යාපනය පළාලි ගුවන් තොටුපළේ පහසුකම් වැඩි දියුණු කිරීම කඩිනම් කෙරේ
යාපනය පළාලි ගුවන් තොටුපළේ පහසුකම් වැඩි දියුණු කිරීම කඩිනම් කෙරේ. ඒ සදහා ඉන්දියානු රජය සමග අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොව්ඩ් 19 හෙවත් කොරෝනා වසංගතයට පෙර මෙම ගිවිසුම අත්සන් කර අදාළ පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ ද …
Continue Reading
මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට ජනපතිගෙන් උපදෙස්
-
RSL
-
June 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අවධානය යොමු කරන්නැයි රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ ප්‍රගතිය සමාලෝචනය කරණු පිණිස අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ උපදෙස් දෙනු ලැබීය. සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් සකස් කළයුතුව ඇතැයි ජනාධිපතිවරයා …
Continue Reading
උපකාරක පන්ති සහ ආගමික මෙහෙයන් ඇරඹීමට ‘සීමාවන්ට යටත්ව’ අවසර
ආගමික ස්ථානයන්හි පුද්ගල එක්රැස්වීම ජූනි මස 12 වෙනිදා සිටත් උපකාරක පන්ති නැවත ආරම්භ කිරිම ජුනි මස 15 වෙනිදා සිට සිදුකිරිමට අවසරය හිමිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. නව ක්‍රමවේදය අනුව අදාළ උපකාරක පන්ති පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එක් උපකාරක පන්තියක් සඳහා සහභාගී කරවා ගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව …
Continue Reading
මහ මැතිවරණය අගෝස්තු 5 වන දා – අති විශේෂ ගැසට් පත්‍රයත් නිකුත් වෙයි
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු 05 වැනි බදාදා දින පැවැත්වීමට තීරණය කළ බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (10) පස්වරුවේදී මැතිවරණ කොමිෂමේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. මේ පිළිබද ගැසට් නිවේදනය මුද්‍රණය කිරීමට යැවූ බව ද ඔහු සදහන් කළ අතර අද දින සවස එය මුද්‍රණයෙන් පිට කිරීමට රජයේ මුද්‍රණාලය විිසින් පියවර ගෙන තිබුණි. මීට පෙර ප්‍රතිපත්තියක් ලෙස මැතිවරණය …
Continue Reading
රටක් අහිමි ‘රට විරුවෝ’- මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය ගැන ඇත්ත කතාව
විදෙස් ගත ශ්‍රමිකයන් රට විරුවන් ලෙස හැදින්වනුයේ මන්ද? එයට ආර්ථික විද්‍යා දැනුම පිරි පුද්ගලයෙකුට එක එල්ලේම පිළිතුරු දිය හැකි වුවත් සාමාන්‍ය දැනුම හෙබි පුද්ගලයෙකු හට මෙය උමතූකෝටික ගැටළුවක් ලෙස පෙනී යාමට හැකිය. එම නිසා බොහෝ දෙනා මෙම විදෙස් ගත ශ්‍රමිකයන් ගේ දායකත්වය දෙස බලනුයේ සාමාන්‍ය දැනුම පිරි ඇසිනි. එම නිසා, විදෙස් ගත ශ්‍රමිකයන් රට ගියේ තම සුභ සිද්ධිය තකා පමණක් …
Continue Reading
ට්‍රම්ප්ට ගෙදර යන්න පාර පෙන්වමින් ‘ජෝර්ජ් ෆ්ලොයිඩ්’ සමුගනී
-
RSL
-
June 9, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ අප්‍රිකානු ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවමංගල්‍ය කටයුතු සිදු වෙමින් පවතින බව බී.බී.සී ලෝක සේවය අද (9) වාර්තා කළා. එම වාර්තාවල සදහන් වන්නේ ඔහුගේ මෘත දේහය සඳුදා (අද දින) ඔහුගේ මව මිහිදන් කළ ස්ථානය අසල තැන්පත් කරන බවයි. ෆ්ලොයිඩ් පසුගිය මාසයේදී මිනියාපොලිස්හිදී මිය ගියේය. සුදු පොලිස් නිලධාරියෙක් සිය දණහිස ජෝර්ජ්ගේ බෙල්ලේ මිනිත්තු නවයකට ආසන්න කාලයක් රඳවාගෙන …
Continue Reading
මංගල ‘මන්ත්‍රී දේශපාලනයට’ සමුදෙයි
-
RSL
-
June 9, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
වත්මන් දේශපාලන තත්වය ගැඹුරින් සැලකිල්ලට ගෙන ‘මන්ත්‍රී දේශපාලනයට’ සමුදීමටත්, ඒ අනුව මෙවර මහ මැතිවරණය සටනින් ඉවත්වීමටත් තීන්දු කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. මෙය කිසිඳු ලෙසකින් දේශපාලනයෙන් සමුගැනීමක් හෝ විශ්‍රාම ගැනීමක් නොවන බවත්, මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව හා සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට තබන්නාවූ අලුත් පියවරක් බවත් ඔහු කියා සිටියි. එඩිතර මාතර ජනතාවගේ ශක්තියෙන් තිස් දෙවසරක් අඛණ්ඩව පාර්ලිමේන්තුව …
Continue Reading
අදියර හතරක් යටතේ පාසල් යළි ඇරෙයි – AL – ශිෂ්‍යත්ව දින නියම වෙයි
05-11-13 ශ්‍රේණි ජූනි 6 වැනිදා ආරම්භ වෙයි උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 වැනිදා 05 ශ්‍රෙණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනිදා ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් ආසාදිතයා හමුවූ මොහොතේ ම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් පසුගිය මාර්තු 13 වැනි දා සිට සියලු පාසල් වැසීමට පියවර ගත් පරිද්දෙන් ම, වෛරසයේ ව්‍යාප්තිය ඉතා කෙටි කාලයක් තුළ යහපත් අන්දමින් පාලනය කළ කලාපයේ පළමු රට බවට …
Continue Reading
කොවිඩ් -19 රෝගීන්ට ප්‍රණීත ආහාර වේලක් – සුව විරුවන්ට තරු හෝටලයක නිවාඩුක්
කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන රෝහල්වල අධ්‍යක්ෂවරුන් සමග විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි මෙහිදී රෝහල් අධ්‍යක්ෂවරුන් හා වෛද්‍යවරුන් විසින් කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සිදු කිරීමේ දී රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මුහුණදීමට සිදු වන ගැටළු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කරන ලදි. මෙම ගැටළු පිළිබදව අවධානය …
Continue Reading
කොවිඩ් කාලේ ලංකාවේ මානව හිමිකම්වල අවුලක් – ශ්‍රී ලංකාව යළිත් OHCHR සමග පැටලෙයි
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ පුවත්පත් නිවේදනයේ ශ්‍රී ලංකාව ගැන සඳහන් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානය යොමු කළ බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඊයේ (8) දින නිකුත් කළ එම මාධ්‍ය නිවේදනයේ මෙසේ සදහන් වේ. ජිනීවාහි එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ …
Continue Reading