සූර්ය බලශක්තිය සම්බන්ධ ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ සංවාදයට යෝජනා

මෙම ලිපියේ අරමුණ, ලංකා විදුලිබල මණ්ඩලය (Ceylon Electricity Board – CEB) විසින් යෝජනා කරනු ලැබ තිබෙන සූර්ය බලශක්තිය පිළිබඳ කැබිනට් පත්‍රිකාව පිළිබඳව දැනුවත් කිරීමයි. ශුද්ධ මනුකරණය සහ සූර්ය පැනල පද්ධති හිමිකරු විවිධ ශුද්ධ මිනුම් යෝජනා ක්‍රම යටතේ සූර්ය පැනල පද්ධතියක හිමිකරු / Prosumer වෙත ගෙවනු ලබන මිල අඩු කිරීම සඳහා යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. …

Continue Reading

වන අලි ගම් වැදීම හේතුවෙන් පීඩාවට පත් පවුල්වල දරුවන්ට ජනාධිපති අරමුදලෙන් මුල්‍යාධාරයක්

වන අලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කර ඇත. වන අලි ගම් වැදීම හේතුවෙන් ජීවිත හානි වූ, තුවාල ලැබූ පුද්ගලයෙකු අයත් පවුල් සඳහා මෙහිදී ප්‍රමුඛතාව හිමි වන අතර වන අලි ගම් වැදීම …

Continue Reading

RMV සියලු සේවාවන්ට TIN අංකය අනිවාර්යය කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන දින සිට අදාළ TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවය.

Continue Reading

අද මධ්‍ය රාත්‍රියේ සිට ඉන්ධන මිලෙහි වෙනසක්

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 299කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර  එහි නව මිල රුපියල් 361ක් වනු ඇත. සෙසු …

Continue Reading

දරාගත නොහැකි ආතතිය හේතුවෙන් සියදිවි නසා ගෙන – මට ලියූ ලිපියත් හමුවෙයි

දරාගත නොහැකි ආතතිය හේතුවෙන් සියදිවි නසා ගත් බවට ලිඛිත සටහනක් තබා ගාලු මුවදොර පිටිය අසල පිහිටි ITC රත්නදීප සුඛෝපභෝගී හෝටලයෙන් 30 හැවිරිදි පුද්ගලයෙකු පැන ඇති බව පොලිසිය පවසයි. අද (31) දහවල් මෙම සිදුවීම සිදුවී ඇත. වින්දිතයා හෝටලයේ 31 වන මහලේ 16 වන කාමරයෙන් පැන ඇත. සිද්ධිය වාර්තා වූ වහාම පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළේය. මියගොස් ඇත්තේ කුණ්ඩසාලේ, හේන්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට …

Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය ෂම්මි සිල්වාට

2025–2027 කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා නැවත තේරී පත් වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී ඔහු නිතරගයෙන් නැවත තේරී පත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. ඔහුගේ නැවත තේරී පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැතිවරණ කමිටුව විසින් තහවුරු කරන ලදී. මෙය ඔහුගේ අඛණ්ඩ සිව්වන ධුර කාලය සනිටුහන් කරන අතර …

Continue Reading

ශ්‍රී ලංකාවේ HIV/AIDS ගැන අලුත්ම හෙළිදව්ව මෙන්න

2024 දී ශ්‍රී ලංකාවේ HIV/AIDS රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. 2024 වර්ෂයේ දී මෙරටින් HIV/AIDS රෝගීන් 824ක් වාර්තා වී ඇති අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 18ක වැඩිවීමකි. 2024 දී වාර්තා වූ රෝගීන්ගෙන් පිරිමින් 99ක් සහ කාන්තාවන් 13ක් වයස අවුරුදු 15-24 අතර වන අතර ඉතිරි රෝගීන් අවුරුදු 25 ට වැඩි පුද්ගලයින් …

Continue Reading

Galaxy පරිශීලකයින්ට නවමු අත්දැකීමක්: Samsung AI මඟින් බලගැන්වූ One UI 7 update එක ශ්‍රී ලංකාවට

Samsung විසින් සුවිශේෂී AI තාක්ෂණය පදනම් කරගත් විශේෂාංග රැසකින් සමන්විත නවතම One UI 7 මෘදුකාංගය එළඹෙන අප්‍රේල් මාසයේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. Galaxy AI සමඟින් හඳුන්වා දෙන මෙය පරිශීලකයින් හට තමන්ගේ අවශ්‍යතාවයන්ට මනාව ගැලපෙන අයුරින් තම ජංගම දුරකතනය customize කරගැනීමේ හැකියාව ද, ඉහළ කාර්යක්ෂමතාව හා තාක්ෂණික හැකියාවන් තුළින් එදිනෙදා වැඩකටයුතු වලදී සුවිසල් පහසුවක් මෙන්ම විශිෂ්ටත්වයක් අත්පත් කර ගැනීමේ අවස්ථාවද …

Continue Reading

උත්සව සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්

උත්සව සමයේදී මෙරට තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් මෙම පොදු මාර්ගෝපදේශ මාලාව ඉදිරිපත් කර ඇති අතර එමගින් සියලුම ක්‍රීඩා උත්සව වලදී අනුගමනය කළ යුතු පොදු මාර්ගෝපදේශ සහ හඳුනාගත් විශේෂිත ඉසව් සඳහා වන මාර්ගෝපදේශ විස්තර කර තිබේ. එමගින් අලුත් අවුරුදු …

Continue Reading

බද්දට – කුලියට දෙන විට මුද්දර ගාස්තුවට වෙන අලුත්ම දේ

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු ඉහළ දැමීම බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. යම් දේපොළක් බද්දට හෝ කුලියට දීමේ දී කල් බදු ගිවිසුම හෝ කුලී ගිවිසුම සඳහා අදාළ මුළු කාලපරිච්ඡේදය සඳහා අධි මිල ද ඇතුළුව …

Continue Reading