කොරෝනා වැළඳුණු විපක්ෂය සුවය ලබන තුරු ජනතාව ඉවසිය යුතුද ?

බලා ගෙන යන විට සැබවින්ම කොරෝනා වැළඳි ඇත්තේ විපක්ෂයට ය. මේ දිනවල විපක්ෂය ස්වයං නිරෝධායනයකට යොමු වී ඇති නිසා සුවය ලබන තුරු ජනතාව ඉවසීමෙන් සිටිය යුතුය “අපි නම් විපක්ෂයේ ඉන්න කොට බැලුවේ කොහොමද ඉක්මනින් ආණ්ඩුව පෙරළන්නෙ කියලා. ඒ නිසා අපි මැතිවරණ ඉල්ලුවා. මම දන්නේ නෑ අද තියෙන විපක්ෂය මැතිවරණ එපා කියලා කියන්නෙ ඇයි කියලා.  ඒකෙන්ම ජනතාවට තේරෙනවා එයාලගේ තත්ත්වය මොකක් …

Continue Reading

නොමිලේ දෙන ත්‍රිපෝෂ පැකැට් එකටත් කණකොකා හඩන හැඩ !

පසුගිය සතියේ රජය විසින් ප්‍රකාශයට පත් කළ රුපියල් 55ක පාලන මිල හමුවේ බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල පිහිටි සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ අර්ධ රාජ්‍ය ආයතනයක් වන ති‍්‍රපෝෂ සමාගම වසා දමා ඇත. එම සමාගමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ කම්හල වසා දමා සති දෙකක පමණ කාලයක් ගතව ඇති බවත් 300ක් පමණ වන සේවකයින් මේ නිසා රැකියාව අහිමිවීමේ අවදානමක සිටින බවත්ය. ත්‍රිපෝෂ සමාගම වසා …

Continue Reading

T20 ලෝක කුසලාන තරගාවලිය ඉතා ඉහළ අවදානමක ?

මෙම වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඉතා ඉහළ අවදානමකට ලක්ව ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධානී කෙවින් රොබට්ස් Kevin Roberts මහතා පසුගිය සිකුරාදා වීඩියෝ දුරකථන සංවාදයකදී පැවසුවා. අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගිය බ්‍රහස්පතින්දා කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනුයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධානියා මේ බව පවසා සිටියේ. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 18 සිට නොවැම්බර් …

Continue Reading

පවිත්‍රා වන්නිආරච්චිගෙන් කොවිඩ්-19 ගැන බිහිසුණු හෙළිදරව්වක්

ශ්‍රී ලාංකිකයින් 522 ක් විදේශයන් හී සිට වෛරසය ආසාදිතව මෙරටට පැමිණ තිබෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද දින (31) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී හෙළි කළාය. වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය.  “අද මැයි මස 31 වනිදා. COVID-19 ආසාදිත රෝගීන් ප්‍රජාව තුලින් වාර්තා නොවීම පිළිබද රටක් විදිහට ඔබ අපට සතුටු විය හැකි කරුණක්. …

Continue Reading

මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන්ගෙන් දේශපාලනඥයින්ට පාඩමක්

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු ව ඇත්තේ රට ඉදිරියට මෙහෙයවීමට වඩා රට ඉදිරියට තල්ලු කරගෙන යාමට බව කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අධ්‍යනය අංශයේ මහාචාර්ය අතිපූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පෙන්වා දෙති. උන්වහන්සේ අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුව යනු නීතිරීති සම්පාදනය කරන තැනක් මිස දේශපාලන බලය ‍පෙන්වන තැනක් නොවන බවයි. හිටපු ඇමතිවරයෙකු, ආණ්ඩුකාරවරයෙකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ 12 වන ගුණ සමරුව නිමිත්තෙන් …

Continue Reading

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ආණ්ඩුවට එරෙහිව උසිගන්වන කුමන්ත්‍රණයක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් දියත් වෙමින් තිබෙන බවත් පවතින තත්ත්වය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුව අපහසුතාවයට පත් කර පටු දේශපාලන වාසියක් ලබා ගැනීම මේ උසි ගැන්වීම් වල යටි අරමුණ බවත්  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. අමාත්‍යවරයා විසින් නිකුත් …

Continue Reading

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සේවා ‘ඔන්ලයින්’ ක්‍රමයට

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවවෙතින් සේවා ලබාගැනීමේ දී හැකි සෑම අවස්ථාවකදීම ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධවන ලෙස පාරිභෝගික ජනතාවට හා අනෙකුත් සේවාලාභින්ගේ කොමිෂන් සභාව ඉල්ලා සිටී. විශේෂයෙන්ම විදුලි පාරිභෝගිකයින්ට කොමිෂන් සභාවේ කාර්යාලයට පැමිණිමකින් තොරව සිය පැමිණිලි විසදාගැනීම සදහා ඔන්ලයින් පහසුකම් සපයා ඇත. විදුලි පාරිභෝගිකයින්ගේ නොවිසදුනු පැමිණිලි පහත සදහන් ක්‍රම ඔස්සේ කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කල හැකි වේ. පැමිණිලි සතියේ දිනවල පෙව 8.30 …

Continue Reading

ඇමෙරිකාව ඇවිලෙයි ! – බිහිසුණු පොලිස් මර්ධනයක් මැද ජනතාව විදී අල්ලා ගනී

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය එක්සත් ජනපද පොලිසිය සිදු  කල අපරාධ රැල්ලක නවතම අවස්ථාවයි. Killbypolice.net වෙබ් අඩවියට අනුව මේ වසරේ මේ දක්වා පොලිස් ඝාතන 400ක් සිදුව තිබේ. සෑම වසරකම ඝතනයට ලක්වන සංඛ්‍යාව 1,000 කට වඩා වැඩිය. මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් හි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම ඇමෙරිකාව තුළ දෛනිකව සිදුවන බිහිසුණු අපරාධ අතර අති බිහිසුණු අපරාධයක් ලෙස මුළු ලෝකයම හෙළා දුටු අතර මේ …

Continue Reading

Political vs Political: කොරෝනාවලින් වගේම රට අරින එකෙනුත් ප්‍රවේශම් වෙන්න ඕනෑ

සටහන – ගජබා නාගහවත්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය අගහරුවාදා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් කැදවා තිබුණේ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම ගැන සාකච්ඡා කිරීමටය. ඇමති ප්‍රසන්න මේ රැස්වීමට ගියේ පෙර සුදානමක් ඇතිවය. ඔහු ඊට කළින් සතියේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශව මුණ ගැසී තිබුණි. ඔවුන් විසින් ප්‍රසන්නට ලබා දුන් ඉල්ලීම් ඇතුළත් ලිපි ගොනුවක් ද ප්‍රසන්න මේ සාකච්ඡාවට …

Continue Reading

Political vs Political: ආණ්ඩුවට එරෙහිව රවීගෙන් මල්ටිබැරල් ප්‍රහාරයක්

සටහන – ගජබා නාගහවත්ත කොරෝනා වසංගතය ලෝක ආර්ථිකය ගිලගනිද්දි එහි අනිටු ඵල විපාක විදීමට දියුණු වෙමින් පවතින අප වැනි රටවලට ද සිදුව ඇත. ජිවත්වීම, ආර්ථිකය හා සෞඛ්‍ය යන ප්‍රශ්නවල ජනතාව සිරව සිටියදි මැතිවරණයක අවශ්‍යතාවය ද දේශපාලනයේ කරණම් ගසමින් සිටිනා මාතෘකාවකි. දින 66 කට පසුව කොළඹ ඇතුළු රටම විවෘත වුවද තවමත් ජනජීවිතය යතාවත් වී නොමැත. ඒ අතර දෙකට වෙන්ව ගිය එක්සත් …

Continue Reading