Starlink වෙත බලපත්‍රය ලබාදෙයි
සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ. 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධිත) පනතේ 17 (2) වගන්තිය යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් මෙම බලපත්‍රය නිකුත් කර තිබෙන අතර එය 2024 …
Continue Reading
අඟහරු ජලය හමුවෙලා – නාසා හෙළිදරව්ව මෙන්න !
විද්‍යාඥයින් විසින් අඟහරු ග්‍රහයා මත ද්‍රව ජලය සහිත ජලාශයක් සොයා ගෙන ඇති බව ජාතික විද්‍යා ඇකඩමිය පවසයි. මෙම සොයා ගැනීම් කර ඇත්තේ 2018 දී වූ නාසා හි අඟහරු ඉන්සයිට් ලෑන්ඩරය මගින් ලබා දුන් දත්ත පිළිබඳ නව විශ්ලේෂණයකින් ය. ලෑන්ඩරය භූ කම්පන මාපකයක් රැගෙන ගිය අතර එය රතු ග්‍රහලෝකයේ ගැඹුරේ සිට වසර හතරක කම්පන (අඟහරු භූමිකම්පා) වාර්තා කළේය. එම භූමිකම්පා විශ්ලේෂණය …
Continue Reading
බාල වයස්කාර ගැබ්ගැනීම් ගැන බරපතළ හෙළිදරව්වක්
-
Editor
-
August 13, 2024
-
Uncategorized
-
0 Comments
නවතම දත්ත අනුව ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ ගැබ් ගැනීම් සහ ලිංගික අපයෝජනයන් ඉහළ යමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. මෙම වසරේ මුල් භාගය තුළදී සිද්ධීන් 28ක් වාර්තා වී තිබෙන අතර නව යොවුන් වියේ ගැබ් ගැනීම් කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇත. ඒ අනුව 2023 එම කාල සීමාවේ වාර්තා වූ සිදුවීම් 18 ට සාපේක්ෂව 2024 පළමු භාගයේ වාර්තා …
Continue Reading
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ අලි සබ්‍රි දිවුරුම් දෙයි
-
Editor
-
August 13, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දීම අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. අලි සබ්‍රි මහතා දැනට දරණු ලබන විදේශ කටයුතු අමාත්‍ය ධූරයට අමතරව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ලබයි.
Continue Reading
“ශ්‍රී ලංකා 30×30 – සොබාදහම සඳහා සංරක්ෂණය සහ ජනතාව සඳහා සෞභාග්‍යය” වැඩසටහන එළිදැක්වේ
-
Editor
-
August 13, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අනාගත පරපුරට යහපත් පෘථිවි තලයක් ඉතිරි කිරීම පෙරදැරිව සොබාදහම සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය. සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දියත් කළ කඩොලාන පරිසර පද්ධති නැවත වගා කිරීමේ වැඩසටහන ඉතා සාර්ථක ප්‍රයත්නයක් ලෙස ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක් ව තිබෙන …
Continue Reading
බරපතළ දියවැඩියා රෝගීන්ට ‘සැනසුම් සුසුමක් හෙළනන්‘ අවස්ථාව උදාවෙයි
පළමු වර්ගයේ දියවැඩියාව / type 1 diabetes ඇති පුද්ගලයින්ට අනාගතයේදී සතියකට වරක් පමණක් ඉන්සියුලින් ලබා දිය යුතු බව විශේෂඥයින් පවසති පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට බලාපොරොත්තුවක් ඇති කරමින්, ක්ෂණිකව රුධිරයේ සීනි මට්ටම වෙනස් කිරීමට ප්‍රතිචාර දක්වන ‘ස්මාර්ට්’ ඉන්සියුලින්’ හෙවත් ශුද්ධ ග්‍රේල් ඉන්සියුලින් / holy grail insulin මේ වන විට නිපදවා ඇති අතර එය ලොව පුරා රෝගීන් මිලියන ගණනකට ප්‍රතිකාර කිරීමේ විප්ලවයක් …
Continue Reading
සංචාරක ව්‍යාපාරයට නොසිතූ අර්බුද රැසක් – තත්ත්වය අවදානම්
VFS Global විසින් මෙහෙයවන ලද වීසා නිකුත් කිරීමේ ක්‍රමය අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මේ වන විට සැලකිය යුතු අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති නිෂාඩ් විජේතුංග ප්‍රකාශ කරයි. සංචාරකයින් සහ සංචාරක නියෝජිතයින් රට තුළට ඇතුළු වීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බැවින් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ඔහු …
Continue Reading
සිසුන් 22 දෙදෙනකු අතින් දූෂණයට ලක් වූ පාසල් සිසුවිය කියන කතාව
16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පාසල් සිසුන් 22 දෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බුත්තල පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පවත්වන බුත්තල පොලිසිය කියා සිටියේ ඇය 19 හැවිරිදි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති අතර ප්‍රදේශයේ පාසලක එකොළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි. තම දියණිය ගැබිනියක් බව දැනගත් ඇගේ දෙමාපියන් ඇයව රාගම පිහිටි මිත්තණියගේ නිවසට …
Continue Reading
Tik Tok වලට ඇබ්බැහි වුණ තරුණියන්ට වෙන දේ මෙන්න !
Tik Tok හි මිනිත්තු 8ක් පමණ ගත කරන තරුණියන්ගේ ශරීර ප්‍රතිරූපය සෘණාත්මක වීමට හේතු විය හැකිය අධ්‍යයනයකට අනුව මිනිත්තු අටක් පමණ Tik Tok හි ඊනියා pro-ana අන්තර්ගතය නැරඹූ කාන්තාවන් ඍණාත්මක ශරීර ප්‍රතිරූපය පිළිබඳ ගැටලු වාර්තා කළහ. ඔබගේ Tik Tok සංග්‍රහයේ දිස්වන ඊනියා යෝග්‍යතා අන්තර්ගතය සහ අදාළ හැෂ් ටැග් වලින් ඔබට හානියක් සිදුවේද? එසේනම් ඔබ මෙය කියවිය යුතුය TikTok හි මිනිත්තු …
Continue Reading
‘අවුරුදු 09ක දැරියන්ටත් විවාහා වීමට ඉඩ දෙන‘ ඉරාකයේ නව නීතිය
ගැහැණු ළමයින්ගේ නීත්‍යානුකූල විවාහ වයස අවුරුදු 9 දක්වාත් පිරිමි ළමයින්ගේ විවාහ වයස අවුරුදු 15 දක්වාත් අඩු කිරීමේ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පතක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව Times of India වාර්තා කරයි. මෙය මානව හිමිකම් සංවිධාන සහ කාන්තා සංවිධාන අතර දැඩි කනස්සල්ලට හේතු වී තිබෙන බව ද අදාළ වාර්තාවේ දැක්වේ. වත්මන් ඉරාක නීතියට අනුව විවාහ වීමට අදාළ යුවළ අවම වශයෙන් අවුරුදු …
Continue Reading