ශ‍්‍රී ලංකාවෙන් අපකීර්තිමත් ‘එක්දින තරඟ’ වාර්තාවක්
එංගලන්තයට එරෙහි දෙවන එක්දින තරගය පරාජයට පත්වීමෙන් පසුව, ශ්‍රී ලංකාව එක්දින තරග ඉතිහාසයේ වැඩිම එක්දින ජාත්‍යන්තර තරඟ ගණනින් පරාජයට පත්වී නව වාර්තාවක් තැබීය. ශ්‍රී ලංකාව මේ දක්වා එක්දින තරග 428ක් පරාජය වී ඇති අතර ඉන්දියාව 427ක් සහ පාකිස්තානය 414ක් පරාජය වී තිබේ. 1975 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව එක්දින තරග 860 කට ක්‍රීඩා කර ඇති අතර 390ක් ජයග්‍රහණය කර …
Continue Reading
මානවම්ම ‘රෝයල්’ පොරක්ද ?
රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ ස්වර්ණවාහිනි දේශපාලන වැඩ සටහන නැරඹු මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පති වරයා කොහොමද මොකද හිතෙන්නේ… කෙළින්ම විමසීය. පුතයාගේ හැටි දන්නා මම හ්ම් කියා බෝලයට නිදැල්ලේ පාවී යන්න හැරියෙමි. “මරු නේද? ඒ ඔහු එල්ල කළ තවත් දුස්රාවකි. රනිල්ගේ ප්‍රකට මානවම්ම උත්තරය මතක් කර හෙතෙම බක බක ගා සිනාසිණ. “හෙන ප්‍රතිචාර නේද? මම එතන හිටපු අනික් එවුන් දෙන්නාගෙන් එකෙක් …
Continue Reading
වැඩිහිටි නිවාසවල වැඩිහිටියන්ගෙන් 72%ක් මේවන විට එන්නත් කර අවසන්
කොවිඩ් 19 වෛරසයේ වැඩිම අවදානමට ලක්වී දැඩි බලපෑමක් එල්ලවී ඇති ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය එම වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සදහා එන්නත්කරණයේ ප්‍රමුඛතාවය වැඩිහිටි ජනගහනය වෙත ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කර සිටී. ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේ වැඩිහිටි නිවාසවල නේවාසිකව සිටින …
Continue Reading
Parliament Hot: -ජූනි 21 සිට ජූනි 23
පවතින කොවිඩ් තත්ත්වය මැද මෙරට සංචරණ සීමා පසුගිය 21 වන දින උදෑසන ඉවත් කළද තවදුරටත් දැඩි සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත වෙමින් අවශ්‍ය කටයුතු පවත්වාගෙන යාමට රජය තීරණය කළේය. මේ අතර ඉකුත් සතියේ පාර්ලිමේන්තු රැස්වීම් කෙරෙහි ද බොහෝ දෙනාගේ දැඩි අවධානය යොමුව තිබිණි. වෙසෙසින්ම කොවිඩ් තත්ත්වය පාලනය ඇතුළු රජයේ වියදම් සදහා රු බිලියන 200 ක පරිපූරක ඇස්තමේන්තුවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත්ව තිබීමත්, …
Continue Reading
එංගලන්තය එක්දින තරගාවලියත් ජය ගනියි
සෑම් කරන්ගේ දක්ෂ පන්දු යැවීමත් නායක එයන් මෝගන් ඇතුළු පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණු දෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ එංගලන්ත කණ්ඩායම විස්සයි-20 තරගාවලිය ජය ගත් පරිදිම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලියද ජය ගැනීමට අද (01 දා) සමත්විය. පළමු කඩුලු 4 ම ලකුණු 21 ක් ඇතුළත බිඳ වැටුණද ධනංජය ද සිල්වා සහ දසුන් ශානක ධෛර්යවන්ත ලෙසින් පිති …
Continue Reading
නයෝමි ක්ලයින්ගේ ‘වසංගත කම්පන ධර්මතාව ගැන ආවර්ජනා’
(E-International Relations වෙබ් සඟරාවේ 2020 සැප්තැම්බර් 15 දින පළවූ “Reflections on Naomi Klein’s Pandemic Shock Doctrine” නමැති ලිපියේ සිංහල පරිවර්තනය. මුල් ලිපිය සඳහා ලින්කුව: https://www.e-ir.info/2020/09/15/reflections-on-naomi-kleins-pandemic-shock-doctrine/). නයෝමි ක්ලයින් 2020 වසරේදී ලියූ “තිරමය නව ගණුදෙණුව” පිළිබඳ ඇයගේ ලිපියෙන් ෆේස්බුක්, ගූගල් සහ ඇමසෝන් වැනි දැවැන්ත තාක්ෂණික සමාගම් කොවිඩ්-19 ට එරෙහි ගෝලීය සටන තුළ ඉටු කරන්නා වූ භූමිකාව ගැන විවේචනාත්මකව සිතන්නට අපව පොළඹවයි. දැවැන්ත …
Continue Reading
කාබනික පොහොරවලින් තේ කර්මාන්තය වළපල්ලට යනවා – ප්‍රවීනයෙකුගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්
තේ කර්මාන්තය තුළ වූ මගේ 45 වසරක අත්දැකීම් සමඟින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මේ වන විට මුහුණ දෙමින් සිටින බරපතල අනතුරු ඇඟවීමක් පිළිබඳව පැවසීමට මා කැමැත්තෙමි. එනම් රසායනික පොහොර භාවිතය නතර කළහොත් ශ්‍රී ලංකාවේ තේ වතුවල ඵලදායීතාවය නිසැකවම පහත වැටී එමගින් මෙරට ආර්ථිකය දරුණු පසුබෑමකට ලක් වනු ඇති බවයි. මෙමගින් විදේශ විනිමය ඉපැයීම බෙහෙවින් අඩු වනු ඇති අතර ඒ හේතුවෙන් …
Continue Reading
කොවිඩ් එන්නත් වර්ග දෙකකින් ගත්තොත් මොකද වෙන්නේ ?
කොවිඩ් 19ට එරෙහිව එන්නත ලබා ගැනීමේදී පළමු මාත්‍රාව එක් වර්ගයකිනුත් සහ දෙවන මාත්‍රාව තවත් වර්ගයකිනුත් ලබා ගැනීම සුදුසුද? ශ්‍රී ලංකාවේ පමණක් නොව, එන්නත් හිඟ වී ඇති බොහෝ රටවල ජනතාව මේ දිනවල ඉහත කී ප්‍රශ්නයට අවධානය යොමු කර ඇත. මේ පිළිබඳව එක්සත් රාජධානියේ සිදු කරන ලද අලුත්ම පර්යේෂණයක ප්‍රතිඵල දැන් නිකුත් වී තිබේ. මෙම පර්යේෂණය සඳහා යොදාගෙන ඇත්තේ AstraZeneca එන්නත සහ …
Continue Reading
ආණ්ඩුව කරන ‘දේශපාලන සූදුවට’ ඉඩ දෙන්න එපා – බිමල් රත්නායක ජනතාවගෙන් ඉල්ලයි
“තමන්ගේ දේශපාලන බංකොළොත්කම වහගන්න විවිධ පුද්ගලයන් දඩයම් කිරීමෙන් සිද්ධ වෙන්නේ ජී.එස්.පී.ප්ලස් නැතිවෙලා ලංකාව මේ තියෙන තැනෙනුත් පහළ වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි ජනතාවට අනතුරු අඟවන්නේ මේ තියෙන තත්වය අවබෝධ කරගන්න කියලා. ආණ්ඩුව තමන්ගේ දේශපාලන ජාමය බේරාගන්න මේ රටේ නීති කඩමින් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් ජාතිවාදය ඇතිකරමින් කරන කටයුතු නිසා පරිප්පු කන්න වෙන්නේ පොදු ජනතාවට. අන්න ඒ දේශපාලන සූදුවට ඉඩ දෙන්න එපා …
Continue Reading
‘හොඳම ප්‍රතිපත්ති පිළිබඳ ඔස්කාර් සම්මානය ’ශ්‍රී ලංකාවට
‘හොඳම ප්‍රතිපත්ති පිළිබඳ ඔස්කාර් සම්මානය’ලෙස හැඳින්වෙන 2021 අනාගත ප්‍රතිපත්ති සදහා වූ සම්මානය (Policies from Sri Lanka receive Future Policy Award 2021 on protection from hazardous chemicals) මෙවර ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත සහ 1997 සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාතික ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලැස්ම, මෙම සම්මානය දිනා ගැනීමට හේතු වී තිබේ. මිනිස් සෞඛ්‍යයට …
Continue Reading