ජනපති ගෝඨා ‘මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ’ රෙදි ගළවයි

“රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ. අප මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට. වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල්වන මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට. ලොව ලොකු, කුඩා  රටවල මහ බැංකු අර්බුදය ජය ගැනීමට මෙවලම් සමූහයක් හඳුන්වාදී තිබෙනවා. අපේ මහ බැංකුවෙන් එවැනි යහපත් ප්‍රතිචාරයක් නැහැ. අර්බුදය ජය ගැනීමට කළයුතු දේ කිසිදු …

Continue Reading

ඉන්දු – චීන දේශසීමාවේ ගැටුම් උත්සන්න වෙද්දී කොරියානු දේශසීමාවත් ගිනි ගනී

මතභේදයට තුඩු දී ඇති කාශ්මීර කලාපයේ ලදාක්හි චීන හමුදා සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය භටයන් තිදෙනෙකු මරණයට පත්ව ඇත. පසුගිය සති කීපය තිස්සේ එම කලාපයෙහි රඳවා සිටින දෙරටේ දේශසීමාරක්ෂක භටයන් අතර ගැටුම්කාරී තත්ත්වයක් මෝදුවෙමින් පැවතිණි. “උද්ගතව පවතින ගැටුම්කාරී වාතාවරණය සමනය කර ගැනීම සඳහා චීන සහ ඉන්දියානු හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් සාකච්ඡා පවත්වමින් සිටින” බව ඉන්දීය හමුදාව ප්‍රකාශ කරන නමුත් ඒ …

Continue Reading

මෛත්‍රීට ඡන්දය දෙන්න එපා – ප්‍රසන්න පොළොන්නරුව ජනතාවගෙන් ඉල්ලයි

මෙවර මහ මැතිවරණයේ දී මහින්ද අතහැර නොයන අයට පමණක් ඡන්දය දෙන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ තනතුරු, වරප්‍රසාද හා මුදලට විකිණී මහින්ද අතහැර යන අය පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බවයි. රටට කළ විනාශය නිසා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ඡන්දය දී නැවත පාර්ලිමේන්තුවට නොඒවන ලෙස තමන් පොළොන්නරු ජනතාවගෙන් ඉල්ලා …

Continue Reading

වැස්සත් සමඟ ඩෙංගුත් ඇවිත් – ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය

ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර කොවිඩ් 19 වසංගත රෝගය මෙන්ම මේ දිනවල වැඩි අවධානයක් යොමු වී තිබෙන ඩෙංගු රෝගය ද මාරාන්තික බව අමුතුවෙන් කිය යුතු නැත. කොරෝනා රෝගය වසංගත තත්ත්වයක් වූයේ එය මිනිසාගෙන් මිනිසාට වේගයෙන් බෝවීම හේතුවෙනි. එහෙත්, ඩෙංගු රෝගය වැලඳෙන්නේ ඩෙංගු මදුරුවා දෂ්ට කිරීමෙනි. මදුරුවා මර්දනය කිරීමෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කළ හැකිය. වර්ෂාවත් සමඟ …

Continue Reading

Covid-19: බීජිං නුවරින් ආසාදිතයන් 79ක්: චීනයේ දෙවන රැල්ල ද?

චීනයේ අගනුවර පුරා කොරෝනාවෛරස් වසංගතයේ දෙවන රැල්ලක් පිළිබඳව බිය පහළවෙමින් පවතින අතරතුර කොරෝනාවෛරස ආසාදිතයන් 36 දෙනෙකු බීජිං නුවරින් වාර්තා විය. පසුගිය සෙනසුරාදා ද තවත් ආසාදිතයන් 36 දෙනෙකු සොයා ගනු ලැබුණේ විශාල තොග වෙළෙඳපොළක් තුළ සිදු කෙරුණු පරීක්ෂණවලිනි. ඊට පෙර, දින 50ක් ඇතුලත බීජිං අගනුවරින් කිසිදු කොරෝනාවෛරස ආසාදිතයකු වාර්තා වී නොතිබුණි. මෙම වසංගතය නැවත වතාවක් පැතිර යෑමේ අවදානම ඉතා ඉහළින් පවතින …

Continue Reading

රට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කිරීමට සැලසුම් සකස් කර අවසන් – ඇමති ප්‍රසන්න

රට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කිරීම සදහා දැනටමත් අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමග විදේශ ආයෝජකයන් රැුසක් මෙරටට ආයෝජනයට වැඩි කැමැත්තක් දුැක් වූ බවත් රජයේ මුල් මාස කීපය තුළ ඒ සදහා අවශ්‍ය මූලික කටයුතු සිදු කෙරුණු බවත් ඇමතිවරයා පෙන්වා …

Continue Reading

බිඳ වැටුණු ආර්ථිකය ගොඩගන්න රාජ්‍ය බැංකු පෙරමුණ ගත යුතු බව ජනපති අවධාරණය කරයි

බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු සතු වගකීමකි. එය හඳුනාගෙන ආර්ථිකය සක්‍රීය කොට පවත්වා ගැනීමේ ක්‍රමෝපාය ඉදිරියට ගෙන යාම බැංකුවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපතිවරයා කියා සිටී. ලංකා බැංකුවේ ක්‍රියාකාරිත්වය සමාලෝචනය පිණිස අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව …

Continue Reading

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ‘ලීසිං නීතිය’ ගැන පූර්ණ විග්‍රහයක

ත්‍රීරෝද රථ සංගමයේ සුනිල් ජයවර්ධන මහතාගේ මරණය සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරන් සුදු කොඩියක් දාලා ශෝකය ප්‍රකාශ නොකළේ ඇයි කියන ප්‍රශ්නය මතුවෙනවා. කළු කොඩියක් දාලා විරෝධය පාන්න නොපෙළඹුනේ ඇයි කියන ප්‍රශ්නයත් මතුවෙනවා. හේතුව තමන්ට නොවන ප්‍රශ්නයක් ගැන ඉදිරිපත් නොවීමයි. ‘ජාතික ජන බලවේගයේ නීතිඥයෝ’ – මාධ්‍ය හමුව අද (14) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. එහිදී විශේෂ අවධානය යොමු වුණේ ලීසිං …

Continue Reading

මෛත්‍රීගේ ඊළග පිම්ම ගැන අපි දැඩි අවධානයෙන් ඉන්නේ – ඇමති ප්‍රසන්න

පොහොට්ටුවට මුවා වී පාර්ලිමේන්තුවට පැන ගැනීමට දගලන මෛත්‍රිගේ ඊලග පිම්ම කුමක්දැයි දැඩි අවධානයකින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ අදුරුතම හා අසාර්ථකම පාලන කාලය ලෙස රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුව ඉතිහාසගත වන බවයි. මෙවර මහ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩ කල හැකි ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ජනතාවගේ වගකීමක් බව …

Continue Reading

ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයේ සුළග ලංකාවටත් හැමුවොත් කුමක් වෙයිද ?

මේ මොහොතේ ලොව පුරා පැන නැගෙමින් තිබෙන විමුක්තිවාදී ව්‍යාපාරයන්හි ගති ලක්ෂණයක් වන්නේ ඒවා පක්ෂවල සීමාවන් ඉක්මවා ගිය පොදු මහා ජනතාවගේ නැගී සිටීම්වල ස්වරූපයක් ගැනීමයි. එබැවින්, දැන් මානව නිදහස සහ සමානත්වය ගරු කරන සියලු දෙනාගේ සහභාගීත්වයෙන් කෙරෙන සාමකාමී නිහඬ විරෝධයක් පැවැත්වීම මේ මොහොතේ වඩා උචිත යැයි මට හැඟේ.  ඓතිහාසික ක්‍රියාවලිය වටහා ගැනීමේ තම ප්‍රවේශය සම්බන්ධයෙන් මිචෙල් ෆූකෝ පවසා ඇති කාරණයක් නම් ‘තම …

Continue Reading