ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විදේශ අමාත්‍යාංශයේ සහයෝගය

ගෝලීය සැපයුම් දාමයන් හා සැපයුම් කටයුතු බිඳවැටීම් ඇතුළු අභියෝගාත්මක තත්වයන් මධ්‍යයේ වුවද, මෙම අමාත්‍යාංශයේ සහ විදේශ දූත මණ්ඩලවල ක්‍රියාකාරී ස්ථාවරය මඟින් නව වෙළඳපල ස්ථාන සොයා ගැනීම මෙන්ම, ශ්‍රී ලංකාවේ තේ, රබර් සහ නැවුම්/සැකසූ ආහාර වැනි අපනයන සඳහා වූ සාම්ප්‍රදායික වෙළඳපල නැවත අත්පත් කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ඇති වූ අහිතකර බලපෑම් මඟහරවා ගැනීමට ශ්‍රී ලාංකික අපනයනකරුවන් සඳහා විදේශ …

Continue Reading

2021දී ද නොහැකි වුණොත් ඔලිම්පික් උළෙල අවලංගු කරන බව ජපානය කියයි

021 වසරේදී පැවැත්වීමට නියමිතව ඇති ටෝකියෝ ඔලිම්පික් උළෙල සුපුරුදු අති උත්කර්ෂවත් අයුරින් නොපවත්වන බවත් ඒ අනුව සැලසුම්කර තිබූ බොහෝ වැඩසටහන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් 2020 සංවිධායක කමිටුවේ ප්‍රධාන විධායක ටොෂිරෝ මුටෝ Toshiro Muto අද (11) මාධ්‍ය හමුවේ හෙළි කළා. ටොෂිරෝ මුටෝ මෙහිදි වැඩි දුරටත් පැවසුවේ නැවත සැලසුම් කරන ලද ක්‍රීඩා සඳහා වන වියදම් සරල කිරීම සහ අඩු කිරීම සඳහා අදහස් …

Continue Reading

සුනිල් ජයවර්ධන ඝාතනය : ෆිනෑන්ස් මාෆියාවට එරෙහිව දැන්වත් පෙළ ගැසෙමුද ?

කොරෝනා හෝ වෙනත් යම් හේතුවක් මත නියමිත වේලාවට ඔවුන්ට වාරික නොලැබී ගියොත් වෙන්නෙ ඔවුන් අපිට ණය දෙන්න ණය ගත්තු තැනත් එක්ක හිර වෙන එක. මොකද ඔය සමාගම් ගොඩක් දුවන්නෙ ප්‍රමාණවත් ආරක්ෂක තැන්පතුවක් ඇතිව නෙමෙයි. බොහොම යන්තමට අඩ්ඩඩ්ඩාවට.  ඇමෙරිකානු වර්ගවාදී (සුදු) පොලිසිය විසින් ඝාතනය කළ ජෝර්ජ් ෆොලෙයිඩ්ගේ ඝාතනය හේතුවෙන් ඇමෙරිකාවේ ඇති වුණ ගින්න තාමත් ඇවිලෙනවා. එය දැන් ඇමෙරිකාවේ පමණක් නොව ගෝලීය …

Continue Reading

ETI අක්‍රමිකතා: තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට මහ බැංකුව බැඳී සිටිනවා – ජනපති

ETI මූල්‍ය ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත්කෙරුණු කමිටුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. සමාගම ආරම්භයේ සිටම විධිමත් ලෙස ක්‍රියා කර නැති බව ඕව්හු ජනාධිපතිතුමාට දැන්වූහ. සමාගමේ වත්කම් වෙනත් ආයතනවල ආයෝජනය කර තිබේ. ඒවා මහ බැංකුවේ නිසි අධීක්ෂණයට ලක්වී නැති බව කමිටුව සඳහන් කරයි. අක්‍රමිකතා පිළිබඳව තවදුරටත් සොයා බලන්නැයි උපදෙස් දුන් …

Continue Reading

පූර්ණ සහාය දෙන්නම් ප්‍රතිඵල පෙන්වන්න – අපනයනකරුවන් හමුවේ ජනපති කියයි

අපනයන ක්ෂේත්‍රයේ ගැටළු සහ බාධක නිවැරදිව හඳුනාගෙන ඒවා නිරාකරණයට පූර්ණ සහාය දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ඉතා කුඩා පරාසයක ඇති අපනයන ක්ෂේත්‍රය අන්තර්ජාතික වෙළෙඳපොළ ඉලක්ක කෙට පුළුල් පරාසයකට රැගෙන ගොස් ප්‍රතිඵල පෙන්වීම අපනයකරුවන් ඉදිරියේ ඇති අභියෝගය බව ජනපතිවරයා පවසයි. රට යථා තත්වයට පත්වෙමින් තිබියදී ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පැහැදිළි කිරීමත්, අපනයන ව්‍යාපාර මුහුණදෙන …

Continue Reading

තාප විදුලි බලාගාරවලින් සිදුවන පරිසර හා සමාජමය බලපෑමේ පිරිවැය සොයයි

මෙරට තාප (ඉන්ධන හා ගල් අගුරු) විදුලිබලාගාර වලින් විදුලිය ජනනයේදී සිදුවන සමාජමය හා පාරිසරික බලපෑම් හේතුවෙන් සමස්ත ආර්ථිකයට දැරීමට සිදුවන අමතර පිරිවැය හෙවත් බාහිර පිරිවැය සකස් කිරීම සදහා ශ්‍රී ලංකාවේ තාප බලාගාරව බාහිර පිරිවැය පිළිබද අධ්‍යයනයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිදුකර ඇත. එම අධ්‍යනය මගින් මෙරට ගල් අගුරු හා ඩීසල් බලාගාරවලින් ප්‍රජාවට, සමාජයට හා පරිසරයට සිදුවන අහිතකර බලපෑමේ …

Continue Reading

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ඇමති ප්‍රසන්නගෙන් උපදෙස්

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කැබිනට් මණ්ඩල නිර්දේශ අනුව එම කටයුතු වහාම ආරම්භ කරන ලෙසද ඇමතිවරයා උපදෙස් දුන්නේය. රාජ්‍ය බැංකු ප්‍රධානීන්, සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා අමාත්‍යාංශ ලේකම්වරයා සමග ඊයේ (10) සවස පැවති විශේෂ සාකච්ඡාවක දී  ඇමතිවරයා මේ උපදෙස් ලබා …

Continue Reading

සුපිරි බොලිවුඩ් නිළි සෝනම් කපූර්ගේ ‘අලුත්ම කොණ්ඩා මෝස්තර 20ක්’

සෝනම් කපූර් කියන්නේ ප‍්‍රකට ‘කපූර් පවුලෙන් ‘බොලිවුඩයට තිළිණ කළ සුරූපිනියක්. ඒ නිසාම සෝනම්ට බොලිවුඩයේ තිබෙන්නේ ඇයටම අනන්‍ය වූ ජනප‍්‍රියත්වයක්. ඒක පොදුවේ කපූර් පවුලට තිබෙන ජනප‍්‍රියත්වය ඉක්මවා ගිය එකක් බවයි බොලිවුඩ් විචාරකයින් කියන්නේ. ඒ වගේම තමයි සෝනම් කියන්නේ බොලිවුඩයේ හොදම විලාසිතාකාරියක්. විශේෂයෙන් කොණ්ඩා මෝස්තර සම්බන්ධයෙන් කතා කරන විට සෝනම් ඉදිරියෙන්ම සිටිනවා. අති සරල ප්ලාස්ටික් පටියේ සිට රන් කූර දක්වාත්, රිබන් පටිය …

Continue Reading

උසස් පෙළ සිසුන්ට පොලී රහිත ණය සහනයෙන් වැඩිදුර ඉගෙනුමට ඉඩප්‍රස්ථා

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශය යටතේ ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උසස් පෙළ සිසුන්ට වැඩිදුර ඉගෙනීමට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත ඇතුළත්වීමට ඉඩ ප්‍රස්ථා සලසා ඇති අතර, ඒ සඳහා පාසල් අපේක්ෂකයන් ලෙස 2016,2017 සහ 2018 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිට විභාගය සමත් වූ සිසුන්ට විදුහල්පතිවරුන් වෙතින් අයදුම්පත් සහතික කරවාගැනීමට දින 06 ක කාලයක් …

Continue Reading

Covid-19: සංචාරක සහන පැකේජයට කැබිනට් මණ්ඩල අනුමැතිය

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන සහන පැකේජයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (10) පැවති කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කලේය. ඒ අනුව 2019 මාර්තු මාසය වන විට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ …

Continue Reading