මැතිවරණ කොමිෂම ජනපතිගෙන් විශේෂ ඉල්ලීම් දෙකක් කරයි
-
RSL
-
June 17, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
මැතිවරණයට අදාළ මූලික සැකසුම් සකසා ඇති බවත්, නිලධාරීන් ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු පාර්ශ්ව ඊට දායක කර ගන්නා බවත් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සදහන් කළේය. මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන්ගේ අනිවාර්යය සහභාගීත්වය තහවුරු කිරීමට නෛතික …
Continue Reading
ජනපතිගෙන් ‘මැතිවරණ කොමිසමට’ ද්විත්ව සහතිකයක්
-
RSL
-
June 17, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වෙයි. කොවිඩ් 19 වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීම සඳහා වූ නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ. මෙරට ඉතිහාසයේ මෙවැනි පසුබිමක පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. එහෙයින් සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් මැතිවරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජයේ පූර්ණ සහාය මැතිවරණ කොමිසමට ලැබෙන බව ජනාධිපතිවරයා …
Continue Reading
මූල්‍ය සහ ලීසිං සමාගම්වල නීතිවිරෝධී ක්‍රියා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්
මූල්‍ය සමාගම් බිඳ වැටීම සහ ලීසිං ආයතනවල අයථා ක්‍රියාකාරීත්වය හමුවේ අකර්මන්‍යව සිටීම ගැන ජනාධිපති රාජපක්ෂ මහතා ඊයේ (16) රැස්වීමේදී මහ බැංකු ප්‍රධානීන්ට අවවාද කළ බවත් ඊට ප්‍රතිචාර ලෙස මහ බැංකු අධිපති විසින් මූල්‍ය සහ ලීසිං සමාගම්වල අක්‍රමික සහ නීතිවිරෝධී ක්‍රියා විමර්ශනය පිණිස ත්‍රිපුද්ගල කමිටුවක් ස්ථාපනය කරනු ලැබූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (17) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් …
Continue Reading
ආර්ථිකය යළි නගා සිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව ණය වැඩසටහන්
ආර්ථිකය යළි නගා සිටුවීමට රජයට සහාය වීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව ණය වැඩසටහන් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (17) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනය සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය අසතුටුදායක මට්ටමකට පහත වැටී ඇති අතර, වහා ම පිළියම් ක්‍රියාමාර්ග නොගතහොත් …
Continue Reading
අපි කිසිසේත් දූෂිතයන් හා අන්තවාදීන් එකතු වී ආණ්ඩු හදන්නේ නෑ – ඇමති ප්‍රසන්න
-
RSL
-
June 17, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය ජනතාවට ලබා දුන් සහන ලබාදීම මූල්‍ය ආයතන මගින් කඩාකප්පල් කරන බවත් එවැනි මූල්‍ය ආයතන වලට එරෙහි ව වහා පියවර ගත යුතු බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. රටට, ජනතාවට වැඩක් කරන්න නොදෙන පුද්ගලයන්ව එම තනතුරු වලින් ඉවත් කර හෝ ජනතාවට මෙම සහන ලබා දිය යුතු පැවසූ …
Continue Reading
ජනපති උපදෙස් පරිදි ආර්ථික පුනරුදයට මහ බැංකුවෙන් කඩිනම් නව ක්‍රියාමාර්ග
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ප්‍රමුඛ ඉහළ පෙළේ නිලධාරීන්ට ඊයේ (16) කළ අවවාදයෙන් පසු මහ බැංකුව වැටුණු ආර්ථිකය ගොඩනැගීම අරමුණු කරගත් පියවර කිහිපයක් ඊයේම හඳුන්වා දුන්නේය. කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150ක එනම් කෝටි 15,000ක ප්‍රති මූල්‍ය පහසුකම් සැලසීම ඉන් එකකි. මේ මුදල බලපත්‍ර ලාභී වාණිජ බැංකු විසින් ව්‍යාපාර අතර බෙදා හරිනු …
Continue Reading
අගෝස්තු පළවෙනිදායින් පසු ලංකාවට පැමිණෙන සංචාරකයින්ට පි.සී.ආර් පරීක්ෂණ තුනක්
-
RSL
-
June 17, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
අගෝස්තු පළවෙනිදායින් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින් සියලුදෙනා පී.සී.ආර් පරීක්ෂණ 03කට ලක්කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ රට තුළට කොවිඩ් 19 වසංගතය නැවත පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි. කටුනායක ගුවන්තොටුපළ විවෘත කිරීම, සංචාරකයන් ගෙන්වා ගැනීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ව අද (17) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ජාවක දී ඇමතිවරයා මේ …
Continue Reading
ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය තවදුරටත් අඩු කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 වන දින පැවති රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කළේ ය. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු …
Continue Reading
ජනපති මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ගේ රෙදි ගැළ වූ විට ඇත්තට නිරුවත් වුණේ කවුද ?
-
RSL
-
June 17, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
මහ බැංකුවේ කළමනාකරණය, මෙහෙයුම් හා පරිපාලනය සම්බන්ධ තීරණ ගන්නේ ‘මුදල් මණ්ඩලය‘ යි. හැබැයි, අද එහි සාමාජිකයින් පහෙන් ඉන්නේ තුනයි. ඉතින් මහ බැංකුව රටක ආර්ථික හසුරුවන්ට රජයට උපදෙස් දෙන්නේ කොහොමදැයි?යි, දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් විමසයි. මහ බැංකුවේ තීරණ ගන්නේ කවුද? මුදල් කටයුතු පිළිබද රජයට උපදෙස් දීමේ වගකීම ඇත්තේ මහ බැංකුවට නොව ‘මුදල් මණ්ඩලය‘ (Monitory Board) ට යි. එය මහ බැංකුවේ වෙබ් …
Continue Reading
මත්තල ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය සුදානම්
අගෝස්තු 01 වෙනිදා කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීමට සමගාමිව මත්තල ගුවන් තොටුපළේ ද ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය සුදානම් වෙයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ දැනටමත් ගුවන් සේවා අධිකාරිය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. අගෝස්තු 01 වෙනිදා සිට කටුනායක ගුවන් තොටුපළ …
Continue Reading