ලොව ලාබාලතම බිලියනපතියන් 10 දෙනා ගැන අලුත්ම හෙළිදරව්ව !
කෝටිපතියෙක් වීම ! ඒක හැමෝටම තිබෙන හීනයක්. ඒත් තරුණ වියේදී නම් කෝටිපතියෙක් වෙන්න තියෙන හැකියාව අඩුයි කියලා තමයි අපි හිතන්නේ. ඒත් ලෝකේ තත්ත්වය දෙස බලන විට ඒක වැරදි අදහසක්. මොකද අද ලෝකේ ‘ඩොලර් බිලියනපතියෝ‘ ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් කෝටි 200කට අධික වත්කම් තියෙන තරුණ – තරුණියෝ ඉන්නවා. ඉතිං අපි තීරණය කළ 2020 වසරේදී ලෝකයේ ‘ලාබාලම කෝටිපතියන් නොමෙයි බිලියනපතියන් 10 …
Continue Reading
‘පීදුණු අඹමල් කිනිත්තට’ කෘමිනාශක එපා !
මහළු අඹ ගසට නව ජීවයක් දෙන ‘පුනර්ජනනීය කප්පාදුව ගැනත්, පුනර්ජනනීය කප්පාදුවට ලක් කළ අඹ ගස්වල නව දළුවලට සිදුවන ‘අඹ කීඩෑව’ ගේ හානියට ගත යුතු පියවර ගැනත් අපි පසුගිය ලිපි මගින් ඔබව දැනුවත් කළා. දැන් පුනර්ජනනීය කප්පාදුවට ලක්කරලා …. අඹ කීඩෑ උවදුරිනුත් බේරාගත් අඹගස්වල මල් හැදෙන කාලේ. මේ අවස්ථාවේදී ඔබ විසින් ගත යුතු නිසි විද්‍යාත්මක ක‍්‍රමවේදයන් ගැන දැනුවත් කිරීමක් තමයි අද …
Continue Reading
ලෝක සෞඛ්‍ය සංවිධානය ‘දින 14 නිරෝධායනයක්ම’ඉල්ලන්නේ ඇයි?
කොවිඩ්-19 වෛරසයට ගොදුරු වූ පුද්ගලයින් සඳහා නිරෝධායන කාලය කෙටි නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් වලින් නැවත නැවතත් ඉල්ලා තිබේ. ගෝලීය සෞඛ්‍ය ආයතනය නිර්දේශ කරන්නේ අනිවාර්යයෙන්ම කොරෝන වෛරසය වැළඳී ඇති හෝ බොහෝ විට ඇති අයෙකු සමඟ සමීප සම්බන්ධතා ඇති ඕනෑම අයෙකු නිවසේ හෝ සති දෙකක කාලයක් සමාන ස්ථානයක සිටිය යුතු බවයි. අදහස සරලය. ඒ අනුව, මිනිසුන් අසනීප වුවහොත් ඔවුන්ව අධීක්ෂණය …
Continue Reading
Covid-19 Global Hot: යුරෝපයේ ‘ඉතා බරපතල තත්වයක්’
-
RSL
-
September 17, 2020
-
CORONA: Covid 19, විදේශීය
-
featured
-
0 Comments
සාරාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපයේ “ඉතා බරපතල තත්වයක්” ගැන අනතුරු අඟවයි එය සිදුවන්නේ මාර්තු මාසයේ වසංගතයේ උච්චතම අවස්ථාවන්හිදී දක්නට ලැබෙන අවස්ථා ඉක්මවා යාමෙනි නව ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම සමග ඊසානදිග එංගලන්තය සඳහා නව සමාජ සීමාවන් හඳුන්වා දී ඇත තාවකාලික ක්‍රියාමාර්ග අතර පවුල් අතර ගනුදෙනු සීමා කිරීම සහ රාත්‍රී කාලයේ මත්පැන්හල් වැසීම සීමා කිරීම ඇතුළත් වේ. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් …
Continue Reading
ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකටසූදානම් වන්න – ජනපති කියයි
-
RSL
-
September 17, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
තමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම දක්නා මන්දගාමී ක්‍රියාකාරිත්වය කණගාටුවට කරුණක් යයි එතුමා සඳහන් කරයි. කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් හැම දවසකම එකම මට්ටමක තිබීම නිදසුනකැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි. අරඹා ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළයුතු යයි සඳහන් කළ …
Continue Reading
දෙමුහුන් ප්‍රතිකර්ම ක්‍රමවේදයක් ඇරඹීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය
-
RSL
-
September 17, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
“සුව ධරණී” වැඩ සටහන තුලින් විදෙස් රටවලින් ඖෂධ ආනයනය සදහා වන වාර්ෂික වියදම 2021 වසරේ දී සියයට 10 අඩු කර ගැනීම අපේක්ෂා කෙරේ. “සුව ධරණී” හෙළ ඔසු සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අද දින (17) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණියගේ සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාවින්න දේශීය වෛද්‍ය …
Continue Reading
ජාත්‍යන්තර රෝගීන් සුරක්ෂිතතා දිනය අදයි
-
RSL
-
September 17, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
සෑම වසරකම සැප්තැම්බර් මස 17 දින ජාත්‍යන්තර රෝගීන්ගේ සුරක්ෂිතතා දිනය ලෙස සැමරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වසරේ පැවති 72 වන සමුළුවේදී තීරණය කරන ලදී. ඒ අනුව රෝගීන්ගේ සුරක්ෂිතතාවය ගෝලීය වශයෙන් ප්‍රමුඛතාවක් ලෙස සලකමින් 2020 මෙම වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 ක් එම දිනය අද සමරනු ලබනවා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රෝගීන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා …
Continue Reading
දම්පල්ගුණ සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
-
RSL
-
September 17, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම සංවත්සරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරේ. සැමරුම් උත්සවය අද (17) පෙරවරුවේ මාළිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී පැවැත්විණ. විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් විසින් පිළිගනු ලැබීය. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා “දම්පල් චින්තාවලියට” ගෞරව පිණිස දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශය අද …
Continue Reading
අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 6 ක් හඹා ගොස් ජය ලබති
-
RSL
-
September 17, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (16 දා) ආරම්භ වුණු වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේදී පැවැති තරග වලදී තරග 6 ක් දෙවැනියට පන්දුවට පහර දුන් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනිණ. සමස්ථ දිනයේ පැවැති තරග අතුරින් සී.සී.සී., හලාවත මේරියන්ස්, ටැමිල් යුනියන්, බදුරලිය, එස්. එස්. සී. සහ මුවර්ස් කණ්ඩායම් එසේ දෙවැනියට පන්දුවට පහර දෙමින් ජයග්‍රහණ වාර්තා කළ කණ්ඩායම් බවට පත්වූහ. …
Continue Reading
මානව හිමිකම් කොමිෂමේ චෝදනාවලට ශ‍්‍රී ලංකාවෙන් දැඩි පිළිතුරු
-
RSL
-
September 17, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරය පසුගිය 15 වැනිදා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත් වුණා. එහිදී න්‍යාය පත‍්‍ර අංක 02 යටතේ පැවැති පොදු විවාදයේ ශ‍්‍රී ලංකාවේ නියෝජිතවරිය විසින් ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකාශය’ ඉදිරිපත් කළා. මානව හිමිකම් කවුන්සිලය විසින් පසුගිය කාලයේ ශ‍්‍රී ලංකාවට එරෙහිව කරන ලද චෝදනාවලට පිළිතුරු දෙමින් ශ‍්‍රී ලංකාවේ නියෝජිතවරිය සිදුකළ සම්පූර්ණ ප‍්‍රකාශය පහත පළ වෙනවා. සභාපතිතුමියනි, මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය …
Continue Reading