ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට තරු පහේ පහසුකම්
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2020 ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිමත් කිරීම ජාතික වගකීමක් ලෙස සලකා ඔවුන්ට සහ අනුබද්ධ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සුඛෝපභෝගි පහසුකම් සමගින් නවාතැන් සපයන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (12) දින අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී අනාවරණය කළේය. එ් අනුව, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් නිර්දේශ කර ඇති සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව …
Continue Reading
පාස්කු ප්‍රහාරය ගැන ‘කතෝලික පල්ලියෙන්‘ නම් ගම් සහිත සම්පූර්ණ හෙළිදරව්වක් !
දේශපාලනඥයින් තිදෙනකුට සහ පොලිස් නිලධාරීන් 10 කට වැඩි පිරිසකට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වී තිබේ 2019 පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ප‍්‍රතිඵලයක් ලෙස වර්තමාන තත්ත්වය පිළිබඳ ලිපියක් සහ ඒ හා සම්බන්ධ විමර්ශන අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙන බව කොළඹ අගරදගුරු අතිගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසූහ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලනඥයන් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් 10 කට වැඩි …
Continue Reading
වරාය නගරයට සහ කොළඹට විදුලිය දෙන්න ‘බිලිවෙන මුතුරාජවෙල‘
සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් බලාපොරොත්තු වන්නේ පාරිසරික අනුමැතිය ලබා ගැනීම පමණක් නොවේ. මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් තිරසර ව්‍යාපෘතියක් බවට පත් කර, උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේද හා ව්‍යාපෘතිය ස්ථාන ගත කළ යුතු ප්‍රදේශ හඳුනා ගැනීම ද එමගින් සිදු වේ. එපමණක් නොව සංවර්ධන ව්‍යාපෘතියකින් ඇති විය හැකි බලපෑම් පිළිබඳ ව පූර්ව අවධානයට …
Continue Reading
පොහොර හා කෘෂි රසායන තහනමෙන් ගුණාත්මක තේ නිෂ්පාදනයට දැඩි බාධා
-
Editor
-
July 13, 2021
-
Uncategorized
-
featured
-
0 Comments
‘ලංකා තේ‘ අපනයන මිල අඛණ්ඩව පහත වැටෙනවා. තේ පොහොර දැන්වත් නිදහස් කරන්න තත්වයෙන් බාල තේ නිෂ්පාදනය කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ අපනයන තේ කිලෝ ග්රූමයක් සඳහා ලැබෙන මිල තුන්වන අඛණ්ඩව මාසයටත් පහත බැස ඇත. ජූලි මාසයේ දී අපනයන තේ මිල තවත් පහත වැටෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 75% ක් නිෂ්පාදනය කරන කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය පොහොර, කෘෂි රසායන නොලැබීම නිසා …
Continue Reading
‘කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල පළ කිරීමේ ප්‍රවණතාවක්
වෙබ් අඩවි සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවල අසභ්‍ය වීඩියෝ සහ පින්තූර පළ කිරීම සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ අජිත් රෝහණ මහතා පැවසුවා. පොලිස් පරිගණක අපරාධ අංශය විසින් සිදුකළ විමර්ශන මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර දණ්ඩ නීති සංග්‍රහයේ සහ අසභ්‍ය ප්‍රකාශන පනතේ අදාළ විධිවිධාන යටතේ මෙවැනි සිදුවීම්වලට එරෙහිව පොලිස් පරිගණක අපරාධ …
Continue Reading
කොළඹින් අහඹු ලෙස ගත් ජෛව පටල සාම්පල 25/14ක් ‘සැකයි‘
කොළඹ නාගරික සීමාවෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල 25ක සාම්පල 14ක් සැකකටයුතු බව ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදුකරන කණ්ඩායම් දැනුම්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (13) පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළේය. මෙම සැක සැකකටයුතු සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බවත් මෙම පරීක්ෂණවල අවසන් වාර්තාව ඉදිරි සතියේදී ලබා …
Continue Reading
‘කොවිඩ් එන්නත් මිශ්‍ර කිරීම ගැන‘ WHO වෙතින් දැඩි අනතුරු ඇගයීමක්
කොවිඩ්-19 එන්නත් මිශ්‍ර කිරීමෙන් සහ සැසඳීමෙන් සිදුවන සෞඛ්‍ය බලපෑම සම්බන්ධයෙන් තවමත් ඇත්තේ සීමිත තොරතුරු ප්‍රමාණයක් බවත් එබැවින් විවිධ නිෂ්පාදකයන්ගේ ‘කොවිඩ්-19’ එන්නත් සැසඳීම සහ මිශ්‍ර කිරීම “භයානක ප්‍රවණතාවක්” බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් ඊයේ (12) පැවැසුවා ය. ගෝලීය ‘කොවිඩ්-19’ වසංගත තත්තත්වය සම්බන්ධයෙන් දින කිහිපයකට වරක් පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය හමුවට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් මේ බව අවධාරණය කළ …
Continue Reading
ගොවීන්ට ‘කාබනික පොහොර නිපදවා ගන්න 12,500ක දීමනාවක්‘
එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගැනීම සඳහා ගොවීන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කළ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය. අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව හෙළි කළ අමාත්‍යවරයා කියා සිටියේ කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැනට යොදාගන්නා ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිමයකට යටත්ව හෙක්ටයාර දෙකක් සඳහා දිරිදීමනාවක් ගෙවීමට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ …
Continue Reading
ප්‍රවෘත්ති දරුවන්ට බලපාන ආකාරය ගැන අලුත් හෙළිදරව්වක්
බය හිතෙන, ඔළුව අවුල් කරන ප්‍රවෘත්ති අද ටීවී එකෙන්, ෆෝන් එකෙන්, ටැබ් එකෙන් සහ කොම්පියුටර් එකෙන් ඕන වෙලාවක බලන්න පුළුවන්. හුඟක් වෙලාවට ඒ ප්‍රවෘත්තිවලට සංවේදී දර්ශනත් ඇතුළත් වෙලා තියෙනවා. දරුවනුත් ඒවා බලනවා. ඉතිං ප්‍රවෘත්තිවලින් පුංචි හිත් අවුල් කරගන්නේ නැතුව ඉන්න අපේ දරුවන්ට උදව් කරන්නේ කොහොමද? ප්‍රවෘත්තියක් දරුවාට බලපාන්න පුළුවන් කොහොමද? ප්‍රවෘත්තිවල පෙන්වන භයානක සිද්ධීන් දැකලා හුඟක් දරුවන් බය වෙනවා. ඒ වගේ …
Continue Reading
කොරෝනා වසංගතය: ‘ළමුන් තුළ මතුවන මානසික ගැටලු’ නොසලකා හරින්න එපා
ජීවිතයේ නොයෙකුත් හේතුන් නිසා අපට තෙහෙට්ටුව ඇතිවන නමුත් වයිරස් උණ වසංගතයක් නිසා ඇතිවන තෙහෙට්ටුව ඊට වඩා විශේෂත්වයක් ගනී. එහි ලක්ෂණ මෙසේය. මන්දෝත්සාහි බව ආහාර ලබාගැනීමේ සහ නිදා ගැනීමේ රටාව වෙනස් වීම නුරුස්සන ස්වභාවය යාමකට අවධානය යොමු කිරීමේ අපහසුව බලාපොරොත්තු සුන්වීම වසංගත තෙහෙට්ටුව තමන්ට මෙන්ම සෙස්සන්ටද බරපතල තර්ජයනයකි. මීට එක් පිළියමක් කායික ප්‍රතිශක්තිය වැඩිකිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමතරව ජංගම දුරකථන වලින් හෝ වීඩියෝ සබඳතා හෝ වෙනත් විද්‍යුත් සන්නිවේදන ක්‍රම මගින් හෝ මිතුරන් සමග මෙවන් ගැටළු ගැන නිරතුරුවම සාකච්චා කිරීමය. එමෙන්ම යම්කිසි යහපත් ක්‍රියාවක නියැලීමය. මේ වසංගත කාලයේ මීට අදාළවඇතිවන අනෙක් බරපතල ප්‍රශ්නය නම් නිවසට කොටු වී ඉන්නා කුඩා දරුවන් තුළ ඇතිවන චිත්ත පීඩනයයි. දවස පුරා රූපවාහිනී පුවත් මගින් වාර්තා කෙරෙන කොරෝනා වසංගතය, ස්වභාවික විපත් සහ ලෝකය පුරාම සිදුවන සාහසික සිදුවීම් වලින් දරුවන්ට ඇතිකරන්නේ දැඩි මානසික බලපෑමක් බව ලොව පුරා කරා ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත. ඊට අනුව සියයට 40ක් පමණ දෙමාපියන් පවසා ඇත්තේ ප්‍රවෘත්ති නරඹන දරුවන් බොහෝවිට තමන්ට හෝ තම පවුලේ අයෙකුට එවන් විපතක් වේය කියා බියකින් සහ කනස්සල්ලකින් පෙලෙන බවයි. වෙනත් වචන වලින් කිවහොත් එම පුවත් දැක දෙමාපියන් බියවන විට වන දරුවන් ඊටත් වඩා වඩා බියවන බවයි. එහෙත් වැඩිහිටියන්ට ඔව්හු තම චිත්ත පීඩනය පැහැදිලව නොපෙන්වති. විවෘතව නොකියති. එහෙත් ඒ බව ඉහත සඳහන් කායික තෙහෙට්ටුව වැනි ලක්ෂණ තුලින් මතුවිය හැක.
Continue Reading