ශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට එළැඹේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 17කට අධික ණය සහනයක්. 2023 වසර අවසන් වන විට පැවති මෙරට ඇමරිකානු ඩොලර් බිලියන 17.5 ක පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අද (19) ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹිණි. ජාත්‍යන්තර ආයෝජකයින් නියෝජනය කරන බැඳුම්කර හිමියන්ගේ තාවකාලික කණ්ඩායම (Ad Hoc Group of Bondholders – AHGB) සහ දේශීය මූල්‍ය ආයතන නියෝජනය කරන ශ්‍රී …

Continue Reading

ශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට එළැඹේ

2023 වසර අවසන් වන විට පැවති මෙරට ඇමරිකානු ඩොලර් බිලියන 17.5 ක පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අද (19) ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹිණි. ජාත්‍යන්තර ආයෝජකයින් නියෝජනය කරන බැඳුම්කර හිමියන්ගේ තාවකාලික කණ්ඩායම (Ad Hoc Group of Bondholders – AHGB) සහ දේශීය මූල්‍ය ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකාවේ දේශීය සමූහය (Local Consortium of Sri Lanka – LCSL) සමඟ සිදු කළ සාකච්ඡා …

Continue Reading

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. එළැඹෙන 2024 ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. මැතිවරණ දිනයේ දී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ජන්ද මධ්‍යස්ථාන හා ජන්ද ගණන් කරන ස්ථාන ආශ්‍රිත ආරක්ෂාව සහතික කිරීම සඳහා …

Continue Reading

ඡන්දය දැමීමේදී අනන්‍යතාව තහවුරු කිරීමට භාවිත කළ හැකි දේ

ඡන්ද දායකයෙක් සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අවධාරණය කළේය. අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සභාපතිවරයා, “ඡන්ද විමසීම සඳහා වලංගු වෙනවා ජාතික හැඳුනුම්පත, පැරණි හෝ නව හැඳුනුම්පත දෙකම වලංගුයි. ඒ වගේම වලංගු …

Continue Reading

ඡන්දේ දාන්න රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට නිවාඩු ලැබෙන හැටි මෙන්න

ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි. අද (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මේ බව අවධාරණය කළේය. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 4ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා …

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටට කාන්දු කළ බවට සැක තිදෙනාට දුන් දඞුවම

අනුරාධපුර රත්මලේ තිස්ස මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයක් පිටවීම සම්බන්ධයෙන් එහි විභාග මධ්‍යස්ථානයේ රාජකාරි කළ පරීක්ෂකවරයා ඇතුළු තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට නියමිත බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් මහතා පවසයි. සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයකින් පසුව මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ. පසුගිය ඉරිදා (15) පැවති 5 ශ්‍රේණිය විභාගයේ පළමු ප්‍රශ්න …

Continue Reading

හැසිරීම නුසුදුසුයි – දුලිප් සමරවීරට වසර 20 තහනමක් – සම්පූර්ණ වාර්තා මෙන්න

ක්‍රිකට් ඕස්ට්‍රේලියානු (Cricket Australia –CA) ආයතනයේ ආචාරධර්ම පද්ධතිය බරපතෙළ ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පනවා තිබේ. සමරවීරට CA හෝ WBBL හෝ BBL කණ්ඩායම් ඇතුළුව ප්‍රාන්ත හෝ ප්‍රදේශීය සංගමයක් තුළ කිසිදු තනතුරක් දැරීම මේ අනුව තහනම් කර ඇත. ක්‍රිකට් වික්ටෝරියා (Cricket Victoria – CV) ආයතනයේ සේවයේ නියුතුව සිටියදී සමරවීර “නුසුදුසු හැසිරීම්” වල …

Continue Reading

හැසිරීම අවුල් – දුලිප් සමරවීරට වසර 20ක තහනමක්

ක්‍රිකට් ඕස්ට්‍රේලියානු (Cricket Australia –CA) ආයතනයේ ආචාරධර්ම පද්ධතිය බරපතෙළ ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පනවා තිබේ. සමරවීරට CA හෝ WBBL හෝ BBL කණ්ඩායම් ඇතුළුව ප්‍රාන්ත හෝ ප්‍රදේශීය සංගමයක් තුළ කිසිදු තනතුරක් දැරීම මේ අනුව තහනම් කර ඇත. ක්‍රිකට් වික්ටෝරියා (Cricket Victoria – CV) ආයතනයේ සේවයේ නියුතුව සිටියදී සමරවීර “නුසුදුසු හැසිරීම්” වල …

Continue Reading

දවස පුරා වාඩි වී සිටියොත් ඇතිවන ‘විකාර රෝගය‘ : Dead Butt Syndrome

දවස පුරාම වාඩි වී සිටීමෙන් ඔබට Dead Butt Syndrome  නම් රෝගී තත්ත්වය ඇති විය හැකි අතර එමගින් මාංශ පේශි දුර්වල වී ක්‍රියා විරහිත වේ. Gluteal Amnesia සඳහා හේතු, රෝග ලක්ෂණ සහ වැළැක්වීමේ උපදෙස් ඉගෙන ගන්න. අද නවීන ලෝකයේ අපගෙන් බොහෝ දෙනෙක් වැඩ කරන විට, රූපවාහිනිය ඉදිරිපිට හෝ ගමන් බිමන් යන විට පැය ගණනක් වාඩි වී සිටිති. කෙසේ වෙතත් දිගු වේලාවක් …

Continue Reading