T20 කාන්තා ලෝක කුසලානය : තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට

T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අද (ඔක්:09 වැනිදා) පැවති තරගය ලකුණු 82කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී ද පන්දු යැවීම, පන්දු රැකීම සහ පන්දුවට පහරදීම යන තුන් ඉරියව්වෙන් ම පෙන්නුම් කරනු ලැබුවේ ඉතා දුර්වල ක්‍රීඩා විලාසයකි. මෙම තරගයේ පරාජයත් සමග මෙවර T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී …

Continue Reading

ඩෙංගු මරණ 19ක් සමග රෝගීන් 40,000ක් – නවතම වාර්තාව මෙන්න !

2024 ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවී ගිය මාස 09ක කාලය තුළ මෙරට ඩෙංගු රෝගීන් 19 දෙනකු මරණයට පත්ව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වන විට ඩෙංගු රෝගීන් 40,109ක් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එය මුළු සංඛ්‍යාවෙන් සියයට 42.3කි. උතුරු පළාතේ දෙවන වැඩිම රෝගීන් සංඛ්‍යාව, එනම් සියයට 12ක් ද මධ්‍යම …

Continue Reading

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

2024 මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2024 ඔක්තෝබර් 10 මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. නියමිත කාලය අද (08) දින  මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

Continue Reading

CIS සිසුවිය නෙළුම් කුළුණෙන් බිමට පැන්නේ ඇයි ? අලුත්ම අනාවරණය මෙන්න !

ඊයේ  (07) සවස කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් පැන සිය දිවි නසාගත් කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School – CIS) ඉගෙනුම ලබන සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී වැදගත් කරුණු රැසක් අනාවරණය වූ බව පොලිසිය පවසයි. පොලිස් පරීක්ෂණවලට අනුව මියගොස් ඇත්තේ කොළඹ ජාත්‍යන්තර පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි ශිෂ්‍යාවකි. කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය ඊයේ පාසලෙන් …

Continue Reading

කුකුළු ගොවි සංගමයෙන් රජයට නව යෝජනාවක්

කුකුළු ආහාර මිල ස්ථාවර කරන ලෙස සමස්ත ලංකා කුකුළු ගොවි සංගමය රජයෙන් ඉල්ලා සිටියි. තම ඉල්ලීමට හේතු පැහැදිලි කරමින් සමස්ත ලංකා කුකුළු ගොවි සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා මෙසේ පැවසුවේය, “සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම සහ පාරිභෝගිකයින්ගෙන් ඇති ඉල්ලුම අඩුවීම හේතුවෙන් වෙළඳපොළේ අතිරිත්ත බිත්තර සැපයුමක් තිබෙනවා. මෙනිසා බිත්තර මිල විශාල ලෙස අඩු වී තිබෙනවා. මේ වන විට බිත්තර නිෂ්පාදන පිරිවැය බිත්තර අලෙවි …

Continue Reading

වනඅලි මරණ ගැන අලුත්ම සංඛ්‍යා නිකුත් වෙයි

මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ වනඅලි ඇතුන් 277 දෙනෙකු මිය ගොස් ඇති බවත් පසුගිය වසරට සාපේක්ෂව වනඅලි මරණවල අඩුවක් දක්නට ලැබෙන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ වනඅලි ඇතුන් 488 දෙනකු මිය ගොස් ඇති බවත් ස්වභාවික හේතු සහ මිනිස් ක්‍රියාකාරකම් ඊට හේතු වූ බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දෙයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණ …

Continue Reading

පියයුරු පිළිකාව ගැන ඔබ මේ තොරතුරු දැන සිටියා ද ?

පිළිකා රෝග අතරින් ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද බහුලම පිළිකා විශේෂය පියයුරු පිළිකා බව ජාතික පිළිකා මර්දන වැඩසටහන ඉකුත් දා අනාවරණය කළේය. වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,500කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර, ලොව අනෙකුත් රටවලට සාපේක්‍ෂව මෙරට පියයුරු පිළිකා හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව ද දත්ත වාර්තා මඟින් හෙළි වී ඇත. 2021 වසරේ අවසන් වරට …

Continue Reading

සයිබර් අපරාධවල කැපී පෙනෙන වර්ධනයක් – ඔබ ඊට මුහුණ දීමට සූදානම් ද ?

මේ වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සයිබර් අපරාධ සම්බන්ධ සිද්ධීන් 9,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් කණ්ඩායම (Sri Lanka Computer Emergency Readiness Team – SLCERT) පවසයි. SLCERT ඉංජිනේරු චාරුක දමුණුපොල පැවසුවේ සයිබර් අපරාධ ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බවත්, මෑතක සිට පැමිණිලි 9,000කට වැඩි ප්‍රමාණයක් ගොනු කර ඇති බවත්ය. මෙම සිද්ධීන්ගෙන් …

Continue Reading

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා ජනාධිපති කාර්යාලයේදී අද (07) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාව පළකර තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් …

Continue Reading

ආර්ථික ප්‍රකෘතියට හා ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදු වූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. …

Continue Reading