ඇබර්ඩින් ආසිරි පෞද්ගලික වෛද්‍ය උපාධිය: ‘පුහුල් හොරා කරෙන් දැනෙන’ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා වේ, පෞද්ගලික රෝහල්  සමූහයක් එක්සත්  රාජධානියේ ඇබර්ඩින්  වෛද්‍ය පීඨය සමග එක්ව පුද්ගලික වෛද්‍ය උපාධියක් ලබා දීමට සැලසුම් කරමින් සිටින බවට පසුගිය 15 වැනිදා වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් ඉදිරිපත් කළ චෝදනාවට ප්‍රතිචාර වශයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) නිකුත් කළ මාධ්‍ය නිවේදනයට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එහි …

Continue Reading

FaceApp රැල්ලට නැවත හසුවීමට පෙර පෞද්ගලිකත්වයට මුල්තැන ලබාදෙන්න

ඔබ වයස්ගත වූ විට ඔබේ පෙනුම කෙබඳුදැයි බැලීමට ඔබට ඉඩ සලසන ෆේස්ඇප් යෙදුමෙහි නවතම යාවත්කාලීනය මගින් එහි පරිශීලකයින්ට ඔවුන්ගේ කාන්තා හෝ පිරිමි පෙනුම කෙබඳුදැයි පෙන්වයි. මේ හේතුවෙන් නැවතත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල නැවතත් FACEAPP රැල්ලක් හටගනිමින් තිබෙනා අතර මෙම යෙදුමෙහි භාවිතාවන මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය හේතුවෙන් මෙම යෙදුම භාවිතා කරන පරිශීලකයින්ගේ ආරක්ෂාවට සහ පෞද්ගලිකත්වයට බලපෑ හැකි අවධානමක් පවතින බව ශ්‍රී …

Continue Reading

ජනපති ට්‍රම්ප්ගේ හිටපු ආරක්ෂක උපදේශක ‘ධවල මන්දිරයේ සියලු රහස් වමාරයි’

මෙම වසරේ නොවැම්බර් මස පැවැත්වෙන ජනාධිපතිවරණයේදී නැවත තේරී පත්වීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින් පිංගෙන් උදව් පැතූ බව හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ගේ (John Bolton) නව කෘතිය (The Room Where It Happened) පවසයි. එක්සත් ජනපද මාධ්‍ය විසින් පෙරදසුන් කරන ලද පොතේ විස්තර වලට අනුව ට්‍රම්ප්ට එක්සත් ජනපද ගොවීන්ගෙන් කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගැනීමට චීනයට අවශ්‍ය …

Continue Reading

වැසිකිළි කොමඩය Flushing මගින් Covid-19 ආසදනය විය හැකියි !

කොමඩය සහිත වැසිකිළි Flushing  කිරීම මගින් කොරෝනා වැනි වෛරස් ආසාදන පැතිර යා හැකි බවට චීන විද්‍යාඥයින් පිරිසක් විසින් අනතුරු අගවා තිබෙනවා. වැසිකිළිය ෆ්ලෂ් කිරීම මගින් වේගයෙන් පිටතට විසිරී යන ජල බිදිති මගින් කොරෝනා වෛරසය ඍජුව අදාළ පුද්ගලයාගේ මුහුණ වෙත මුදා හරින බවයි ඔවුන් විසින් කළ පර්යේෂණ මගින් හදුනා ගෙන තිබෙන්නේ. චීනයේ යාන්ෂෝ විශ්ව විද්‍යාලයේ (Yangzhou University) විද්‍යාඥයින් විසින් භාවිතා කරන ලද පරිගණක …

Continue Reading

ඔබේ හිසකෙස් වේගයෙන් වැඩීමට උපකාරී වන කරුණු 5ක්

නීරෝගී දිග කෙස් කළඹක් කියන්නේ කාන්තාවකට ආභරණයක්. ඊට හේතුව වන්නේ දිග කෙස් කළඹක් හිමි කාන්තාවකට සුන්දර පෙනුමක් ලැබීම ම පමණක් නොවෙයි. දිග කොණ්ඩයක් තමන්ට කැමැති කැමති මෝස්තරවලින් හැඩ ගන්නවා ගන්නත් පුළුවන්. ඒත් කාන්තාවන් අතරින් බොහෝ දෙනකුට නිරෝගී දිග කෙස් කළඹක් නැහැ. ඒ නිසා ඔවුන් ඒ ගැන කණස්සල්ලෙන් ජීවත් වෙනවා. ඒත් ඒ ගැන ඔබ තව දුරටත් දුක්විය යුතු නැහැ. නිරෝගීමත් දිගු …

Continue Reading

මේ සියවසේ ලොකුම විහිළුව සජිත්ගේ තරුණ ප්‍රඥප්තියයි – ඇමැති ප්‍රසන්න

88-89 භීෂණ කාලයේදී සිය පියාගේ ආණ්ඩුව මෙරට තරුණ තරුණයින්ව 60,000 ක් මරා දමන විට ඒ පිළිබඳව කිසිවක් නොකියූ සජිත් ප්‍රේමදාස මහතා තමන් බලයට පත්වූ විට තරුණ ප්‍රඥප්තියක් ගෙන එන බවට ප්‍රකාශ කිරීම තරම් විහිළුවක් නැතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සජිත්ගේ තරුණ ප්‍රඥප්තිය මේ සියවසේ ලොකුම විහිළුව බවයි. කටුනායක සිවිල් …

Continue Reading

Covid-19 ලෝකය පුරා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල නිරුවත හෙළි කරයි !

ලෝකයේ මානව සංවර්ධන දර්ශකය human development index ඉහළ අගයක් ගන්නා,  එමෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය සේවාවන් ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළම ස්ථාන වල සිටින  ජර්මනිය, නොර්වේ,  ස්වීඩනය, ඩෙන්මාර්කය, පින්ලන්තය ,ප්‍රංශය  ආදී   දියුණු රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබේද ? සෞඛ්‍ය තත්වය ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ මුල් ම ස්ථාන 40 අතර සිටින මෙම රටවල ලාභය මුල්කරගත්   පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැත. ජර්මනිය අයර්ලන්තය ඕස්ට්‍රේලියාව …

Continue Reading

මැතිවරණ කොමිසම රෙද්ද ගලවාගත් “නොමේරූ උපදෙස් FB පෝස්ට් එක”

FB සටහනක් ‘රී – පොස්ට් කිරීම‘ සම්බන්ධයෙන් දකුණේ පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගෙන් නිදහසට කරුණු විමසන ලෙස, ම.කො. උපදෙස් පරිදි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ‘ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ට ලිපියක් යොමු කර ඇත. මැ.කො. ට ‘අගෞරවයට, අපහසුතාවට, අප්‍රසාදයට පත් වන අයුරින් හා මහජන විශ්වාසය බිද වැටෙන ආකාරයෙන් ලිපි මගින් හා ෆේස්බුක් සටහන් මගින් කටයුතු කර ඇති නිසා‘ මෙසේ …

Continue Reading

කොරෝනා වෛරසය: පළමු ජීවිතාරක්ෂක ඖෂධය පර්යේෂණවලින් තහවුරු වෙයි

ලාභදායී සහ බහුල වශයෙන් ලබා ගත හැකි ඖෂධයක් කොරෝනාවයිරසයෙන් බරපතළ ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට උපකාරී වන බව තහවුරු වී තිබේ. ඩෙක්සාමෙතසෝන් (dexamethasone) අඩු මාත්‍රාවක් ලබා දීමෙන් මෙම මාරාන්තික කොරෝනාවෛරසයට එරෙහිව සටන් කිරීමට හැකි වීම අතිශය වැදගත් සොයා ගැනීමක් බව එක්සත් රාජධානියේ වෛද්‍ය විශේෂඥයෝ පවසති. මෙම ඖෂධය, දැනට පවතින ප්‍රතිකාර කොරෝනාවෛරස් සඳහා ද ලබා දිය හැකි දැයි පරීක්ෂා …

Continue Reading

ලීසිං සඳහා දුන් මාස 06ක සහනය අනිවාර්යයෙන් දිය යුතුයි – ජනපති අවධාරණය කරයි

මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. අර්බුදය ජය ගැනීමට කෘෂිකාර්මික, සුළු හා මධ්‍ය පරිමාණ ඇතුළු සියලු ව්‍යාපාර ක්ෂේත්‍රවලට ඝෘජුව සහාය වෙමින් ඒවා නගාසිටුවීම කළ යුතු බව  ජනාධිපතිවරයා කියා සිටි. මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කරනු පිණිස අද (17) පස්වරුවේ ජනාධිපති …

Continue Reading