මේ තණතිලිවලත් හොඳින් ක්‍රීඩා කිරීමට හුරුවිය යුතුයි – ජයසූරිය

මීළඟ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දඹුල්ල වැනි මේ කලාපයේ තණතිලිවල පැවැත්වෙන හෙයින් ක්‍රීඩකයන් මෙවැනි තණතිලිවල ක්‍රීඩාකර ඊට සූදානම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු සනත් ජයසූරිය පවසයි. මේ දිනවල පවතින වර්ෂාව සහිත දේශගුණික තත්ත්වය මත දෙවන තරගය ක්‍රීඩා කළ තණතිල්ල දින දෙකක්ම හොඳින් වසා තිබුණ හෙයින් ප්‍රථම තරගය ද ක්‍රීඩා කළ තණතිල්ලෙහිම මෙවර පින්න පැවැති බව …

Continue Reading

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව පළමු විස්සයි-20 තරගාවලි ජය වර්තා කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ලා දෙපළ වූ මෙන්ඩිස් සහ පෙරේරා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 106 ක නොබිඳිණු කඩුලු සම්බන්ධතාව ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (17 දා) රාත්‍රියේදී හැකියාව ලැබිණ. විස්සයි-20 තරග රිද්මය ලොවට හඳුන්වාදීමෙන් අනතුරුව …

Continue Reading

ලිංගිකත්වය ගැන උනන්දුවක් නැද්ද ? කාන්තාවන් තුළ ලිංගික ආශාවන් අඩු වීමට හේතු 8ක්

ඔබේ සහකරු මනෝභාවයෙන් සිටී. සමහර විට ඔහු නිදන කාමරයේ ආලෝකය අඩු කිරීමෙන්, සරාගී ආලෝකයක් සහිත රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කිරීමෙන් හෝ ඔබේ ප්‍රියතම සංගීතයෙන් නිවස උද්දීපනය කිරීමට උත්සාහ කළා විය හැකිය. ඔව්! ඔබ ඔබේ සහකරුට ගොඩක් ආදරෙයි…නමුත් ඔබ සිටින්නේ එවැනි සුන්දරත්වයක්… සරාගී හැඟීමක් උද්දීපනය වන මනෝභාවයක නොවේ. ඇත්ත වශයෙන්ම, ඔබ මෑතක සිට එවැනි මනෝභාවයකින් නොසිටි බව ඔබ හඳුනා ගෙන ඇත. …

Continue Reading

Sri Lankans ගුවන් සේවය ගැන රජයේ නිල ස්ථාවරය මෙන්න !

ණය බරින් මිරිකී සිටින Sri Lankans ගුවන් සේවය විකිණීමේ සැලසුම් නව රජය විසින් අත්හැර දමා ඇති නමුත් එය වඩාත් ලාභදායී අනාගතයක් සඳහා ප්‍රතිව්‍යුහගත කරනු ඇති බව Sri Lankans  ගුවන් සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ මහතා පැවසුවේය. ” Sri Lankans ගුවන් සේවය සියලු ශ්‍රී ලාංකිකයින්ට ආඩම්බර වන ආයතනයක් විය යුතු බවත්, එය ශ්‍රී ලංකිකයින් සතු විය යුතු බවටත් ජනාධිපති අනුර කුමාර …

Continue Reading

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සකස් විය යුතුයි

අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් ජනපති පවසයි දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය වන සහ සියලුම දරුවන්ට අධ්‍යාපනයෙහි ප්‍රවේශය සැලසෙන පාසල් අධ්‍යාපන ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට විශේෂ අවධානය ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව …

Continue Reading

රුපියල් තුන් දහසක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) සියලු විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ

තැපැල් කාර්යාල හා උපකාර්යාල හරහා විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයින්ට 18 වන දා සිට මුදල් ලබා ගත හැකියි සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට …

Continue Reading

5 ශ්‍රේණියේ විභාග ප්‍රශ්න පත්‍ර අවලංගු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

සැප්තැම්බර් 15 වෙනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ I සහ II ප්‍රශ්න පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා සිසුන් විසිහත් දෙනෙකු (27) ඔවුන්ගේ දෙමාපියන් සමඟ අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.  නීතීඥ මංජුල බාලසූරිය මහතා හරහා මෙම පෙත්සම ගොනු කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස පෙත්සම්කරුවන් විසින් විභාග …

Continue Reading

දුනිත් වෙල්ලාලගේට විස්සයි-20 වරම්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී සිය මංගල විස්සයි-20 වරම් දිනා ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමත්වී සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 24 කට ක්‍රීඩා කරන ලද වෙල්ලාලගේ ජාත්‍යන්තර පිටියට පිවිසීමෙන්  පසු විස්සයි-20 තරග වරම දිනා ගන්නේ වසර දෙකහමාරකට ආසන්න කාලයකට පසුව වීම කැපී පෙනෙයි. එය සංකේතවත් වන කැප් තොප්පිය නායක …

Continue Reading

ජාත්‍යන්තර තරු පිරිවරා එන ටී-10 ලීගයට ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි

ප්‍රථම වතාවට පවත්වනු ලබන පන්දුවාර විස්සයි-10 යි ක්‍රිකට් තරගාවලි සඳහා වන ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කවුලුව (Portal) ඔක්තෝම්බර් මස 15 වැනිදා ප.ව. 6.00 සිට  ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. www.srilankacricket.lk වෙබ් අඩෙවියේ පිහිටුවා ඇති මෙම කවුලුව හරහා දේශීය මෙන්ම එතෙර ක්‍රීඩකයින්ටද සිය අයැදුම්පත් භාර දීම සිදු කළ හැක. මෙම තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයින් ලබන ඔක්තෝම්බර් …

Continue Reading