ශ්‍රී ලංකාවෙන් කාබනික ගොවිතැනට පෙර ගමනක්
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රසායනික පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ගත් තීරණය ඉතා කාලෝචිත සහ දූරදර්ශීය. මෙය ලොව පුරා ඇති කෘෂි ත්‍රස්තවාදයට එරෙහිව ගත් නිර්භීත තීරණයකි. අනුරාධා යහම්පත් – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර පසුගිය යල කන්නයේ දී ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කන්තලේ ගොවිමහතෙකු මා අමතා ප්‍රකාශ කර සිටියේ කුඹුරු යායක්ම කීඩෑ උවදුර නිසා විනාශ වී ඇති බැවින් ඒ වෙනුවෙන් වන්දි ලබාදීමට කටයුතු කරන …
Continue Reading
කොවිඩ් මරණ 48ක් – 16ක් නිවසේදී
පසුගිය මැයි 11 වැනිදා සිට ජූනි 03 වැනි දින දක්වා කාලය තුළ කොවිඩ්-19 මරණ 48ක් සිදු වූ සදහන් නිල වාර්තාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) ප.ව 21.30ට නිකුත් කළා. ඒ අනුව එදින කොවිඩ් ආසාදිත මරණ වාර්තා වී නැති අතර මිය ගිය 48 දෙනාගෛන් 25 දෙනකු පුරුෂයින් වන අතර 25 දෙනෙක් කාන්තාවන් බව සදහන්. මෙම මියගිය පුද්ගලයින්ගෙන් 18 දෙනකු මිය …
Continue Reading
මෙතෙක් මෙරට දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන 48ක් වෙද්දී, ආසාදිතයින් 3398ක්
අද (04) දින කොවිඩ්-19 ආසාදිතයින් 3398 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 199,242ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. මේ අතර අද (04) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 48ක් තහවුරු කර ඇත. ඒ අනුව, මෙරටින් වාර්තා …
Continue Reading
අයහපත් කාලගුණ තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට කඩිනම් සහන දෙන්න – අගමැති
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින සියලුම ජනතාව වෙනුවෙන් කඩිනම් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය. ආපදා කළමනාකරණ විෂය භාර රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දුන් අග්‍රාමාත්‍යතුමා, විපතට පත්වූවන් මුදා ගැනීම හා පීඩාවට පත්වූවන්ට සහන සැලසීම ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි පැවසීය. ඒ සඳහා …
Continue Reading
පසුගිය මැයි මාසයේදී ‘ආහාර මිල‘ 39.7%කින් ඉහළට
එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව දශකයකට පසුව ආහාර සදහා වන ඉහළම මිල ගණන් පසුගිය මැයි මාසයේ දී වාර්තා වී තිබේ. වාර්ෂික පදනමින් ආහාර මිල පසුගිය මැයි මාසයේදී 39.7% කින් ඉහළ ගොස් ඇති අතර එය 2010 ඔක්තෝම්බර් මාසයෙන් පසු වාර්තා වූ විශාලතම මිල ඉහළ යාම බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාව පවසන්නේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආහාර මිල දර්ශකය ලොව පුරා …
Continue Reading
රනිල් – මංගල හවුලට අත් වුණ ඉරණම ගැන ‘අක්මීමණ දයාරතන හිමියෝ‘ ආණ්ඩුවට මතක් කරදෙති
ජන බලයෙන් පිරිහුණු පාලකයින් තම අවසාන කාලය පැමිණි විට සාංඝීක දේපොළවලට බැල්ම හෙළන බවත් වත්මන් ආණ්ඩුව මෙතරම් ඉක්මනින් එවැනි පරිහානියක් කරා පැමිණෙනු ඇතැයි ජාතික ව්‍යාපාරය කිසිලෙසවත් අපේක්ෂා නොකළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සිංහල රාවය පක්ෂයේ නායක පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ කියති. උන්වහන්සේ පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 1500ක් වැය කොට කොළඹ ඩීඑස් සේනානායක විදුහලේ හා යාබද ශ්‍රී බෞද්ධාලෝක …
Continue Reading
ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය වෙබ් අඩවි 05කට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්
ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි හදුනා ගැනීමට අද (04) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකි වූ බව එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා විසින් අද (04) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. රාජ්‍ය වෙබ් …
Continue Reading
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි එන්නත කොට උඩ – ආනයනට අවසර ඉල්ලූ සමාගම් අවුල්
මෙරට ලක්ෂ හයකට දෙවන මාත්‍රාව ලබාදිය යුතුව තිබෙන අස්ට්‍රාසෙනිකා එන්නත් නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයේ සහ කොරියාවේ සමාගම් කිහිපයකින්ද එම එන්නත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඔවුන්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබී නැතැයි ඖෂධ නිෂ්පාදන ,සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. අද (03) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සදහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විදේශ රටවලින් මෙරටට කොරෝනා …
Continue Reading
Nature TTL 2021: ජයග්‍රාහී ඡායාරූප
කැනේඩියානු ඡායාරූප ශිල්පී තෝමස් විජයන් විසින් ගන්නා ලද ඉහළ පින්තූරය The World is Going Upside Down ලෙස හැඳින්වේ. ඩොලර් 1,500 ක ඉහළම ත්‍යාගය දිනා ගැනීම සඳහා එය ලොව පුරා ඡායාරූප 8,000 ක් පරාජය කළේය. “තෝමස්ගේ ඡායාරූපය සැබවින්ම අද්විතීය වන අතර වහාම විනිශ්චය මණ්ඩලයේ අවධානය දිනා ගත්තා‘‘ යනුවෙන් Nature TTL හි නිර්මාතෘ විල් නිකල්ස් පැවසීය. “අද්විතීය ඉදිරි දර්ශනය සහ සංයුතිය යන්නෙන් අදහස් වන්නේ ඔබ …
Continue Reading
ඩයනා කුමරියගේ ‘මංගල ඇඳුම’ ප්‍රදර්ශනය කෙරේ
මීට වසර 40 කට පෙර වේල්ස් කුමරිය වන ඩයනා සිය විවාහ දිනයේදී පැළඳ සිටි ඇඳුම කෙන්සිංටන් මාලිගයේදී ප්‍රදර්ශනය කර තිබේ. ඩයනා කුමරියගේ 60 වැනි ඡන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ ප්‍රදර්ශනයක් වෙනුවෙන් ඩයනා කුමරියගේ පුතුන් වන විලියම් කුමරු සහ හැරී කුමරු විසින් මෙම ඇදුම් ලබාදී ඇත. ඩේවිඩ් සහ එලිසබෙත් එමානුවෙල් විසින් 1981 ජූලි විවාහ මංගල්‍යය සඳහා මෙම ඇදුම නිර්මාණය කරන ලදී. …
Continue Reading