සූපවේදයට සහ ආයුර්වේදයට නැතිවම බැරි ‘කහ’ ගැන අලුත් කතාවක්

බටහිර ජාතීන් ‘කහ -Turmeric‘ භාවිතයට යොමු වී තවමත් දශක කිහිපයකට වඩා ගත වී නොමැති වුවත් කහ යනු වසර දහස් ගණනක් පුරා ආසියාව, විශේෂයෙන් ඉන්දියාවේ සුලභව භාවිත වූ රසකාරකි. නැතහොත් වර්ණකාරයකි. ඊටත් වඩාත් එය ඖෂධයක් හා ඉන්දිය සංස්කෘතියේ කොටසක් නියෝජනය කළේය. මීට වසර කිහිපයකට පෙර ලන්ඩන් හි කෝපි කඩයකදී මට පළමු වරට එය හමු වූ විට, මම අවිශ්වාසයෙන් පෙළුණා. කුරුඳු හා කළු …

Continue Reading

ෂාරුක් ඛාන්ගේ දියණිය ‘සුභානා ඛාන්ගේ’ සරල සුන්දර විලාසිතා

බොලිවුඩයේ සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන් සහ ගෞරි ඛාන්ගේ දියණිය වන සුහානා ඛාන් මේ වන විට බොලිවුඩයේ පමණක් නොව සමස්ත ඉන්දියාවේම ආකර්ෂණය දිනාගත් තරුණියක්. සිය පියාගේ අසහාය කීර්තිය හා සමාජ බලය පමණක් නොව මේ වන විට ඇය විසින් තනිව ගොඩනගා ගත් වටිනාකමක් සුභානා සතුය.ෙ බොලිඩුව් විචාරක සංජේ පණ්ඩෙක්කාර් සුභානා ගැන මෙසේ කියයි. ‘ සුභානාගේ ශෛලිය පිළිබඳ හැඟීම ඇගේ පියාගේ සරල …

Continue Reading

Roundup වල්නාශක නඩුවෙන් ‘බේයර්’ සමාගම පරාදයි

කෘෂි රසායන ඇතුළු රසායන නිෂ්පාදනය කරන ලෝ ප්‍රකට බහුජාතික සමාගමක් වන ‘බේයර් Bayer සමාගමට එරෙහිව පැවති නඩුවකින් එම සමාගම පරාජයට පත්ව ඇති අතර පැමිණිලි පාර්ශ්වයට වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10.9ක් ගෙවීමට බේයර් සමාගමට සිදුව ඇත. ශ්‍රී ලංකාව තුළ පවා දැඩි සංවාදයට ලක් වූ ප්‍රකට වල්නාශකයක් වන ‘ග්ලයිෆොසේට්‘ (Glyphosate) මත පදනම් වූ නිෂ්පාදිතය වන Roundup මගින් සිදුවන පිළිකා කාරක බලපෑම් …

Continue Reading

ශ්‍රී ලංකාව සූදානම් වුවත් බංග්ලාදේශය ලංකාවට එන්න බෑ කියයි – සංචාරය කල් යයි

කොරෝනා වෛරසය තවමත් යහපත් අතට පත් නොවීම හේතුවෙන් ජුලි මස අග භාගයේදී පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයත් දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය වී තිබේ. ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් තත්ත්වය පාලනයට යටත් කර ගැනීමට සමත්වී සිටීම හේතුවෙන් ක්‍රීඩකයින් සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබුණද බංග්ලාදේශ ක්‍රීඩකයින්ට පුහුණුවීම් සිදුකළ හැකි වාතාවරණයක් තවමත් නිර්මාණය නොවී තිබීම මෙකී තත්ත්වයට හේතු වී තිබේ. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට …

Continue Reading

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2000 පසු කරයි – ගෝලීය ආසාදන හා මරණ වේගයෙන් ඉහළට

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2001 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (24) දින ප.ව 20.06ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වේ. ඒ අද දින නව ආසාදිතයින් 10 දෙනකු වාර්තා වීම සමගයි. මෙම ආසාදිතයින් ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් බව ද සදහන් වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නවමත වාර්තාවලට අනුව මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 428ක් …

Continue Reading

2011 ලෝක කුසලානය පවාදීම: මහින්දානන්ද සියලු තොරතුරු වැමෑරුවාලු !

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මාවන් අතපත්තුගේ කාමරයේ රුපියල් මිලියන එක හමාරක් තිබීම නිසා හොරා වෙන කිසිවෙකු නොව මාවන් අතපත්තු බව ද තිලංග සුමතිපාල මහතා මෙහිදී කියා සිටියා. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක්ව ඇති 2011 ලෝක කුලසාන අවසන් මහා තරගය පවා දුන්නේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයේ තවත් පරිච්ඡේදයක් අද (24) නාවලපිටියේදී …

Continue Reading

උසස් පෙළ ඇගයීම් පරීක්ෂකවරු තෝරා ගැනීම Online ක්‍රමයට

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා පරීක්ෂකවරු තෝරා ගැනීමේ අයදුම්පත්‍ර කැඳවීම මාර්ගගත (Online) ක්‍රමයට සිදුකරන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත කරමින් සදහන් කරනවා. එම නිවේදනයේ සදහන් වන්නේ ප්‍රධාන පරීක්ෂකවරුන් සහ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරුන්/ සහකාර පරීක්ෂකවරුන් සඳහා වන අයදුම්පත්‍ර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස මාර්ගගත (Online) ක්‍රමයට සම්පූර්ණ කළ යුතු බවයි.  අනතුරුව …

Continue Reading

Covid-19: දෙවෙනි රැල්ලක් යනු කුමක්ද? එවැන්නක් පැමිණිය හැකිද?

රට ලිහිල් කිරීමෙන් පසු සාමාන්‍ය ජනතාවගේ හැරීම් රටාව ගැන සිය කණස්සල්ල පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අද (24) සිය බලවත් කණස්සල්ල පළ කර තිබුණා. ජනපතිවරයාට පසු සටහන් තබමින් බොහෝ සමාජමාධ්‍ය පරිශීලකයින් පවසා තිබුණේ එය ‘ලංකාව වැනි රටකින් බලාපොරොත්තු විය යුතු දෙයක් බවයි. මේ අතර දකුණු කොරියාව ද පසුගිය දා නිල වශයෙන් …

Continue Reading

ජනපතිගේ ‘නොහැකියාව’ විග‍්‍රහ කරමින් මංගලගෙන් අගමැති මහින්දට විවෘත ලිපියක්

ජනපතිවරයා සතුව ආර්ථික, දේශපාලන හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අත්දැකීම් ඉතා අල්ප බැවින් ඔහුට ජනාධිපති ධූරය අභියෝගයක් වීම පුදුමයක් නොවන බවද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. ජනාධිපතිවරයා මහ බැංකුවේ නිලධාරීන්ට එල්ල කළ චෝදනාවලට කිසිඳු පදනමක් නොමැති බවත්, ඇත්ත වශයෙන්ම, ඔහුගේ රාජකාරියේ ඇති බලපෑම් සහ පීඩාවට මුහුණ දීමට නොහැකි බව ඔහු විසින් ප්‍රදර්ශනය කරමින් සිටීම බවත් හිටපු මුදල් ඇමතිවරයාගේ අදහසවී ඇත. …

Continue Reading

Covid-19: දෙවන රැල්ලක් ගැන ජනපති හා අනිල් ජාසිංහ අනතුරු අඟවයි

ජනතාව නොසැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් නැවතත් කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ නිසා තවදුරටත් සෞඛ්‍ය අංශ හා රජයේ උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ට ඉල්ලා සිටින බවද ඒ මහතා පවසයි. කොරෝනා වෛරසය නිසා ලොව සියලු රටවල් මේ වන විටත් දරුණු ලෙස පීඩා විඳිද්දී ශ්‍රී ලංකාව සහ සාමුහික …

Continue Reading