ඉහළින් පහළින් කවුරුත් නෑ: දැන් හැමෝම ඉන්නේ බිංදුවේ – දිමුත් කරුණාරත්න

මාස 3 කට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවීම නිසා නැවත පුහුණුවීම් ආරම්භ කිරීමේදී ක්‍රීඩකයින්ට යළිත් පුහුණුවීම්වලට අනුගත වීම තරමක් අසීරු කරුණක් වන බව පවසන ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න සෞඛ්‍ය පුරුදු සමඟ කටයුතු කිරීමේදී එය වෙනදාටත් වඩා අසීරුවනු ඇති බව සඳහන් කර සිටියි. කෙසේ වෙතත් ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යෑමට සිදුවන්නේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් බැවින්, ඒ සඳහා ශ්‍රී ලංකා …

Continue Reading

බ්‍රහස්පතින්දා (04) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ජූනි මස 04 වැනි බ්‍රහස්පතින්දා මුළු දිවයිනටම බලපාන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් එදින රජයේ කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිවේදනය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තව අද (02) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

Continue Reading

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනතා පරමාධිපත්‍ය සුරැකීමක් – ඇමැති ප්‍රසන්න

මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය මෙරට ජනතා පරමාධිපත්‍ය සුරැකීමක් බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා අවධාරණය කරන්නේ මෙමගින් මෙරට බහුතර ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවූ බවයි. විපක්ෂය විසින් මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරපත් කර තිබු පෙත්සම් සලකා විභාගයට නොගෙන …

Continue Reading

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සියල්ලම නිෂ්ප්‍රභ කෙරේ

ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල නීතිමය පදනමක් නොමැති බව සදහන් කරමින් ඒවා විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) සවස තීන්දු කළහ. අගවිනිසුරු  ජයන්ත ජයසූරිය,  බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ,  ප්‍රියන්ත ජයවර්ධන …

Continue Reading

දීර්ඝායුෂ සමග සෞඛ්‍ය සම්පන්න ජීවිතයක රහස කුමක් විය හැකිද ?

ජීවිතයට වසර ගණනක් එකතු කරනවාට වඩා, වසර ගණනාවකට ජීවිතය සැබවින්ම එකතු කළ හැකිය‘ ජොන් එෆ් කෙනෙඩි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ ආහාර අනුභය සම්බන්ධයෙන් බෞද්ධ සාහිත්‍යයේ වගේම ගැමිවහර තුළත් බොහෝ සාධනීය කතා තිබෙනවා. ප්‍රකට උදාහරණය තමයි කොසොල් රජුට බුදුන් වහන්සේ දුන් අවවාදය. ඒ වගේම කවුරුත් දන්න උදේට රජෙක් වගේ කන්න. දවල්ට සිටුවරයෙක් වගේ කන්න සහ රෑට හිගන්නෙක් වගේ කන්න කතා අපි …

Continue Reading

‘මී උණ’ ගැන නිවැරදිව දැනුවත් වී දිවි රැක ගනිමු

මී උණ රෝගය ව්‍යාප්තවීමේ වැඩි අවධානමක් පවතින බැවින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් මහජනතාව මී උණ රෝගය පිළිබදව දැනුවත් කිරීමේ අරමුණින් “අවධානමට පෙර අවධානය” යනුවෙන් වැඩපිළිවෙළක් ආරම්භ කළා. මෙම ලිපිය මී උණ රෝගය සහ එයින් වැළකෙන ආකාරය පිළිබදවයි. කෘෂිකාර්මික, විශේෂයෙන් වී ගොවිතැනේ නිරත ගොවීන් සුලභව මුහුණ දෙන මෙම රෝගය ‘මාරාන්තික’ රෝගයක් බවයි වාර්තා වන්නේ. මේ …

Continue Reading

සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස්

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කෙරේ. එය මේ වසරේ අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ  සංචාරක නියෝජිත ආයතනවල ඉල්ලීම සලකා බැලීමෙන් පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව පසුගිය …

Continue Reading

මාවතගම ඉන්නේ කාන්තාර පළඟැටියා නොවේ ! ඒත් විමසිල්ලෙන් සිටින්න

සතුන් පැතිරිලා හිටියේ අක්කර තුනක විතර ප්‍රදේශයක් පුරා. ඒ වගේම අපි දුටු සතුන්ට පියාසර කරන්න බෑ. ඒ කියන්නේ ඔවුන් තවමත් ඉන්නේ ශිශු තත්වයේ. ඉතාම දුර්වල පියාපත් යන්තමට ඇවිත් තියෙනවා. සුහුඹුල් තත්වයට එන්න කලින් මර්දනය කරගැනීම වැදගත් පසුගියදා හදිසියේ වාර්තා වූයේ මාවතගම ප්‍රදේශයෙන් මතුවූ පළඟැටි සේනාවක් භවබෝග කා දමමින් සැරිසරන බවයි. මාස කීපයකට පෙරාතුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දැනට ඉන්දියාව දක්වා පැමිණ …

Continue Reading

‘සේනා’ ආයිත් ඇවිත් – විනාශයෙන් ගැළවීමට නිවැරදි විසදුම් මෙන්න !

රටේ ප්‍රධාන ආහාරය වශයෙන් භාවිතා කෙරෙන සහල් හැරුණුවිට ඉදිරි පෙළ සිටිනා බෝග අතරින් බඩඉරිඟු වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. 2018 වසරේදී සාමාන්‍ය අස්වැන්න වශයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.8 ක් ලබමින් හෙක්ටයාර් 70,895 ක් තුළ බඩඉරිඟු වවා අප මෙට්‍රික් ටොන් 270,041 ක අස්වැන්නක් ලබාගෙන තිබුණත්, රටේ අවශ්‍යතාවය කොපමණද යත්, මෙට්‍රික් ටොන් 119,086 ක ප්‍රමාණයක් ආනයනයද කර ඇත. මේ සඳහා වැයකර ඇති මුදල …

Continue Reading

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද?-තීන්දුව හෙට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණයට දින නියම කිරීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 07 විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව හෙට (02)  පස්වරු 03.00 ට ප්‍රකාශයට පත්කරන බව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (01) දස වැනි දිනටත් සලකා බැලූ අවස්ථාවේදි අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රකාශ ක‍‍ළේය.  අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ , ප්‍රියන්ත …

Continue Reading