අපිට මෛත‍්‍ර‍්‍රීපාල එක්ක මිස ශ‍්‍රීලනිපය එක්ක ප‍්‍රශ්න නෑ – ඇමති ප්රසන්න
-
RSL
-
June 29, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ආණ්ඩු බලය ලබාගත් විට ශ්‍රිලනිපයට ඇමතිධූර ලබා දෙන බවට කිසිදු එකගතාවයක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. තම පක්ෂය ගිවිසුමකට එළඹ ඇත්තේ ශ්‍රිලනිපය සමග මිස එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග නොවන බව ද රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටින කණ්ඩායම ඉදිරි මහ මැතිවරණයෙන් පසු කුමනාකාරයෙන් කටයුතු කරාවිදැ‘යි …
Continue Reading
‘මුකුණුවැන්න – කිඹුල්වැන්න’ වෙනස නිවැරදිව හඳුනා නොගත්තොත් ‘අන්ධ වීමේ’ අවදානමක් !
-
RSL
-
June 29, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
වෙළඳපොලේ ඇති කිඹුල්වැන්න හඳුනාගැනීම ඉතා පහසුය. සාමාන්‍ය මුකුණුවැන්න වලට වඩා ලොකුවට වැඩී ඇති නිසා මෙය නිසැකවම පාරිභෝගික අවධානය වැඩියෙන් දිනාගනී. ලපටි අවස්ථාවේදීම මෙම ශාකයේ මල් හටගෙන තිබේ. මුකුණුවැන්න වල මල් පිපෙන්නේ තරමක් මේරූ විටයි. විශේෂ ලක්‍ෂණයක් වන්නේ මල් වලට කැපී පෙනෙන නටුවක් තිබීමයි. මුකුණුවැන්න මල් වල නටු හඳුනාගැනීමටත් අපහසු තරම්ය. කිඹුල්වැන්න කතාව අලුත් එකක් නොවේ. මා විසින් මුල්වරට මේ ගැන …
Continue Reading
අලංකාර කෙස් කළඹක් සඳහා ‘හිස ගල්වන’ ස්වභාවික තෙල්වල වාසි
-
RSL
-
June 28, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
හිසකෙස් පෝෂණය සඳහා හොඳ කුමන තෙල්ද යන්න බොහෝ දෙනෙකුට ගැටලුවක් විය හැකියි. මෙහිදී අප නිර්දේශ කරන්නේ ‘ත්‍රිපාල triphala‘ (ඖෂධ පැළෑටි තුනක එකතුවකි) නැතහොත් පොල්තෙල්, වදමල් (Hibiscus) සහ jojoba (පලු වර්ගයක ඇටයකි) යන ස්වභාවික සාර සාර තෙල් වර්ග තුනය. නිරෝගී දීප්තිමත් කෙස් කළඹක් සදහා එහි ස්වභාවික තෙල් ගැල්වීම දීර්ඝ කාලයක් පුරා කාන්තාවන් විසින් සිදුකරනවා. එනිසාම ඔවුන් එයින් විස්මිත ප්‍රතිලාභ ලබා තිබෙනවා. ඒත් …
Continue Reading
Covid-19: ලෝකය පුරා උණුසුම් පුවත් සාරාංශය
-
RSL
-
June 28, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
කොවිඩ්-19 සම්බන්ධ උණුසුම් දෛනික පුවත්වලින් අදත් (28) ජාත්‍යන්තර මාධ්‍ය පිරී යමින් තිබෙනවා. ඒ අතරින් ඔබට අදාළ සහ බලපෑම් සහගත උණුසුම් පුවත් අප විසින් සාරාංශ ගත කළා. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම යාවත්කාලීන කිරීම් අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් ඇති අතර 500,000 කට ආසන්න පිරිසක් මියගොස් තිබේ එක්සත් රාජධානියේ, ආසාදන වැඩිවීමෙන් පසු ලීස්ටර් නගරය අගුළු දැමීමට …
Continue Reading
MCC සමාලෝචන වාර්තාව වෙබ් අඩවි 03ක
-
RSL
-
June 28, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සහශ්‍රක අභියෝග සමායතන ව්‍යාපෘතිය ( MCC ) පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව පහත සඳහන් වෙබ් අඩවි ඔස්සේ දැන් මහජනතාවට කියවීමට පිළිවන. එම වෙබ් අඩවි වන්නේ, www.president.gov.lk Link 1: https://www.president.gov.lk/si/ජනපතිට-භාරදුන්-mcc-සමාලෝචන-අ Link2: https://www.president.gov.lk/wp-content/uploads/2020/06/අවසන්-වාර්තාව.pdf www.presidentsoffice.lk Link 1: https://www.presidentsoffice.gov.lk/index.php/2020/06/25/mcc-review-final-report-presented-to-president-2/?lang=si www.pmdnews.lk Link 1: http://www.pmdnews.lk/si/mcc-review-final-report-presented-to-president/ MCC ව්‍යාපෘතිය සමාලෝචනය කොට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2020 ජනවාරි 01 වැනි දින සිව්පුද්ගල කමිටුවක් ස්ථාපනය කළේය. …
Continue Reading
ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කෙරේ
-
RSL
-
June 28, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අද, ජූනි 28 ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (28) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. කොරෝනා වෛරසය පාලනය කරනු පිණිස මාර්තු 20 වැනිදා මුල්වරට පනවනු ලැබූ ඇඳිරි නීතිය ජූනි 13 සිට ක්‍රියාත්මක වූයේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණි.
Continue Reading
සංචාරක කර්මාන්තය නංවාලීම පිළිබද වට මේස සාකච්ඡාවක්
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසු සංචාරක ක්ෂේත්‍රය නංවාලිම සම්බන්ධයෙන් ඒ ක්ෂේත්‍රයට ආධාර දෙන ආයතන සමග සාකච්ඡා ඇරඹේ. ඒ සදහා එම ආයතන හා රජය අතර වටමේස සාකච්ඡාවක් සංවිධාන කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා බවසයි. මෙම සාකච්ඡාවට (29) සවස කොළඹ දී පැවැත් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය, …
Continue Reading
කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකියි
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අගෝස්තු 01 වෙනිදා කටුනායත ගුවන් තොටුපළ විවෘත කිරීමට සියල්ල සුදානම් වුව ද විදෙස්ගත ශ්‍රමිකයන් විශාල පිරිසක් දිවයිනට පැමිණීමට ඉල්ලුම් කර ඇති බැවින් ඔවුන් සියලු දෙනා රැගෙන ඒමට තවත් කාලයක් ගතවීම ඊට හේතුව බව ද ඇමතිවරයා …
Continue Reading
ශ්‍රී ලංකාව මහා බලවතුන්ගේ සංග්‍රාම භූමියක් බවට පත් වේද?
-
RSL
-
June 28, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
මේ දෙවන තුෂ්ණි යුද්ධය පිළිබඳ කතාව සත්‍යයක් නම්, ඒ තුළ අප රට ස්ථානගත වන්නේ පළමු තුෂ්ණි යුද්ධයේදී මෙන් අඩු අනතුරක් සහිත ප්‍රදේශයක නොවේ. අප තවත් ඇෆ්ගනිස්ථානයක් හෝ ග්‍රැනඩාවක් නොවේ යැයි සහතික වශයෙන්ම කිව හැක්කේ කා හටද? ඩිස්ටෝපියානු අනාගතය අදයි! – සුමිත් චාමින්ද දුෂ්කර හිමාල කඳු යායේ ජන ශුන්‍ය පෙදෙසකදී පසුගියදා බිහිසුණු ගැටුමක් ඇති විය. ඒ ඉන්දීය සහ චීන සොල්දාදුවන් අතරය. …
Continue Reading
Coca-Cola ‘ප්‍රචාරණය අත්හිටුවීම සමග’ Facebook කඩා වැටෙයි!
-
RSL
-
June 28, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
අපි මීට පෙර ද ෆේස්බුක් සමාගමට එරෙහිව පාරට බැස ඇත්තෙමු. ඔවුන් අතීතයේ සමාව අයැද සිටියා. ඔවුන්ගේ වේදිකාව විසින් ඉටු කරන ලද සෑම ව්‍යසනයකටම පසුව ඔවුන් සොච්චම් පියවර ගෙන තිබෙනවා. නමුත් මෙය දැන්වත් අවසන් විය යුතුයි කොකාකෝලා සමාගම ගෝලීය වශයෙන් සමාජ මාධ්‍යවල දැන්වීම් පළ කිරීම අවම වශයෙන් දින 30ක් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. වෛරී කථාව මැඩපැවැත්වීම සඳහා වේදිකාවල පීඩනය වැඩි වන …
Continue Reading