Delta variant ‘වඩාත්ම තර්ජිත‘ පුද්ගලයින් ගැන විශේෂ හෙළිදරව්වක්
වඩාත්ම සම්ප්‍රේෂණය කළ හැකි කොරෝනා වෛරස් ප්‍රභේදය වන ‘ඩෙල්ටා ප්‍රභේදය‘ (Delta variant) එන්නත් ලබා ගෙන නැති හෝ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ඇති පුද්ගලයින්ට විශාල තර්ජනයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ජීවන්දර මහතා අවධාරණය කළේ ‘‘සැලකිය යුතු ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම එන්නත ලබා ගන්නා තෙක් පූර්ණ …
Continue Reading
අජිත් රෝහණ ඇතුළු ‘පොලිසියේ ලොකුම පුටු 08කට‘ වහාම ස්ථාන මාරු
සේවා අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මාරු කර යවා තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මූණසිංහ මහතා උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙසද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන ලෙසද, (අජිත් රෝහණ …
Continue Reading
මහින්ද අමරවීරත් ‘ආණ්ඩුවේ මදිපුංචිකම්‘ ගැන අදෝනා කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන් හා ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී අමරවීර මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ද යම් යම් මදිපුංචිකම් සිදුවෙනවා. අපි පක්ෂයක් …
Continue Reading
රසායනික පොහොර තහනම් කිරීම: ‘නිවැරදි දේ වැරදි වේලාවක‘
රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ‘‘නමුත් රසායනික පොහොර භාවිතය මගින් වඩා හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකිය. කෙසේ වෙතත්, රසායනික පොහොර හේතුවෙන් වැව්, ජලාශ, ගංගා, ඇළ මාර්ග සහ භූගත ජලය දූෂණය වීමෙන් මිනිස් ජීවිතවලට සිදුවන අහිතකර ප්‍රතිඵල ලාභයට වඩා වැඩිය. රසායනික පොහොරවල බලපෑම වකුගඩු රෝග ඇතුළු බෝ නොවන රෝග රැසකට හේතු වී ඇති බව …
Continue Reading
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ මහජන සේවාවන් නැවතත් අංක හා දින වෙන් කර ගත් සීමිත පිරිසක් සඳහා පමණක් ජූලි 05 වැනිදා සිට විවෘත කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව තීරණය කළ බව එම දෙපාර්තමේන්තුව විසින් අද (02) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මේ වන විට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම්පත් යොමුකරන ලද ඉල්ලුම්කරුවන්ට …
Continue Reading
හෙද ඉල්ලීම් 7/5 කට විසඳුම් – ඉතිරිය 2ක ලබන අය වැයෙන්
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණ විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගනී. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබාදීමට ද ජනාධිපතිවරයා එකඟතාව පළ කළේය. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම තීරණවලට එළැඹිණ. 01. හෙද සරසවිය ආරම්භ කිරීම. 02. යහපාලන රජය සමයේ 2017.12.07 …
Continue Reading
ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයේ ‘ප්‍රධාන බලකොටුව‘ අතහරී !
දශක දෙකක් පැරණි ඇෆ්ගන් සිවිල් යුද්ධයේ තීරණාත්මක කඩඉමක් සනිටුහන් කරමින් එක්සත් ජනපදය හා නේටෝ හමුදා තලේබාන් සටන්කාමීන්ට එරෙහි යුද්ධයේ කේන්ද්‍රස්ථානය ලෙස භාවිත කළ ඇෆ්ගනිස්ථානයේ බග්‍රාම් (Bagram) ගුවන් හමුදා කඳවුරෙන් ඉවත්ව ගියේය. ඇෆ්ගනිස්ථානයෙන් විදේශ හමුදා සම්පූර්ණයෙන් ඉවත් වීම අත ළඟ බවට මෙය පැහැදිලි සංඥාවක් වශයෙන් සැලකිය හැකිය. නමුත් විදේශ හමුදා ඉවත් වීම සමග තලේබාන් සටන්කාමීන් තව දුරටත් ශක්තිමත් විය හැකි බව …
Continue Reading
රජය IMF සැලැස්ම ප්‍රතික්ෂේප කළා – රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්
ශ්‍රී ලංකාවේ ණය සේවා නිර්ණායකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති ඕනෑම විධිවිධානයක් ප්‍රතික්ෂේප කරන නමුත් ඒ සඳහා විකල්ප ඇති බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ කියා සිටියේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂය කියන පරිදි ආර්ථිකය කඩාවැටීමේ අද්දර නොමැති බවයි. ”තමන් ආර්ථික විශාරදයින් …
Continue Reading
‘Delta ප්‍රභේදය’ පැතිරී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පවසයි
ඩෙල්ටා ප්‍රභේදය රටේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වී ඇති නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ප්‍රකාශ කරන පරිදි ඩෙල්ටා ප්‍රභේදය රටේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇති බවට දැනට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. “මාරාන්තික ප්‍රභේදය ප්‍රජාව …
Continue Reading
වයස 30ට වැඩි ‘බස්නාහිර සියලු දෙනාට’ ජූලි 31ට පෙර එන්නත
වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙයි. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60%කටත්, ගම්පහ 47%කට සහ කළුතර 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබේ. ඇණවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමඟ විධිමත් සැලැස්මක් යටතේ, සැප්තැම්බර් මසට පෙර දිවයිනේ සියලු ප්‍රදේශවල ඉහළ …
Continue Reading