මගේ ලෝකය දරුවන් දෙදෙනා පමණයි – සුපිරි බොලිවුඩ් තරුව කරිෂ්මා කපූර්

කරිෂ්මා කපූර් කියන්නේ සුපිරි නළු – නිළි පරපුරක අභිමානය තව දුරටත් ඉදිරියට ගෙන ගිය බොලිවුඩයේ සුපිරි නිළියක්. ඒත් බොහෝ බොලිවුඩ් නිළියන් සේම කරිෂ්මාත් තමන්ගේ සුපිරි ජනප්‍රියත්වය රැක ගෙනම ක්‍රමයෙන් සිනමාවෙන් ඈත් වුණා. ඒ වෙනුවට තවත් බොහෝ දේ කරමින්, සිනමාවෙන් උපයා ගත් ජනප්‍රියත්වය හා බලය ආයෝජනය කරමින් දිගින් දිගටම ජන මනසේ රැදී සිටිනවා. දැන් කරිෂ්මා අලුත් වැඩකට අතගහලා කියලා තමයි බොලිවුඩයෙන් …

Continue Reading

මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් කොටි පිල්ළියක් – ඇමති ප්‍රසන්න

එක්සත් ජාතික පක්ෂයට කඩේ යන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් කොටි පිල්ළියක් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස ඔහු ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයෙන් මැතිවරණ කොමිසම පිළිබද විශ්වාසය තවදුරටත් කඩ වන බවයි. නාරාහේන්පිට දාබරේ මාවතේ ප්‍රජාශාලාවේ ඊයේ (06) පැවති “ ගම …

Continue Reading

බොලිවුඩය උණුසුම් කළ ‘ලුලියා වැන්ටූර්’ හෙළි කරන පුද්ගලික රූපලවන්‍ය රහස්

ලුලියා වන්ටූර් (Lulia Vantur) රුමේනියානු ජාතික සුරූපිනියක්. ඇය ලංකාවේ අපිට නම් ලුලියා ගැන ඒ හැටි හුරුපුරුදු බවක් නැහැ. ඒත් ඇය ජාත්‍යන්තරව කීර්තියට පත්, අතිෂය ජනප්‍රිය චරිතයක්. රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. එපමණක් නොවෙයි රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන ලුලියා වන්ටූර්, ෂෝබිස් හි ප්‍රසිද්ධ නමක් බවට පත්ව සිටිනවා.  දැන් ඇය බොලිවුඩය ආක්‍රමණය කිරීමට සූදානම්. ඒ සදහා අවශ්‍ය කරන සියලු දේවලින් ඇය සන්නද්ධයි. …

Continue Reading

මාවතගම පළගැටි ‘ආක්‍රමණයේ සැබෑ කතාව’ හෙළිවෙයි !

අන්න අර කියපු සතා ඇවිල්ලාලු, මාවතගම පැත්තේ ඔක්කොම ගහකොළ කනවා කියලයි ආරංචි, මොකක්ද දෙපාර්තමේන්තුව පැත්තෙන් කරන්න යන්නේ – පසුගියදා මහත් හදිස්සියකින් මා හට එම දුරකථන පණිවිඩය ලබාදුන්නේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවක වැඩසටහන් නිෂ්පාදකවරයෙකි. ඇසූ මොහොතේදීම පණිවිඩයේ දිග පළල හරියට තේරුම් නොගියත්, සිදුවී ඇති අලකලංචිය ඔහුගෙන්ම අසා දැනගන්නා තෙක් මම ඉවසිලිවන්ත වුනෙමි. කියපු සතා යනුවෙන් ඔහු හැඳින්වුයේ කාන්තාර පළඟැටියාය. සියලු සේවාවන්ගෙන් විශ්‍රාම ලබා සිටියත්, …

Continue Reading

අගුළු දැමීම ලිහිල් කිරීම මධ්‍යයේ ඉන්දියාව ඉතාලිය අභිබවා යයි

පසුගිය පැය 24 තුළ (ජූනි 06වැනි දින) ඉන්දියාවේ කොවිඩ් -19 රෝගීන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර මේ වන විට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 237,788ක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව ඉන්දියාව ඉතාලිය (234,531) අභිබවා ගොස් ඇති අතර ආසාදිතයින් 240,978ක් වාර්තා වන ස්පාඤ්ඤයට පිටුපසින් සිටිනවා. මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කියන්නේ කොවිඩ්-19 ආසාදිතයින්ගේ ඉහළ වර්ධනය සමග මුම්බායි හි …

Continue Reading

Political vs Political: එයාලා මේ ගේම ගැහුවේ ජනතාවට ආදරයට නෙමෙයි!

පහුගිය ඉරිදා 31 වැනි දා  ඇමති  ප්‍රසන්න රණතුංග උඩුගම්පළ සිය නිවසේ විශේෂ කටයුත්තක යෙදී සිටියේ ය. ඒ එදිනට යෙදී තිබුණු සිය පියාගේ 12 වන ගුණ සමරුව වෙනුවෙන් පැවැත්වෙන පිංකම සංවිධානය කරමිනි. මොන ප්‍රශ්න තිබුණත් ප්‍රසන්න සිය පියා වූ රෙජී රණතුංගගේ උපන්දින සැමරුම හා ගුණ සැමරුම නොවරදවාම සිදු කරනු ලබයි. පිංකමෙන් එකක් අගමැති මහින්ද ගෙන්වා සිදු කිරීම ප්‍රසන්න පුරුද්දක් ලෙස කරගෙන …

Continue Reading

රුපියල් මිලියන 890ක් මුහුදුට දන් දුන් වෙරළ සංරක්ෂණයේ ‘ගොබ්බ කතාව’ සහ තවත් කතා

රට දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්ව සිටියදී ගල්කිස්ස, කැලිඩෝ සහ අගුළාන වෙරළ තීරවල වැලි පිරවීම සදහා වැය කළ රුපියල් මිලියන 890ක මුදල මුහුදට සේදී යාම පිළිබදව සමාජය තුළ දැඩි සංවාදයක් නිර්මාණය වී තිබෙනවා. ජනතාවගේ බදු මුදල් මේ ආකාරයෙන් වනසා දමන නිලධාරීන් එතැනින් ද නොනැවතී සිදු කරන ‘අමන කතා‘ දෙස ජනතාව දැඩි පිළිකුලකින් බලනවා. මේ ගල්කිස්ස වෙරළ ගොඩ කිරීම ඇතුළු වෙරළ ආර්ථිකය …

Continue Reading

අමිතාබ් සහ ජය 46 වැනි විවාහ සංවත්සරය – සදාකාලික ආදරයක ජීවමාන සාක්ෂි !

ලොව ප්‍රකට අඹු-සැමි යුවළකගේ විවාහ සංවත්සරය පසුගිය 03 වැනිදාට යෙදී තිබුණා. ඒ බොලිවුඩ්හි අධිරාජ්‍යයා වන අම්තාබ් බච්චන්ගේ සහ ජයා බච්චන්ගේ වීමයි වඩාත් විශේෂත්වය වන්නේ්‍. මේ අසිරිමත් යුවළ විවාහ වුණේ 1973 ජුනි 3 වනිදායි. ඒ අනුව අමිතාබ් – ජයා විවාහයට වසර 46ක් ගත වෙනවා. ලොව පුරාම සිනමා තරු (විශේෂයෙන් හොලිවුඩ් හි සහ ලංකාවේත්) ගත කරන කෙටි කාලීන විවාහ ජීවිත හා සසදා …

Continue Reading

වීදි විලාසිතා ලෝකයේ සුපිරි තරුව Kendall Jennerගේ ‘අලුත්ම සුපිරි විලාසිතා එකතුව’

වීදි විලාසිතා (Street-Style) ලංකාවේ තාම එතරම් ජනප්‍රිය නොවුණත් ලෝකයේ, විශේෂයෙන් බටහිර රටවල නම් අතිෂය ජනප්‍රිය විලාසිතා සංකල්පයක්. නිදහස් බව, නිර්මාණශීලීත්වය, අධිෂ්ඨානය හා විප්ලවකාරී බව මෙන්ම කාලයට ඉදිරියෙන් සිටීමත් වීදි විලාසිතා තරුණ පරපුර අතර ප්‍රචලිත වීමට ප්‍රබල උත්තේජනයක් වී තිබෙනවා. අනෙක් අතට විදුලි බුබුළුවලින් අලංකාර කළ දැවැන්ත වේදිකාවල සිට ඉදිරිපත් කරන විලාසිතාවලට වඩා වීදියේ ඉදිරිපත් කිරීම් තුළ සරල හා පහසු බවක්, …

Continue Reading

Paypal පෙන්වා තරුණ ඡන්ද ගැරීමේ ප්‍රයත්නයක් ගැන හෙළි වෙයි !

මහමැතිවරණය අස්සේ පේපෑල් පෙන්වා තරුණ ඡන්ද ගැරීමේ ප්‍රයත්නයක් පිළිබදව හෙළිදරව් වී ඇතැයි අන්තර්ජාල පරිශිකලයන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙයි. එහි කැදවුම්කරු – හේමාල් ශ්‍රී මහතා විසින් අද (6) දින මාධ්‍ය වෙත යොමු කළ එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය එළැබෙන මහමැතිවරණයට සමගාමීව තරුණ චන්ද ලබාගැනීම උදෙසා අන්තර්ජාල මුල්‍ය ගෙවීම් ක්‍රමයක් වන Paypal තාක්ෂණය ලබාදීමට කටයුතු කරනවා යන්න මැතිවරණ සටන් …

Continue Reading