ඉහළ අධිකරණවල පුරප්පාඩු රැසක් පුරවයි
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෘ මහතා විශ්‍රාම ගැනීමෙන් ඇති වූ පුරප්පාඩුව සදහා මෙසේ ඔබේසේකර මහතා නම් කොට තිබේ.. මේ අතර අභියාචනාධිකරණ විනිසුරු කේ.පී ප්‍රනාන්දු මහතා …
Continue Reading
සමගි ජන බලවේගයේ අනාගතය තීන්දු වෙන්නේ සජිත්ගේ හැසිරීම මතයි – චම්පික
2019 ජනාධිපතිවරණයේදී අවස්ථානුකූලව තිබූ හොඳම විකල්පය ලෙස සජිත් ප්‍රේමදාස මහතා වුවත් සමගි ජන බලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (9) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ‘සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. මෙහිදී වැඩි …
Continue Reading
කොවිඩ්-19 ආසාදිත මරණ වාර්තාව අලුත් වෙයි !
කොවිඩ්-19 ආසාදිත මරණ 54ක් අලුතින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (08) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම මරණ වාර්තා වී ඇත්තේ මැයි 10 – මැයි 31 සහ ජූනි 02 -07 යන දින අතරය. මෙම මරණ 54ත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 1843ක් බවයි එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. මිය ගිය …
Continue Reading
ලෝකය පුරා ප්‍රමුඛම වෙබ්අඩවි රැසක් ‘අඩපණ වෙයි‘
Amazon, Reddit, Twitch.gov.uk, Financial Times, The Guardian, The New York Times ඇතුළු ලෝකයේ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි ගණනාවක බරපතළ අඩපණවීමක් (A major outage) අද (08) වාර්තා විය. පැයකට අධික කාලයක් මෙම ඇනහිටීම සිදුවූ බවයි අදාළ වෙබ් අඩවි විසින් ප්‍රකාශ කර තිබෙන්නේ. අනෙකුත් බලපෑමට ලක්වූ වෙබ් අඩවි අතරට CNN, streaming sites Twitch සහ Hulu ද ඇතුළත් විය. Twitter’s emojis ඇතුළු වෙනත් සේවාවන්හි …
Continue Reading
ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරය අරඹයි – නායකත්වය කුසල් පෙරේරාට
එළඹෙන එංගලන්ත සංචාරය සඳහා නම් කළ 24 දෙනකුගෙන් යුත් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අනුමැතිය ලබා දී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) උදෑසන එංගලන්තය බලා පිටත්වීමට නියමිතව තිබෙනවා. අවසන් වරට බංග්ලාදේශ තරග සංචාරයට සහභාගිවුණු ක්‍රීඩකයින් 18 දෙනාගෙන් අෂේන් බණ්ඩාර හැර අනෙත් ක්‍රීඩකයින් 17 දෙනාම එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට …
Continue Reading
14 වැනිදා සංචරණ සීමා ඉවත් කරනවාද – නැද්ද ? ‘තීන්දුව ගන්නේ විශේෂ කණ්ඩායම්‘ – යුද හමුදාපති
රට විවෘත කිරීමට පෙර කොවිඩ් -19 ව්‍යාප්තිය ගැන පුළුල් විශ්ලේෂණයක් කළ යුතු වන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි. ජූනි 14 වැනිදා දක්වා බලාත්මක සංචරණ සීමා ඉවත් කිරීමක් සිදුවන්නේ ද නැද්ද ? යන්න පිලිබදව අද (08) මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් යුද හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් ස්වභාවය ගැන විශේෂඥ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් රටේ …
Continue Reading
ගාල්ලේ එන්නත් හොරා කෑ ‘සියලු දෙනාටම එරෙහිව නිරෝධාන නීතිය‘ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක්
අද (08) දින පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ 2වන මාත්‍රාව එන්නත් කිරීමේ වැඩසටහනේදී පිට පළාත්වලින් (ප්‍රදේශවාසීන් කියන ආකාරයට කොළඹින්) පැමිණි විශාල පිරිසක් එනන්ත් ලබා ගැනීම මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා. පළාත් අතර දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක සිදු වූ මේ අවභාවිතය ගැන සමාජමාධ්‍යවල මේ පිළිබද දැඩි විවේචන පළ වන අතර මේ සම්බන්ධයෙන් විෂයභාර රාජ්‍ය …
Continue Reading
X-PRESS PEARL නිලධාරීන්ට සිතාසි නිකුත් කරන ලෙස කළ CID ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
X-PRESS PEARL නෞකාවේ ගින්න ඇතැවී තිබුණේ නයිට්‍රික් අමිලයෙන් බවට තොරතුරු අනාවරණ වුවත් එම ගින්න ප්‍රථමයෙන් ඇමෝනියා අමිලයෙන් හටගෙන ඇති බවට දැනට කරන ලද විමර්ෂණවලදී හෙළි වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව අද (07) අධිකරණය දැනුම් දුන්නේය. පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ X-PRESS PEARL නෞකාවේ වගකිය යුත්තන් හිතාමතාම යම් කරුණු වසන්කිරීමක් සිදුකර අප රටේ මුහුදු …
Continue Reading
සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් බැංකු සේවා දිගටම
පෞද්ගලික බැංකු රැසක් අද (07) දින සිට දින හතක් සියලුම ශාඛා වසා තබන බව නිවේදනය කළ ද සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් බැංකු සේවා දිගටම පවත්වා ගෙන යන ලෙස මහ බැංකුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට උපදෙස් ලබාදී ඇත. අද (07) දින නිවේදනයක් නිකුත් කරමින් කොමර්ෂල්, සම්පත්, සෙලාන්, ඩී.එෆ්.සී.සී. නේෂන්ස් ට්‍රස්ට්, අමානා සහ යූනියන් යන පෞද්ගලික …
Continue Reading
ඕනෑම අභියෝගයක් භාර ගන්න ආණ්ඩුව සූදානම් – අගමැති මහින්ද
වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය. සංචරණ සීමා පැනවීමේ දී මහජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව දන්නා නමුත් සෑම ජීවිතයකම වටිනාකම තේරුම් ගනිමින් රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය. නව කැලණි පාලමේ සිට අතුරුගිරිය …
Continue Reading