50% ක ධාරිතාවයකින් පෙර පාසල් ආරම්භ කිරීමට තීරණයක්
-
RSL
-
June 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඇහැළියගොඩ ආසනයේ පෙරපාසල් ගූරුවරුන්ගේ ගැටළු පිළිබද සාකච්ඡා කිරිම සදහා විශේෂ හමුවක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහභාගීත්වයෙන් අද දින (26) ඇහැළියගොඩ ප්‍රදේශයේ දී පැවැත්විනි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කරන ලදි. මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “රට විවෘත කර අදට දවස් 45 ක් වෙනවා. රට විවෘත කිරිමත් සමග අප රටේ දෙමව්පියන්ගෙන් ලැබුනු ඉල්ලීම තමයි තමන්ගේ දරුවාට …
Continue Reading
හැමදාම පාවාදීම් කළ ‘මෛත්‍රී මේ පාරත් ඒක නොකරයි කියලා’ කාට කියන්න පුළුවන් – ප්‍රසන්න
-
RSL
-
June 26, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ආණ්ඩුවට එරෙහි ව විපක්ෂය බොරු බිල්ලක් මවන බවත් ඒවාට ජනතාව රැවටෙන්නේ නැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ රට ගොඩනැගිය හැක්කේ මහින්ද – ගෝඨාභය සුසංයෝගයට පමණක් බවයි. ජනපති සිහිනය දුටු සජිත් දැන් අගමැති සිහින දකින බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අගෝස්තු මස 06 වෙනිදා වන විට සජිත්ගේ …
Continue Reading
Fair and Lovely: අලුත් බෝතලයක පරණ වයින් විකිණීමේ සූදානමක් !
-
RSL
-
June 26, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ඇමෙරිකානු ජාතික ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයත් සමග නිර්මාණය වූ ‘වර්ණ භේදවාදයට‘ එරෙහි ගෝලීය රැල්ල විවිධ ස්වරූපයෙන් මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මේ අතර ක්‍රියාකාරී කණ්ඩායම් සේම තනි පුද්ගලයින් ද ජයග්‍රහණ සහ වැදගත් අවස්ථාවන් ළගා කර ගෙන තිබෙනවා. ඒ අතර ඉන්දියාවෙන් ඇසෙන මේ කතාව ඔබට අතිෂය වැදගත්. මේ ඒ කතාව. ගෝලීය පාරිභෝගික දැවැන්තයා වන යුනිලීවර් (Unilever) සමාගම පවසන්නේ එහි වඩාත්ම ජනප්‍රිය …
Continue Reading
ලොව පුරා සුපිරි තරු හැඩ ගන්වන Red Lipstick හැඩ බලන්න !
-
RSL
-
June 26, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
කොරෝනා වසංගතය නිසා සිදු වුණ බලවත් දුෂ්කරතාවක් වන්නේ මුහුණු ආවරණයක් පැළද ගෙන පොදු අවකාශයට යාමට සිදුවීමයි. මේ නිසා බොහෝ දෙනකුට අනෙකාව හදුනා ගැනීම දුෂ්කර වෙලා තිබෙනවා වාගේම තම සුන්දරත්වය පෙන්වීමට ද නොහැකි වී තිබෙනවා. මේ තත්ත්වය තුළ ලිප්ස්ටික්, සුවද විලවුන් වගේ දේවල් තරමක් දුරස් බවයි පෙනී යන්නේ. ඒත් තමන්ගේ සුන්දරත්වය, සුවද පෙන්වීමට වඩා සෞඛ්‍ය ආරක්ෂාව ඉතාම වැදගත් නිසා ඔබ අනිවාර්යයෙන්ම …
Continue Reading
Covid-19 World Update: පළමු ප්‍රතිකාරය යුරෝපා සංගමය විසින් අනුමත කරයි
-
RSL
-
June 26, 2020
-
CORONA: Covid 19
-
featured
-
0 Comments
අපට එන්නතක් ලැබෙනු ඇතැයි නිශ්චිතවම පැවසිය නොහැකයි – WHO ප්‍රධානියා කොවිඩ් ආසාදිතයින්ගේ වේගවත් වර්ධනයක් ඇති රටවල් 11ක් නම් කරයි යුරෝපයේ සෞඛ්‍ය ආරක්ෂණ නියාමකයා (Europe’s healthcare regulator) විසින් කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් ලෙස ප්‍රති-වෛරස නාශක රෙමෙඩිසිවර් (anti-viral drug Remdesivir) අනුමත කර ඇති අතර එය යුරෝපා සංගම් රටවල භාවිතා කිරීමට නියමිතය. යුරෝපීය ඖෂධ ඒජන්සිය අද (25) නිවේදනය කළේ වයස අවුරුදු 12 සිට …
Continue Reading
බොලිවුඩ් රසිකයින් අතර වසංගතයක් වුණ ‘සනී ලියොන්ගේ’ Bikini ඡායාරූප
-
RSL
-
June 26, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
කොවිඩ් වසංගත කාලයේදී පවුලෙන් ඈත්ව සිටි බොහෝ අය මෙන් සුපිරි බොලිවුඩ් නිළි සනී ලියොන්ද තම සැමියා වන සැමියා වන ඩැනියෙල් වෙබර් සහ දරුවන් තිදෙනා වන නිෂා, නෝවා සහ ආශර් සමග ලොස් ඇන්ජලීස් බලා පිටත් වුවාය. සනීගේ සහ ඩැනියෙල්ගේ පවුලේ ඥාතීන් ලොස් ඇන්ජලීස් නුවර වාසය කරන අතර ඉන්දියවේ මුම්බායි නුවරට වඩා ලොස් ඇන්ජලීස් හි වාසය කිරීම වඩාත් සුරක්ෂිත වනු ඇතැයි සනී කල්පනා …
Continue Reading
Political vs Political: මෛත්‍රී ජනපති සමයේ කළ දූෂණ එළියට දාන්න ප්‍රසන්න සූදානම් !
මගේ ළග මෛත්‍රී ජනාධිපති වෙලා ඉන්නකොට කරපු දේවල් වල රෙකෝඩින් තියෙනවා සර්. මිනිහා ඔය කියන තරම් ශුද්ධවන්තයෙකු නෙමේ. මම වෙලාවට ඔය ටික සර්ට දෙන්නම්කෝ..”. ප්‍රසන්න මහින්දට කීවේය. සටහන – ගජබා නාගහවත්ත ඇමති ප්‍රසන්න රණතුංග පහුගිය සදුදා ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු අපේක්ෂක කණ්ඩායම සිය නිවසට කැදවා තිබුණු ඉදිරි දේශපාලන කටයුතු පිළිබද සාකච්ඡාවටය. ප්‍රසන්න එහි දී පහුගිය ජනාධිපතිවරණය දිනයේ සිදු වූ සිදුවීමක් සිහිපත් …
Continue Reading
‘MCC ක්‍රීඩා සමාජයේ’ සභාපති ධුරයට ප්‍රථම වරට කාන්තාවක්
-
RSL
-
June 25, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) නව සභාපති ලෙස එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වන ක්ලෙයාර් කොනර් clare connor පත්ව ඇත. වසර 233ක් වන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ පළමු කාන්තා සභාපතිනිය වන්නේ ද ඇයයි. 43 හැවිරිදි වියේ පසුවන කොනර් දැනට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ කාන්තා ක්‍රිකට් කළමණාකාර අධ්‍යක්ෂකවරිය ලෙස ද කටයුතු කරන අතර 2021 වසරේ ඔක්තෝබර් 01වනදා සිට ඇය සිය …
Continue Reading
MCC සමාලෝචන අවසන් වාර්තාව ජනතාව හමුවට
-
RSL
-
June 25, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සියලු කරුණුවලට සාවධානව සවන් දුන් ජනාධිපතිවරයා වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දුන්නේය. සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිණ. කමිටු වාර්තාව අනතුරුව ජනතා අවධානයට යොමු කෙරේ. විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා …
Continue Reading
රටට වැඩිම විදේශ විනිමය ගෙනෙන කර්මාන්තය බවට සංචාරක කර්මාන්තය පත් කරනවා – ඇමති ප්‍රසන්න
රටට වැඩිම විදේශ විනිමය ගෙනෙන කර්මාන්තය බවට සංචාරක කර්මාන්තය පත් කරන බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන , සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි. ඔහු අවධාරණය කරන්නේ ඒ සදහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බවයි. සංචාරක බස්රථ රියදුරන් සමග අද (25) පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. සංචාරක බස්රථ රියදුරන් මුහුණ දෙන …
Continue Reading