Covid-19 Global Update: පාකිස්ථානයට වැඩිම ආසාදිතයින් සිටන රටවල් 10 අතරට

අද (22) දින වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 9,006,757ක් බවත් මරණ සංඛ්‍යාව 469,122 දක්වා ඉහළ ගිය බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝන වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි. මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 2,289,168 ක් සහ මරණ 120,106ක් වාර්තා වන අතර බ්‍රසීලයෙන් ආසාදිතයින් 1,083,341ක් සහ මරණ 50,591ක් වාර්තා වෙයි. රුසියාවෙන් ආසාදිතයින් 591,465 ක් සහ මරණ 8,196ක් වාර්තා වන අතර ඉන්දියාවෙන් ආසාදිතයින් 425,282ක් …

Continue Reading

කොරෝනා වෛරසය : පළමු ජීවිතාරක්ෂක ඖෂධය ‘dexamethasone’ ගැන කරුණු 8ක්

කොරෝනා වෛරසයට ගොදුරු වී බරපතළ ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට උපකාරී වන බවට තහවුරු වූ dexamethasone නැමැති ප්‍රති ප්‍රදාහ ඖෂධය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. එක්සත් රාජධානියේ වෛද්‍ය විශේෂඥයින්ගේ සමීක්ෂණවලින් තහවුරු වූයේ මෙම ඖෂධය අඩු මාත්‍රාවකින් ලබාදීම මගින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් සිරුර තුළ වර්ධනය වන බව ය. මෙම ඖෂධය කුමක්ද? ඩෙක්සමෙතසෝන් (dexamethasone) යනු ස්ටෙරොයිඩ …

Continue Reading

ආනයන සීමා කළා, නිෂ්පාදන අරඹන්න – ජනපති කර්මාන්තකරුවන්ට කියයි

දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යාවශ්‍ය නොවන ආනයන, දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයට ගමන් මග සකසා තිබේ. දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ජයගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගය බව ජනාධිපතිවරයා කියා සිටී. කර්මාන්ත හා …

Continue Reading

ජනාධිපති කොමිසමත් දූෂිතයින් හෙළිදරව් කිරීමේ අරගලයේ කොටසක් ලෙස පාවිච්චි කරනවා

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද වගඋත්තරකරුවන් ලෙස කැඳවනු ලැබ තිබෙනවා. ඇවන්ට්ගාඞ් පිළිබඳ මහාධිකරණයේ විභාග වන නඩුවේදී නීතිපතිවරයා හා රජයේ නීතීඥයින් පෙනී සිටින්නේ පැමිණිලි පාර්ශ්වය ලෙසයි. එහෙත් මෙම ජනාධිපති කොමිසමේදී ඔවුන් සියලු දෙනා විත්තිකරුවන් බවට පත් වෙනවා. ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අද (22) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. එහිදී අවධානය යොමු වුණේ ජවිපෙ නායක අනුර කුමාර …

Continue Reading

මංගල ‘ෆොන්සේකාගේ රෙදි ගළවා නිරුවත් කරයි’

සරත් ෆොන්සේකා වැනි යුදපිටියේ සිටිය යතු අය නොදන්නා දේශපාලනයකට පැමිණීම තමන් දේශපාලනයෙන් සමු ගැනීමට එක් හේතුවක් යයි හිටලු ඇමති මංගල සමරවීර මහතා පවසයි. මංගල සමරවීර මහතා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වීම සමගි ජන බලවේගයට විශාල වාසියක් යයි සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කර ඇත. තම සමාජාල ගිණුමේ සටහන් කර ඇති අදාල සම්පූර්ණ සහන …

Continue Reading

සංචාරක කේෂ්ත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවල ඇරඹේ

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක කේෂ්ත්‍ර‍යේ නියුතු වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවල ඇරඹේ. ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව මෙම සහන සැලසීමේ වැඩසටහන සඳහා සංචාරක කේෂ්ත්‍රයේ නියතු වූවන්ට දැන් අයදුම් කළ හැකි බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉදිරිපත් කෙරෙනු කැබිනට් …

Continue Reading

නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ‘ඩිජිටල් තාක්ෂණය’ ඔස්සේ පැවැත්වීමට අවධානය

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාල රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් නව වැනි පාර්ලිමේන්තුවේ  කාරක සභා රැස්වීම්  ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට මේ වන විට සැලසුම් කරමින් තිබේ. මේ අනුව ඒ සදහා ඇති හැකියාවන් සහ තාක්ෂණික අඩුලුහුඬුකම් හදුනා ගැනීමේ  පෙරහුරුවක් පාර්ලිමේන්තුවේ කාරක සභා ශාලාවකදී පැවැත්විණ. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී …

Continue Reading

බොලිවුඩ් සහ ඉන්දියානු රූපවාහිනී තරුවක් වන Khanගේ ‘කහ විලාසිතා’

බොලිවුඩ් සහ ඉන්දියානු රූපවාහිනී තරුවක් වන හිනා ඛාන් Hina Khan  චරිත සඳහා බොහෝ සෙයින් ආදරය කරයි. උණුසුම් කාලගුණය සඳහා කහ ඔබේ ප්‍රියතම වර්ණය නම්, මෙම දීවාගේ ඇඳුම් ආයිත්තම් කට්ටලය ඔබ සැරසී සිටීමට කැමති විලාසිතාමය ඇඳුම් වලින් පිරී තිබේ. මෙම ඍතුවේ ඇගේ හොඳම පෙනුම දෙස බලා ඇගේ විලාසිතාව පිටපත් කරන්න! Text by Femina India – Wrote by: Thushadhavi

Continue Reading

19 වැනි සංශෝධනය අද විහිළුවක් වෙලා – මහින්ද

අපි දැක්කා පහුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා එක පක්ෂෙක ඉන්නකොට අගමැතිවරයා අනෙක් පක්ශයේ ඉන්නකොට ඇති වුණු තත්වය. ජනාධිපති කියනදේ අගමැති කරන්නේ නැහැ . අගමැති කියනදේ ජනාධිපතිවරයා කරන්නේ නැහැ. ඒ නිසා ඒ තත්වය නැවත ඇතිකරන්න පුළුවන් කමක් නැහැ “අපෙන් පෞද්ගලිකව පළිගැනීම සදහා ගෙන ආ 19  වැනි සංශෝධනය අද විහිලු ව්‍යවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට  මැතිවරණය ඉතා ඉහලින් ජයග්‍රහණය …

Continue Reading

විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් දිවයිනට

විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් අද (21) වන විට දිවයිනට පැමිණ ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පසුගිය සෙනසුරාදා (20) පමණක් විදෙස්ගත ශ්‍රමිකයන් 410 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණ තිබේ. ගුවන්යානා 5 කින් මෙම 410 දෙනා දිවයිනට පැමිණි බව ඇමතිවරයා සදහන් කරයි.  මේ වනවිට රටවල් 21කින් විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වාගෙන ඇති අතර ඔවුන් සිදයළුදෙනා නිරෝධායන සඳහා …

Continue Reading