X-PRESS PEARL නෞකාවෙන් වෙරළට එකතු වන විෂ අපද්‍රව්‍ය රට තුළම විනාශ කිරීමේ සූදානමක්

කොළඹ වරායටට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ X-PRESS PEARL නෞකාවෙන් ශ්‍රී ලංකා වෙරළට එකතු වන විෂ අපද්‍රව්‍ය රටතුළම විනාශ කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇතැයි මධ්‍යම අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වීරසුන්දර මහතා අද (31) මේ බව ප්‍රකාශ කළා. මේ පිළිබද වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වීරසුන්දර මහතා, ‘‘කොළඹ වරායටට …

Continue Reading

ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය

ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය පළ වේ. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ උසස් අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස නඟාසිටුවීමට ඇති හැකියාව කෙරෙහි ද අවධානය යොමු වෙයි. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි (David Holly) මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වු අවස්ථාවේ මේ බව සඳහන් කළේය. කෙටි කාලසීමාවක් තුළ මෙරට මුහුදු සීමාවේදී නෞකා අනතුරු දෙකක් සිදුවිය. එමගින් සිදුවන පරිසර හානිය තක්සේරු කිරීමට සහ කාබනික පොහොර මත පදනම් වු කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් රජය දියත් කර ඇති වැඩපිළිවෙළට ඕස්ට්‍රේලියානු රජයේ තාක්ෂණික …

Continue Reading

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කරයි. ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා ඕරල් කෝපරේෂන් – සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා මර්කන්ටයිල් …

Continue Reading

එළවළු තොග සහ සිල්ලර අලෙවිය ගැන ‘කෘෂිකර්ම රාජ්‍ය ඇමැති’ කළ හෙළිදරව්ව !

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලින්ඉතාම  සාධාරණ මිලට ලබා ගන්නා එළවළු අධික ලාභයක් තබා ගනිමින් ජනතාවට අලෙවි නොකරන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා එළවළු අලෙවිකරන ජංගම වෙළෙදුන්ගෙන් ඉල්ලා සිටී. අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානවලින් මිලදී ගන්නා එළවළු ජංගම වෙළෙදුන් විසින් තුන් ගුණයකින් වැඩි මිලට අලෙවිකරන බවට තමාට පැමිණිලි ලැබී ඇති බවයි. ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට …

Continue Reading

‘ඇස්ට්‍රාසෙනිකා’ දෙවැනි එන්නත ලංකාවට අහිමි වුණේ ඇයි ? ඇත්ත කතාව ඉන්දිය විදේශ අමාත්‍යාංශ කියයි

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා දුන් කොවිශීල්ඩ් එන්නතේ (ඇස්ට්‍රාසෙනිකා) දෙවැනි මාත්‍රාව ලබා දීම සදහා අදාළ එන්නත ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජය පැවසුව ද ඉන්දියාව විසින් පසුගිය ජනවාරී මස 21 වැනිදා සිට අප්‍රේල් මස 16 වැනිදා වන විට කොවිශීල්ඩ් එන්නත් ලක්ෂ 663.698ක් ලෝකය පුරා බෙදා හැර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය විසින් පසුගිය මැයි 29 වැනිදා …

Continue Reading

කොවිඩ්-19 ආසාදිතයින් ‘තොග ගණනින් අඩුවීමේ රහස’ නලින්ද ජයතිසස් හෙළිකරයි

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම අඩු කර පෙන්වීම සඳහා ආණ්ඩුව මේ වනවිට දෛනිකව සිදුකරනු ලබන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 6000කින් පමණ අඩු කර ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසීය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, “3500 ඉක්මවලා තිබුණු ආසාදිතයින් ප්‍රමාණය අද 2000 – 2200 සීමාවට …

Continue Reading

ඉල්ලීම් 08ක් දිනා ගන්න ‘හෙද වෘත්තීය සමිති’ මැයි 31 දා ලෙඩ නිවාඩු

රට පුරා සියලුම රෝහල්වල සේවය කරනු ලබන හෙද හෙදියන් මැයි මස 31 වැනි දින සේවයට වාර්තා නොකර අසනීප නිවාඩු ගැනීමට පියවර ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී. මැදිවත්ත මහතා පවසයි. කොවිඩ්-19 වසංගතය මෙරට ව්‍යාප්ත වීමට පටන් ගෙන මේ වනවිට වසරකට වැඩ කාලයක් ගතවී ඇතත් ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන සියලුම රෝහල්වල සේවය කරන හෙද හෙදියන්ට බලපා ඇති ගැටලු ඉදිරිපත් කරනු …

Continue Reading

එක්ස්ප්‍රස් පර්ල් ගින්න: දෛනික ධීවරයන්ටත් සහන දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උපදෙස් දුන්නේය. නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නැයි අග්‍රාමාත්‍යවරයා සමුද්‍රීය …

Continue Reading

‘එකම නිදි යහන තිදෙනකු හා බෙදා ගන්නා විවෘත සබඳතා’

‘‘සබඳතා‘‘ යනු සෑම කෙනෙකුගේම තේ කෝප්පයක් නොවේ. අප නිසැකවම දන්නා එක් දෙයක් නම්, සබඳතා සම්බන්ධයෙන් ද සෑම කෙනෙකුටම ඔවුන්ගේ මනාපයන් ඇති බවයි. මේ අතර එක් ආකාරයක සම්බන්ධතාවයක් මෑතකදී, විශේෂයෙන් යොවුන් පරපුර අතර බොහෝ කතාබහට ලක්වෙමින් තිබේ. ඒ විවෘත සම්බන්ධතාවයයි – Open Relationship. විවෘත සබඳතා තරමක් අවුල් සහගත විය හැකි අතර ප්‍රශ්න රාශියක් ඇති විය හැකිය. නමුත් ඔබේ සහකරු මෙන්ම ඔබත් ඒ හරහා යාමට …

Continue Reading

ගර්භනී සමයේ ‘මානසික ආතතියට හේතු මොනවාද ?’ ඉන් ගැළවෙන්නේ කෙසේද ?

ගැබ් ගැනීම කාන්තාවකගේ ජීවිතයේ වඩාත්ම සිත් ඇදගන්නා සුළු අවධියකි. කෙසේ වෙතත්, එය ද අභියෝගාත්මක විය හැකිය! ඔබ පිළිසිඳ ගත් පුවත ලැබීමෙන් පසු, ඔබට විවිධාකාර හැඟීම් අත්විඳිය හැකිය. ඔබට ආතතිය, කනස්සල්ල, ව්‍යාකූලත්වයක් දැනීමට පුළුවන. නමුත් මෙම හැඟීම් සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයකි. මානසික ආතතිය යනු ගර්භණීභාවය වැනි ජීවිතයේ විශාල වෙනස්කම් වලට මුහුණ දෙන විට සිදුවන සාමාන්‍ය ප්‍රතික්‍රියාවකි. සමහර අවස්ථාවන්හිදී, මානසික ආතතිය මිනිසුන්ට යහපත් විය හැකි බැවින් නව ක්‍රියාමාර්ග …

Continue Reading