වාර්ෂිකව බිලියන 250ක් ගිලින පළාත් සභා සුදු අලියා දිගටම තියා ගන්නවාද ? නැද්ද ?

මෙම කාලය තුළ ජන ජීවිතයට අපහසුතාවයක් වී තිබේදැයි මහජනතාව තීරණය කළ යුතුය. පළාත් සභා ක්‍රමය වෙනුවෙන් වාර්ෂිකව රු. බිලියන 250 ක් වැය කරන බව මිලින්ද මොරගොඩ මහතා සිය නිවේදනයේ දක්වයි. මහ මැතිවරණයට තරග කරන සියළු දේශපාලන පක්ෂ, දැනට අක්‍රීය වී ඇති පළාත් සභා ක්‍රමය ගැන සිය පැහැදිලි ස්ථාවරය ජනතාව හමුවේ තැබිය යුතු බව හිටපු අමාත්‍ය, පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ …

Continue Reading

ඇමෙරිකාවෙන් වාර්තාගත Covid-19 ආසාදිතයින් පිරිසක්

සාරාංශය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව (40,870) ඊයේ (26) වාර්තා වීම සමග වහාම හදිසි පියවර ගන්නා ලෙස ජනපදයේ සෞඛ්‍ය විශේෂඥයින් රජයෙන් ඉල්ලා සිටිනවා. බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසන්නේ “බරපතල ගැටළුවක්” පවතින බවයි. නමුත් උප ජනාධිපති මයික් පෙන්ස් “ප්‍රගතිය” ගැන ප්‍රශංසා කරයි. එක්සත් ජනපදයේ ආසාදන මිලියන 2.4 කට වඩා ඇති අතර අවම …

Continue Reading

මේ ඡන්දේ ‘සේරිවාණිජලාගේ ප්‍රචාරණ කොම්පැණිවල’ ගොදුරු බිමක් වෙලා ඉවරයි !

මේ මැතිවරණය ස්වකීය මුල්‍ය ලාභය සඳහා පාවිච්චි කරන සහ මංකොල්ල කන වෙළඳ ප්‍රචාරණ කොම්පැණිවල ගොදුරු බිමක් බවට පත්ව ඇත. එනම්  ඒ හයිනාවන් සහ ගිජු ලිහිණින් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උපරිමයෙන්භුක්ති විඳින බව පෙනේ. ධම්ම දිසානායක මෙරට පාර්ලිමේන්තුවට අලුත් සාමාජිකයින් තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණයේ කටයුතු දැන් ක්‍රියාත්මකය. පාර්ලිමේන්තුවට තේරී පත්වනවා මිස බලෙන් ඇතුළු වී සාමාජිකත්වය ගත නො හැක. පාර්ලිමේන්තු සාමාජිකයා යනු …

Continue Reading

Fair & lovely ඕනැ නෑ – ‘කළු කෙල්ලෝ සුන්දර බව’ Dusky girl බිපාෂා බාසු කියයි

මේ සියල්ල නැවැත්විය යුතුයි. අප විකුණන මේ වැරදි සිහිනය -This wrong dream that we are selling … රටේ බහුතරයකට දුඹුරු පැහැති සමක් ඇති විට එය සුන්දර යි. එය අපකීර්තියක් නෙවෙයි. දැන් එක දැවැන්තයෙක් එක් පියවරක් තබා තිබෙනවා. අනෙක් වෙළඳ නාමයන්ද එම අඩිපාරේ ගමන් කළ යුතුයි විශාල රූපලාවණ්‍ය සන්නාමයක් (මේ කතා කරන්නේ බහුජාතික සමාගමක් වන ‘යුනිලිවර්‘ සමාගමේ ප්‍රධාන රූපලාවන්‍ය නිෂ්පාදනය වන Fair & …

Continue Reading

ශ්‍රී ලංකාවේ ‘වෛද්‍ය අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය’ සහ විසදුම් යෝජනා

අපොස උසස් පෙළ A තුනක් ලබා ගත් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් පවා මුදල් නොමැති කමින් වෛද්‍යවරයෙකු වීමේ වාසනාව අහිමි වී වෙනත් පාඨමාලාවලට යොමු වෙද්දී ඉතා පහළ සාමාර්ථ ලබා ගත් අයට මුදල් මත විදේශ රටවල්ට ගොස් වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණිමට අවස්ථාව ලබාදීම ද බරපතල සමාජ අසාධාරණයකි. ශ්‍රී ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍ය ද ? වර්තමාන තත්ත්වය පිළිබද විග්‍රහයක් අප පසුගිය 22 වැනිදා …

Continue Reading

Covid-19 Global Review: ඇමෙරිකාවේ මිලියන 20කට ‘ඇත්තටම’ කොරෝනා !

මේ අතර සෞඛ්‍ය අංශ වාර්තා දක්වන්නේ එක්සත් ජනපදයේ තක්සේරු කර ඇති සත්‍ය ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූ සංඛ්‍යාවට වඩා 10 ගුණයකින් වැඩි බවයි. රෝග මර්දන මධ්‍යස්ථාන The Centers for Disease Control (CDC) පැවසුවේ ඇමරිකානුවන් මිලියන 20 කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ (JHU) සංඛ්‍යාලේඛන වලට අනුව එක්සත් ජනපදය පසුගිය කාලය තුළ දෛනිකව කොවිඩ්-19 ආසාදිතයින් 40,000කට …

Continue Reading

සජිත් පිලේ දිනන කිහිප දෙනා නතර වෙන්නේ ගෝඨාභය ළග – නවීන් දිසානායක

එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වි ගිය කොටසක් කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිව රටේ පාලන බලය ලබා ගැනීමට උත්සහ කරන බවත්, එය කිසිසේත් ඔහුන්ට සිදු කළ නොහැකි බවත් නවින් දිසානායක මහතා මෙහිදී අවධාරණයෙන් සදහන් කළේය. මෙම මහ මැතිවරණය තමන් තරග කරන අවසන් මහ මැතිවරණය බවත් ඉන් පසු එක්සත් ජාතික පාක්ෂිකයෙකු වශයෙන් දිගටම දේශපාලනයේ රැදී සිටින බවත් නවීන් දිසානායක මහතා පවසයි. නවින් දිසානායක මහතාගේ …

Continue Reading

රාජ්‍ය සේවක ණය හා පොළී මේ මස සිට කැපීමට නියෝග

Covid-19 වසංගතය හේතුවෙන් ඇතිවූ තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධාරීන්ගේ අත්හිටුවා තිබූ ණය වාරික හා ණය පොලී මෙම මස වැටුපේ සිට යළි අය කිරීමට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතා පැවසීය. රාජ්‍ය සේවය යළි සක්‍රීය කිරීම පිළිබද සිය අදහස් දක්මින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ කොවිඩ්-19 ව්‍යාප්තියත් සමඟ …

Continue Reading

ආචාර්ය ජයන්ත ධනාපාල ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා අස්වෙයි

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ආචාර්ය ජයන්ත ධනපාල මහතා ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී ඇති බව ව්‍යවස්ථා සභාවේ සභාපති හිටපු කතානායක කරු ජයසුරිය මහතා පවසයි. සෞඛ්‍ය හේතුන් මත ධනපාල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රැස්වූ පසු නිල වශයෙන් දැනුම්දීමට කටයුතු කරන බවත්  කරු ජයසුරිය වැඩිදුරටත් පැවසීය. ආචාර්ය ජයන්ත ධනපාල මහතා ව්‍යවස්ථා සභාවේ සිවිල් …

Continue Reading

මාලි හි ලාංකික සෙබළුන්ට යුද්ධ හමුදාව විසින් නවීකරණය කළ යුනිබෆල් රථ

ඉංජිනේරු බලකා භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද යුනිකෝන්/යුනිබෆල් රථ 9 ක්, ආපදා රථයක් සහ මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස් බහාලුම් 03 ක් බටහිර අප්‍රිකාවේ, මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලාංකික සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ (Combat Convoy Company) පරිහරණය සඳහා යැවීමට නැව්ගත කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස …

Continue Reading