කාබනික ගොවිතැන මගින් හිමිවන ‘විස්මිත ප්‍රතිලාභ’

කාබනික ආහාර පළිබෝධ නාශකවලට නිරාවරණය වීම අඩු කරන අතර ඉහළ පෝෂණ ගුණය තුළින් යහපත් සෞඛ්‍යයකට දායක වේ. විෂ සහිත පළිබෝධ නාශක මගින් දූෂණය වූ ආහාර වෙනුවට කාබනික ආහාර අනුභව කිරීමේ වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා, සමස්ත පින්තූරය දෙස බැලිය යුතුය. එනම්, ආහාර නිෂ්පාදනය කරන ගොවීන්ගේ සිට අප භාවිත කරන ජල මාර්ග, හුස්ම ගන්නා වාතය, අප පරිභෝජනය කරන ආහාර දක්වා අවධානයට ගත …

Continue Reading

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවේ අවුල ලිහෙයි !

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව අද (28) පස්වරුවේ අනුමැතිය ලබාදුන් බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. ෆයිසර් එන්නත්  මාත්‍රා 26,000 ක් සහ මොඩෙර්නා එන්නත් මාත්‍රා මිලියනයක් ලබන මස මුල් සති දෙක ඇතුළත මෙරටට ලැබීමට නියමිත …

Continue Reading

බැසිල් පාර්ලිමේන්තුවට එන්නේ ඇයි ? – ‘සාගර කාරියවසම්‘ කළ අලුත්ම හෙළිදරව්ව !

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මෙවර කරන ඉල්ලීම ඔහුට බැහැර කළ නොහැකි බවත් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් තම අසුන පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ අද (28) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සාගර කාරියවසම් මහතා මේ …

Continue Reading

විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන්ට නව නිරෝධායන රෙගුලාසි

විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන්ට නව නිරෝධායන රෙගුලාසි ජූලි මස 01 වැනිදා සිට හඳුන්වා දීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි. මෙම නව නිරෝධාන රෙගුලාසි ජූලි 01 සිට ජූලි මස 31 වැනි දින දක්වා බලපැවැත්වෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ. නව නිරෝධාන රේගුලාසි පහත සදහන් පරිදි ක්‍රියාත්මක වේ. විදේශගතව සිට පැමිණෙන ශ්‍රී …

Continue Reading

මහ රෑ විදී සැරිසැරූ ‘කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල‘ යළි කැඳවයි

එංගලන්ත තරග සංචාරයක නිරතව සිටියදී ඊයේ (27) රාත්‍රීයේ හෝටලයෙන් පිටත රැදී සිටි බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අද (28) රාත්‍රී නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට තීරණය කළ බවත් ඔවුන් තිදෙනාටම තාවකාලික තහනමක් පැනවූ බවත් එම තහනම යටතේ විනය පරීක්‍ෂණය පවත්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා. …

Continue Reading

‘ඇමතිකම් ඉල්ලුවෙත් නෑ – දුන්නත් ගන්නෙත් නෑ‘ – හිටපු ජනපති මෛත්‍රී ගෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යධුරයක දිවුරුම් දීමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් අද (28) දින නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එම නිවේදනයේ සදහන් වන්නේ හිටපු ජනපතිවරයා අමාත්‍යධුරයක් හෝ වෙනත් කිසිම තනතුරක් තමා වෙත ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් නොකළ බවත් එවැනි තනතුරක් ලබා ගැනීම හිටපු ජනපතිවරයා බලාපොරොත්තු නොවන බවත්ය. එම නිවේදනය පහතින් …

Continue Reading

මහ රෑ එංගලන්තේ විදී සැරිසැරූ ‘ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනාට‘ නීතිය ක්‍රියාත්මක වෙයිද ?

එංගලන්තය සමග පැවැති 20 විස්ස තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නින්දා සහගත පරාජයක් ලැබුවා. ඒත් ඒක අලුත් දෙයක් නොවන්නේ පසුගිය දීර්ඝ කාලය පුරාම ශ්‍රී ලංකාව සැලකිය යුතු ජයග්‍රහණයක් වාර්තා නොකළ නිසයි. ඇමැතිවරු, කණ්ඩායම් කළමනාකරුවෝ, පුහුණුකරුවෝ වෙනස් වුණාට ක්‍රීඩකයින් වෙනස් වෙලා නැහැ කියන එකයි මේ පරාජයන් පිට ලබන පරාජයන් මගින් කියන්නේ. මේ අතර එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, …

Continue Reading

පරිපූරක වෛද්‍ය සේවා ‘වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‘ ගැන සෞඛ්‍ය ඇමතිනියට අනතුරු අගවයි

සෞඛ්‍ය සේවාවේ වෘත්තීන් සඳහා සමානව නොසැලකීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් විසඳුම් ලබා දීම අතිහිටුවා ඇති ගැටළු 13කට ජුනි මස 30 වැනි දිනට ප්‍රථම විසඳුම් ලබා නොදෙන්නේ නම් එම දිනයෙන් පසුව එළඹෙන ඕනෑම දිනයක නැවත දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් සෞඛ්‍ය ආමාත්‍යවරියට කියයි. එම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කළ සම්පූර්ණ …

Continue Reading

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය’ ගැන ඔබ දැනගත යුතු අලුත්ම කතාව

ක්‍රීඩා වැරදි, තරග පාවාදීම් හා තහනම් උත්තේජක භාවිතා කිරීම් වලින් තොර රටක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පසුගියදා සාධනීය පියවරයන් රැසක් ක්‍රියාත්මක කළේය. ඒ අතර “ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය” පිහිටුවීමට හැකිවීම ප්‍රධාන තැනක් ගනියි.  2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ සිදු වන වරදක් සම්බන්ධයෙන් විමර්ශන කළ හැකි බලතල සහිතව මෙම ආයතනය ස්ථාපිත වීම …

Continue Reading

ඔලිම්පික් යන කණ්ඩායමටම ‘නාමල්ගෙන් ලොකු වටිනාකමක්‘

ජපානයේ ටෝකියෝ අගනුවර දී ලබන මස 23 වැනිදා ආරම්භ වන 2020 ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකේය ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකම හිමිකර දීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මූලිකත්වය ගෙන තිබේ. ඒ අනුව ජපානයේ රැදී සිටින කාලසීමාව සදහා ශ්‍රි ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි …

Continue Reading