැතිතුමා විසින් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය සහ විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා වෙත අද දින විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී සංකේතාත්මකව භාරදෙන ලදී. 2020 මැයි 8 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණි විශේෂ ඉන්දියානු ගුවන් යානයකින් ගෙන එන ලද ඖෂධ සහ …
Continue Reading
මැ.කො. සභාවේ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පූර්ණ විශ්වාසය
-
RSL
-
May 11, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 79 වන රැස්වීම අද (11) පස්වරුවේ එහි සභාපති ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවති අතර අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආර්. සම්බන්ධන් මහතා, මහින්ද සමරසිංහ මහතා, බිමල් රත්නායක මහතා සහ තලතා අතුකෝරළ මහත්මියද ඊට සහභාගී වූහ. ඔවුනට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යූසුෆ් …
Continue Reading