රසායනික පොහොර ඉල්ලුම පහත හෙළිය හැකි ක්‍රමය ජනපති හෙළිකරයි
-
RSL
-
June 9, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කාබනික පොහොර නිෂ්පාදනය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීමෙන් රසායනික පොහොර සඳහා ඇති ඉල්ලුම පහත හෙළිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ලෝක වෙළෙඳ පොළේ කාබනික පොහොර බෙදාහැරීම ගැන සොයා බැලීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය. පොහොර සැපයුම, බෙදාහැරීම හා භාවිතය ආශ්‍රිතව ගොවි ජනතාවට ඇති ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. දීර්ඝ කාලයක සිට වගා කන්න …
Continue Reading
මැදපෙරදිග රටවල පූර්ණ සහය හා සහයෝගිතාව ශ්‍රී ලංකාවට ලබා දෙන බවට සහතිකයක්
-
RSL
-
June 9, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මැදපෙරදිග රටවල තානාපතිවරු විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ශ්‍රී ලංකාවට පූර්ණ සහය හා සහයෝගිතාව ලබා දෙන බවට සහතික වූ බව විදේශ සබදතා අමාත්‍යාංශය විසින් අද (9) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙනවා. එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වෙනවා. ජුනි මස 8 වැනි දින විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී මැදපෙරදිග රටවල කොළඹ සිටින තානාපතිවරුන් හමු වූ විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා …
Continue Reading
මිනිස්සු වැඩියෙන්ම පරිහරණය කරන භාණ්ඩවලට බදු ගහන එක තමයි P.B සූත්‍රය – සුනිල් හඳුන්නෙත්ති
මැයි 20වැනිදා වෙනකොට ලංකාවට තෙල් ගොඩබානකොට සාමාන්‍ය මිල පෙට්‍රල් ලීටරයක් රු.41.79යි. ඩීසල් ලීටරයක් ගොඩබාන මිල රු.44.37යි. ඔක්ටේන් 95 රු.45යි. වරායට රු.41.79කට එන පෙට්‍රල් ලීටරයකට රු.105.58ක් බදු ගහනවා. මේ ආණ්ඩුව කරල තියෙන්නේ තෙල්වලට බදු ගහන එක නෙවෙයි, බදුවලට තෙල් ගහන එකයි. සුපිරි වාහන ගෙන්වනකොට 300%ක බදු ගහනවා වගේ රු.41.79 තෙල් ලීටරයට රු.105ක් බදු ගහලා. ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ විශේෂ …
Continue Reading
සකසමින් පවතින අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනපති විමසුමට
සැමට එකඟවිය හැකි සහ අනාගතයට ගැළපෙන නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් … සියලු නිර්දේශ සමාජ සංවාදයට … පාසල් හා සරසවි Online අධ්‍යාපනයේ ඉහළ ප්‍රගතියක් …. සකසමින් පවතින “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක් කෙරේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පාදනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළේය. …
Continue Reading
ජනාධිපතිවරණයේදී මහින්ද – ගෝඨා දෙන්නට තිබුණ ජන රැල්ල දැන් නෑ !
-
RSL
-
June 9, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ආණ්ඩුවට කිසිම ආර්ථික ප‍්‍රතිපත්තියක් නැති නිසා ආර්ථිකය වේගයෙන් දුර්වල වෙනවා. මේක කොරෝනා නිසාම ඇති වුණ තත්ත්වයක් නොවෙයි. කොරෝනා නාවත් මේ ආර්ථික අහේනියට මුහුණ දෙන්න ජනතාවට සිද්ධ වෙනවා සුදුස්සාට සුදුසු තැන නොදී හිතමිතුරන්ට පක්ෂයේ සහ ආණ්ඩුවේ ඉහළ තනතුරු ලබා දීමට කළ යුතු කළ එක්සත් ජාතික පක්ෂ නායකත්වය මෙවර මහ මැතිවරණයේදී මතක සිටින පාඩමක් ඉගෙන ගනු ඇතැයි සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත‍්‍රික් අපේක්ෂක …
Continue Reading
සජිත් කියන්නේ ‘කබ්බෙක්’ – පාලිත රංගේ බණ්ඩාර
පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළේ නම් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (8) පැවැති උණුසුම්කාරී තත්වයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය. පක්‍ෂයේ සැලසුමෙන් පිට ගොස් ‘ශ්‍රී මුඛය’ වැනි අනවශ්‍ය කුණුහරප කතා …
Continue Reading
මහ මැතිවරණයේ දී දේශපාලන වැඩ එපා – ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි
-
RSL
-
June 8, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුට හෝ වෙනත් නිලධාරියකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයෙහි නිරතවීමට අවශ්‍ය නම් නීත්‍යානුකූලව සිය තනතුරෙන් ඉවත්ව එසේ කළ හැකි …
Continue Reading
Covid-19 Global Review: ඉන්දියාවේ අවදානම වේගයෙන් ඉහළට
-
RSL
-
June 8, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
අද (8) ප.ව 09.04 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 70,49,649 දක්වා ඉහළ ගොස් ඇති බවත් මරණ සංඛ්‍යාව 409,886ක් බවත් ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඉන්දියාවේ අවදානම වේගයෙන් ඉහළට ඇමෙරිකාව, බ්‍රසීලය සහ රුසියාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සුපුරුදු පරිදි වර්ධනය වෙද්දී ඉන්දියාවේ ආසාදිතයින්ගේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ඉන්දිය මාධ්‍ය වාර්තාවල සදහන් වෙනවා. …
Continue Reading
Covid-19 Update: අද නව ආසාදිතයින් 22ක්
අද (8) දින ප.ව 20.06 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 22 දෙදෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1857 දක්වා ඉහළ ගිය බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ මේ වන විට රෝගීන් 856 දෙනකු රෝහල් තුළ ප්‍රතිකාර ලබන බවත් විමර්ශනය යටතේ 41 දෙනකු සිටින බවත්ය. සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 990ක් …
Continue Reading
මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය හෙට
මහ මැතිවරණය පැවත්වෙන දිනය මෙම සතිය ඇතුළත නිවේදනය කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එකඟතාවකට පැමිණි බවත් ඒ අනුව මහ මැතිවරණයේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය ද හෙට (09) දිනයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (8) මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.
Continue Reading