හිටපු ජනපති සිරිසේන ලෝක වාර්තාවක් තියලා !
-
RSL
-
June 1, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
මහ බැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ ලිපිලේඛන සඳහා අත්සන් 25,000ක් පමණ යෙදීමට තමන්ට සිදු වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළේය. පසුගියදා පුවත්පතක පළ වු පුවතක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය. …
Continue Reading
බන්ධනාගාරය තුළ සිට සිදුවන පාතාල ගනුදෙනුවලට වහාම තිත තැබිය යුතුයි – ජනපති
පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී තිබේ. ඒ පිළිබඳව ජනතාව අතර ද දීර්ඝ කාලයක සිට පවතින මතය ඉතා කණගාටුදායක බව ජනාධිපතිවරයා පවසයි. “මෙය නිවැරදි කළයුතුයි. බන්ධනාගාර ඇතුළත ජංගම …
Continue Reading
ඩෙංගු පාලන බලතල ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප්‍රධානීන්ට
පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙති. සෑම වසරකම ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වෙයි. වෙනත් ප්‍රදේශවලවල සිට මේ පළාතට දෛනිකව විශාල පිරිසක් පැමිණෙති. මොවුන් වාහකයන් ලෙස පිටව යාම වැළැක්විය හැක්කේ …
Continue Reading
‘මී උණ ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක්’
මී උණ රෝගය ව්‍යාප්තවීමේ වැඩි අවධානමක් පවතින බැවින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් මහජනතාව මී උණ රෝගය පිළිබදව දැනුවත් කිරීමේ අරමුණින් “අවධානමට පෙර අවධානය” යනුවෙන් මාධ්‍ය නිවේදනයක් අද (01) නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි. අවධානමට පෙර අවධානය! යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ වී තිබීමත් රට පුරා පුරන් කුඹුරු අස්වැද්දීමට ඇති නැඹුරුවත් …
Continue Reading
‘ගල්කිස්ස වෙරළ ගොඩකිරීම පිටුපස දැවැන්ත දූෂණයක්’
-
RSL
-
June 1, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
මේ ව්‍යාපෘතිය සිදුකළේ රට පුරා ඇදිරි නීති දාලා ජනතාව ගෙවල්වලට කොටු වෙලා ඉන්න වෙලාවක. ඒ නිසා ප්‍රදේශයේ ජනතාවටත් මේ ගැන අවබෝධයක් නැහැ. මේ සඳහා යන්ත්‍ර සූත්‍ර ගෙනවිත් තියෙන්නේ රාත්‍රී කාලයේ. ඛාදනය වෙමින් යන ගල්කිස්ස වෙරළ තීරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ආණ්ඩුව විසින් දියත් කළ ව්‍යාපෘතිය අසාර්ථකභාවයට පත්ව තිබේ. විශාල මුදලක් වියදම් කරමින් දියත් කළ එම ව්‍යාපෘතිය ඵලරහිත, ජනතා මුදල් නාස්තිකළ ව්‍යාපෘතියක් …
Continue Reading
කොරෝනා මැද්දේ කිරි ගවයන් ආනයනය කිරීමේ රහස JVP කියයි
මෙරටට කිරි ගවයන් ආනයනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ගැන සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (01) දින පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වුණා. පහත පළ වන්නේ එම සාකච්ඡාවේදී දැක් වූ අදහස්වල කිිසිදු වාරණයකට ලක් නොවූ සම්පූර්ණ වාර්තාවයි. කිරි ගවයන් ගෙන්වූයේ තාක්ෂණික අනුදැනුම මත නොව දේශපාලන අධිකාරියේ …
Continue Reading
‘අරන්තලාව මහා භික්ෂු සහාරයට’ වසර 33යි
-
RSL
-
June 1, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
1987 ජුනි 2 දා සිදු කළ අරන්තලාව මහා භික්ෂු සහාරය සිදුකර අදට වසර 33යි. මෙම ලිපිය ඒ වෙනුවෙනි. එල්.ටී.ටී.ඊ සංවිධානය ආරම්භක යුගය ලෙස 70 දශකය සැලකිය හැකිය. මිලේච්ඡ කොටි ත්‍රස්ථවාදි සංවිධානයක ආරම්භක පියවර ලෙස තවත් තරුණයන් සමග ප්‍රභාකරන් එල්.ටි.ටි.ඊ සංවිධානය ලෙස මිලේච්ඡ ක්‍රියාවන් ආරම්භ කරන ලදි. එහිදී මුලින්ම යාපනය වැල්වටිතුරෙයි නගරයේ නවතා තිබූ රජයේ ලංගම බසයකට ගිනි තැබීය. එවා මහජන දේපලය. පසුව …
Continue Reading
“නිල් පවුරේ නිහඬතාව” බිඳ හෙළීම
-
RSL
-
June 1, 2020
-
මතවාද
-
featured
-
0 Comments
පොලීසිය සහ සන්නද්ධ හමුදා විරෝධතාකරුවන් සමග එක් වීම! නැතිනම්, ඔවුන්ට සහයෝගීතාව ප්‍රකාශ කිරීම! මෙය එක් අතකින් අලුත් දෙයක් නොවේ. නමුත්, විප්ලවීය හැරවුමකි. ලොව බොහෝ විප්ලවවාදී ව්‍යාපාරවලට රාජ්‍ය බලය අත් පත් කරගත හැකි වූයේ සටනේ එක් මොහොතකදී රාජ්‍යයේ හමුදාවලින් කොටසක් විප්ලවවාදීන් සමග එක් වීමෙනි. රුසියාවේ විප්ලවීය දිනවලදී පීටර්ස්බර්ග්හි හමුදා ඛණ්ඩ කම්කරු උද්ඝෝෂණවලට පහරදීම ප්‍රතික්ෂේප කළේය. China Miéville විසින් ලියන ලද “October: …
Continue Reading
දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී අද සිට
දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී අද (01) සිට ඇරඹේ. එම පරීක්ෂාවේ ප්‍රතිඵලය අනුව පැමිණෙන සියලු දෙනා රෝහල්ගත කිරීම හා නිරෝධායනයට යොමු කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. උඩුගම්පළ කාර්යාලයේ දී අද (01) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේ ය. රටේ වර්තමාන …
Continue Reading
කුවේට් සිට පැමිණි 45 වියැති පුද්ගලයෙක් කොරෝනාවලින් මරුට
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු අද (01) පෙරවරුවේ දී මිය ගිය බව ෙසෟඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද පෙ.ව 08.20ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්වේ. මෙසේ මිය ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයේ සිට පැමිණ හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි 45 වියැති පුද්ගලයෙකු බවත් එහි වැඩි දුරටත් සදහන් වේ. මෙම මරණයත් සමග …
Continue Reading