Covid-19 නිසා ලංකාවේ කෘෂිකාර්මික අපනයනවලට බරපතල අර්බුද තත්වයක් ඇතිවී නෑ
-
RSL
-
June 24, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩයේ, කෘෂි අපනයන අංශයේ අධ්‍යක්ෂිකා මාලනී බද්දෙගමගේ පශ්චාත් කොවිඩ් 19 තත්වය තුළ අපනයනයට අදාළ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර ඉන් එකක් වන්නේ අපනයන කෘෂිකාර්මික ක්ෂේත්‍රයයි. කෘෂි අපනයන අංශයේ වත්මන් තත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩයේ, කෘෂි අපනයන අංශයේ අධ්‍යක්ෂිකා මාලනී බද්දෙගමගේ මහත්මිය මෙලෙස අදහස් දක්වා සිටියා. කෘෂි අපනයන ගැන කෙටි හැඳින්වීමක් …
Continue Reading
විවාහ මංගල්‍ය සඳහා සහභාගී කර ගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය
-
RSL
-
June 24, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
විවාහ මංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගී කර ගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය යොමුවෙයි . ඊට අදාල යෝජනාව දැනටමත් කොවිඩ් 19 පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමුකර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාරපාන සපයන්නන්ගේ සංගමය සමඟ ඊයේ (23) පැවැති සාකච්ජාවේදී අමාත්‍යවරයා මේ …
Continue Reading
Covid-19 Today Update: ලංකාවෙන් ආසාදිතයින් 40ක් – ඉන්දියාවෙන් 15,000කට වඩා ආසාදිතයින්
-
RSL
-
June 23, 2020
-
CORONA: Covid 19
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවෙන් අද (23) දින කොවිඩ්-19 ආසාදිතයින් 40 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අනුව මේ වන විට ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1991 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දින හදුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් අතරින් 29 දෙනකු ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් වන අතර ඉතිරි 11 දෙනා ඇමෙරිකාවේ සිට පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ. මේ …
Continue Reading
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම්
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට පවතින ගැටලු විසඳා නොදෙන්නේ නම් ලබන 29 වැනිදා සිට කොරෝනා මර්දන රාජකාරීවලින්, මැතිවරණයට අදාළ රාජකාරීවලින් සහ බෝ වන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි. කොරෝනා වසංගත මර්දනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් බිම් මට්ටමින් ඉටුකරනු ලබන රාජකාරීවල දී මතුව ගැටලු නිරවුල් කර දෙන්නැයි සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතත් තවමත් එම …
Continue Reading
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වේ
-
RSL
-
June 23, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එහි සභාපති හා අටවන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පස්වරු 06 ට කථානායක නිල නිවසේදී පැවැත්වේ. එම රැස්වීමට අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සහභාගී වීමට නියමිත බව එහි ලේකම් හා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පුරප්පාඩුව පවතින සාමාජිකයන් දෙදෙනා සඳහා …
Continue Reading
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ 10කට කොරෝනා – ඒත් එංගලන්ත සංචාරය ස්ථිරයි
-
RSL
-
June 23, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
කොරෝන වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ නවතම පාකිස්තාන ක්‍රීඩකයින් හත් දෙනා අතර වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් ද විය අගෝස්තු මස පැවැත්වීමට නියමිත එංගලන්ත සංචාරය සදහා නම්කර සිටින පාකිස්ථාන සංචිතයේ තවත් ක්‍රීඩකයින් හත්දෙනෙකුට කොරොන වෛරසය ආසාදනය වීම සමග පාකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කොරෝනා ආසාදිත මුළු ක්‍රීඩකයින් ගණන 10 දක්වා ඉහළ ගොස් ඇත. පාකිස්ථාන කණ්ඩායම ලබන 28 වැනිදා එංගලන්ත …
Continue Reading
ඔසප් දිනවල ලිංගික සම්බන්ධතා පැවැත්වීම: ‘ඔබ නොදැන සිටි රහස්’
-
RSL
-
June 23, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ඔසප් වීම (Menstrual) සියලුම කාන්තාවන්ට පොදු ස්වභාවික දෙයක් වුවත් ඒහා සම්බන්ධ පුරාතන (ගෝත්‍රික) මිත්‍යාවන් තව දුරටත් මිනිසුන් අතර තිබෙනවා. ඒ අතර සුවිශේෂ මිත්‍යාවක් වන්නේ ‘ඔසප් සමයේදී ලිංගිකව එක්වීම නුසුදුසු බවයි. ඒත් විධිමත්ව සිදුකළ පර්යේෂණ මගින් මේ මිත්‍යාව ඇතුළු ඔසප් වීම හා ලිංගික සම්බන්ධතා පිළිබද තවත් මිත්‍යාවන් කිහිපයක් ‘සාවද්‍ය‘ බව තහවුරු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ලෝ ප්‍රකට ‘ෆෙමිනා‘ සගරාව මෙසේ කියනවා. …
Continue Reading
සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ අධිකාරියේ ලියාපදිංචි හෝටල්වල පමණයි
අගෝස්තු 01 වෙනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණකැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මෙම තීරණයට එළඹි බවයි. සංචාරක සංවර්ධන අධිකාරියේ මේ වන විට ලියාපදිංචි වී ඇත්තේ සංචාරක හෝටල් හා නවාතැන් සපයන ස්ථාන …
Continue Reading
මැතිවරණ කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උඩින් ඉගිලෙනවා – රජිත් කීර්ති තෙන්නකෝන්
-
RSL
-
June 23, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
මැතිවරණ කොමිසමට (මැ.කො.) “ස්වාධීන” ලේබලය අලවා ඇත්තේ ඔවුන්ට ස්වාධීන යයි සිතෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට නොව, සමස්ත ඡන්ද දායකයන්ගේ සහ අපේක්ෂකයන්ගේ ස්වාධීනත්වයට ගැළපෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මැතිවරණ කොමිෂන් සභාව, තමන් වෙත නොමැති බලයක් ආරෝපණය කර ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ සමාජ ජාල ක්‍රියාකාරකම් පාලනය කිරීමටත්, පලාත් පාලන කොමසාරිස්වරුන් හා සභා ලේකම්වරුන් පාලනය කිරීමටත් කටයුතු කිරීම කනගාටුවට කරුණක් …
Continue Reading
ශ‍්‍රී ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍යද ? වර්තමාන තත්ත්වය පිළිබද විග‍්‍රහයක්
-
RSL
-
June 23, 2020
-
විමර්ශන, සෞඛ්‍යය
-
featured
-
0 Comments
පසුගිය වසර 5 තුළ එම ප‍්‍රතිශතය වැඩිවීමක් සිදුවී වී නොමැත. රටේ පවතින ආර්ථික අස්ථාවරභාවය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෙනත් වියදම් අධික වීම නිසා ඉදිරි අනාගතයේදී රැකියා අවස්ථා CADRE EXPANSION වැඩිව වීමට ඉඩකඩ සීමිතය. වසන්ත අල්විස් – මාධ්‍ය සම්බන්ධීකාරක, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පළමු වැනි කොටස එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක් සමග එක්ව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට ව්‍යාපාරිකයින් සහ තවත් පාර්ශ්ව …
Continue Reading