සෞඛ්‍ය ඇමති පවිත‍්‍රාගෙන් හිටපු ජනපති සිරිසේනට හීන් ටොක්කක්

රටක සෞඛ්‍ය අංශය සැලසුම් සහගත විය යුතු බවත්  රටේ සියලුම රොහල් පහසුකම් වලින් සපිරි අංග සම්පූර්ණ රෝහල් විය යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරය කරයි. අමාත්‍යතුමීය මේ බව ප්‍රකාශ කරන ලද්දේ අනුරාධපුර බටහිර ආසනයේ පලාත් පාලන නියොජිතයින් ඩෙංගු හා මී උණ රෝගවල ව්‍යාප්තිය හා පාලනය  පිළිබදව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවකට ඊයේ (07) සහභාගි වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ …

Continue Reading

MCC පිළිබඳව පැතිරෙන කතා ගැන ජවිපෙ ජනපතිගෙන් කරුණු විමසයි

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (8) දින කරුණු 08කින් යුත් ලිපියක් යොමු කර තිබෙනවා. එහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග නව ගිවිසුමකට එළඹීමට සූදානමි වන බවට පැතිර යමින් ඇති තොරතුරුවල සත්‍ය අසත්‍යභාවය කුමක්ද …

Continue Reading

බැංකු හා බැංකු නො වන මූල්‍ය අංශය ගැන බොරු කිව්වොත් වැඩ වරදී – මහ බැංකුව

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති විය හැකි ආර්ථික හා මූල්‍යමය කඩාවැටීම්වලින් හෝ අනාගතයේ ඇති විය හැකි වෙනත් ඕනෑ ම අනපේක්ෂිත සිදුවීමකින් මහජනයාගේ තැන්පතු සුරක්ෂිත ව තබා ගැනීම සඳහා මහ බැංකුව කැප වී සිටී.  ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය සහ මූල්‍ය ආයතන දුර්වල මට්ටමක පවතින බවත් එවැනි ආයතනවල සිදු කරනු ලබන තැන්පතු අහිමි වී යාමේ අවදානමකට පොදු මහජනතාව මුහුණ දී ඇති බවත් ඇතැම් …

Continue Reading

ජනතාවගේ ඉවසිමේ සීමාව පරීක්ෂා කරන්න හදන්න එපා – ඇමති ප්‍රසන්න හූල් ට කියයි

ජනතාවගේ ඉවසිමේ සීමාව පරීක්ෂා නොකරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්ගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගනු ලබන කඩිනම් ක්‍රියාමාර්ගය දෙස ජනතාව අවධාණයෙන් සිටින බවයි. හූල් වැනි කොටි රූකඩ වලට තවදුරටත් නටන්න ඉඩ දිය නොහැකි යැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි. “ගම දැනුවත් කරමු – අපි යළිත් නැගිටිමු” …

Continue Reading

Covid-19 Hot: ලංකාවේ ආසාදිතයින් 1821යි – ගෝලීය මරණ සංඛ්‍යාව 400,624ක්

අද (7) දින ප.ව 21.06 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 07 දෙනකු වාර්තා වී ඇති අතර ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 1821 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එහි සදහන් වන ආකාරයට දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 70ක් වන අතර ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 869ක්. සුවය ලබා …

Continue Reading

පශ්චාත් කොරෝනා වසංගතයෙන් මතුවන ‘චීන අර්බුදය’

පසුගිය දශකය තුළ ආර්ථිකයේ වර්ධන ප්‍රමාණය දෙගුණ කිරීම සටහන් කරමින් 2020 වර්ෂය ආර්ථික වර්ධනයේ සැමරුම් උත්සවයක් පැවත්වීමට හැකිවනු ඇතැයි චීනයේ නායකත්වය අපේක්ෂා කළේය. එහෙත් නව කිරීටක වෛරසය එම අපේක්ෂාව බොඳ කර දමා ඇත. අපේක්ෂා කළ කාලයට වඩා කඩිනමින් චීනය තුළ වෛරස් වසංගතය පාලනය කර ඇතත්, සත්‍ය වශයෙන්ම සිදු වී ඇත්තේ වෛරසය පැතිරීමේ ප්‍රමාණය හා වේගය චීන සමාජය අංශභාග තත්ත්වයට පත් …

Continue Reading

ලෝකයේ ඉහළම වැටුප් ලබන පුද්ගලයින් අතරට බොලිවුඩ් සුපිරි තරුවක්

සුප්‍රිසිද්ධ ෆෝබ්ස් සඟරාව (Forbes) විසින් 2020 වසරට අදාළව ඉහළම වැටුප් ලබන පුද්ගලයින්ගේ ලැයිස්තුව පසුගිය දා ප්‍රකාශයට පත් කළා. මෙම ලැයිස්තුවේ ඉහළින්ම පසුවන්නේ ඩොලර් මිලියන 590 ක ඉපැයීම් ලබන මාධ්‍යවේදිනියක සහ රියැලිටි ෂෝ තරුවක් වන අමෙරිකාවේ කයිලි ජෙනර් යි.  මේ අතර ෆෝබ්ස් 2020 ලෝකයේ වැඩිම වැටුප් ලබන කීර්තිමත් පුද්ගලයින්ගේ ලැයිස්තුවට ඉන්දියානුවෙක් ද ඇතුළත්ව සිටිනවා. ඔහු සුපිරි බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් වීම …

Continue Reading

ආදර්ශ ඡන්ද විමසීම සාර්ථකයි – මහින්ද දේශප්‍රිය

මෙහිදී මැතිවරණ කොමිෂමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනමාධ්‍යකරුවන් කළ විමසීමට පිළිතුරු දෙමින් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ අදාළ ප්‍රකාශයේ නිල පරිවර්තනයක් තමාට ලබාදිය යුතු බවයි. අද දින පැවැත් වූ පෙරහුරු මැතිවරණයට අනුව නම් මහ මැතිවරණය පැවැත්වීමේ බරපතළ ගැටළුවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති  මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය.  මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මේ බව කියා සිටියේ …

Continue Reading

පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීරණය හෙට

මේ අතර දුම්රිය හා බස් රථ මගීන්ද දැඩිව අවධාරණය කරන්නේ ආණ්ඩුව පොදු ජනතාවගේ ප්‍රවාහන සේවා ගැන මළ පොතේ අකුරක් නොදන්නා සේ කටයුතු කිරීම හාස්‍යජනක බවයි. හෙට (8) සිට සමාන්‍ය කාර්යාල හා පොදු කටයුතු ආරම්භ කරන බවට රජය විසින් නිවේදනය කර තිබුණත් පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ හෙට (8) …

Continue Reading

පොහොට්ටුව සන්ධාන ගත වුණේ ශ්‍රීලනිපය සමග මිස සිරිසේන එක්ක නෙවේ

පොහොට්ටුව සන්ධාන ගත වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග මිස මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සමග නොවන බවත් ඔහු රටට කළ විනාශයට කිසිසේත් සමාව නොදෙන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. රට ඉදිරියට ගෙන යා හැක්කේ ඉදිරි මහ මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩ කළ හැකි ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් පමණක් බවත් …

Continue Reading