නුවරඑළිය අල ගොවීන්ට රසායනික පොහොර පින පෑදෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අල ගොවීන්ට මෙම කන්නයට අවශ්‍ය රසායනික අල පොහොර ටොන් 4600ක් ලබාදීමට පොරොන්දු වී ඇති බව වනජීවී හා වන රක්‍ෂණ අමාත්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවසීය. අල පොහොර ටොන් 350 ක් ඊයේ දිනයේත් නුවරඑළියට ලැබුණු බවත් අල ගොවීන්ට පොහොර නොමැති වුවහොත් ඔවුන් දැඩි අපහසුතාවට පත්වන බවත් අමාත්‍යවරයා පැවසීය. ”අල ගොවීන් හෙක්ටයාර් 20, 25 ක් වගා කරනවා. කාබනික පොහොර …

Continue Reading

ආණ්ඩුව එහෙට මෙහෙට බෝලේ පාස් කරනවා විතරයි – සුනිල් හඳුන්නෙත්ති

මුදල් හොයන්න දන්නා බව කියා සිටියද ආණ්ඩුවේ අය දන්නේ තමන්ට මුදල් සොයා ගන්න ක්‍රමය විතර යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි. සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසූවේ අද (15) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්… “මේ වනවිට අපේ රටේ විදේශ විනිමය සහ …

Continue Reading

මැතිවරණ නීතී ප්‍රතිසංස්කරණයට යෝජනා හා අදහස් 138 ක්

මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව, ඒ සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිළිගත් දේශපාලන පක්ෂ 10 කින් යෝජනා හා අදහස් ඉදිරිපත් වී ඇතැයි කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (14)  පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති එම කාරක සභා රැස්වීමේදී  පැවසීය. යෝජනා ඉදිරිපත් කිරීමට පිළිගත් දේශපාලන පක්ෂවලට ලබා දී තිබූ කාලය ජූලි 15 වැනිදා අවසන් …

Continue Reading

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් 19ක් හදුනා ගනී

‘ඩෙල්ටා‘ නමින් හැඳින්වෙන ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 19 දෙනෙකු මෙරට ප්‍රදේශ කිහිපයකින් සොයාගෙන ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. කොළඹ, යාපනය සහ කිලිනොච්චි වැනි ප්‍රදේශවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවත් එක් ආසාදිතයෙකු පිළියන්දල පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු බවත් වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කළා. අලුතින් හදුනාගත් ආසාදිතයින් 19 දෙනා සමග මෙරටින් වාර්තා …

Continue Reading

කියුබානු කොමියුනිස්ට් ආණ්ඩුව ‘ජනතා විරෝධතා හමුවේ‘ දණ ගසයි !

ඉරිදා ආරම්භ වූ රටපුරා ඇති වූ නොසන්සුන්තාව මෑත කාලයේ පෙර නොවූ විරූ විය පසුගිය දිනවල කියුබාවේ අගනුවර ඇතුළු පළාත් රැසක ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ සඳහා ආනයන බදු සහ සංචාරකයින් විසින් රැගෙන එන එවැනි භාණ්ඩ සඳහා වන සීමාවන් ද කියුබානු රජය විසින් තාවකාලිකව ඉවත්කර ඇත. අගමැති මැනුවෙල් මාරෙරෝ කෟෟස් අද (15) රාජ්‍ය රූපවාහිනිය මගින් ජනතාව අමතා …

Continue Reading

‘චීන එන්නත්‘ කෙතරම් ඵලදායක ද ? – ජාත්‍යන්තර හෙළිදරව්වක් !

සිනොවැක් සහ සයිනොෆාම් එන්නත්, බොහෝ දිළිඳු සහ මැදි ආදායම් සහිත රටවල් භාවිත කරති චීනය නිෂ්පාදනය කරන ප්‍රධාන එන්නත් දෙක ගැන මෑතදී බොහෝ නිශේධනීය මාධ්‍ය වාර්තා එළිදැක්විණ; සිනොවැක් සහ සයිනොෆාම් එන්නත් දෙකම ලබාගත් බොහෝ දෙනාට කොවිඩ් රෝගය වැළඳුණ බව හෝ ඇතැමුන් මරුමුවට පත්වූ බව එම වාර්තාවල දැක්විණ. එම එන්නත මගින් බොහෝ ජීවිත බේරාගනු ලැබූ බව විශේෂඥයන් පවසන නමුත්, ඒ සමඟම එම …

Continue Reading

සෞඛ්‍ය අංශ වැඩේ කළා – කොවිඩ් එන්නත ලබා දුන් ලක්ෂ 03කගේ දත්තවල බරපතළ ගැටලු

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ මුල් දිනවල අදාළ එන්නත් ලබා ගත් ලක්ෂ තුනකට වැඩි පිරිසකගෙන් සෞඛ්‍ය අංශ ලබාගත් දත්තවල බරපතළ ගැටලු සහ අඩුපාඩු පවතින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඊයේ (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළිකළ යුද හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ මුල් අවස්ථාවේ ලක්ෂ 10කට එන්නත ලබා …

Continue Reading

සෞඛ්‍ය ඇමතිනියනි ! ස්ටාලින්ලා පටලවා ගනිමින් ‘රටට විහිළු සපයන්න එපා‘

රුසියාවේ ස්ටාලින් සහ ලංකාවේ ජෝසෆ් ස්ටාලින් පටලවාගනිමින් මෙවැනි බැරූරුම් අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යවරිය රටට විහිළු සැපයීම නොකළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මාහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. නිරෝධායන අත්අඩංගුව පිළිබඳව පොලිස් අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුකරන සෘජු හෝ චෝදනාව පිළිබඳව විමර්ශනයක් කළ යුතු බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහත තීරණ වසංගත විද්‍යාවට …

Continue Reading

‘රනිල්ගේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විධිවිධාන පනත‘ මහින්ද කරේ තියන් යන්නේ ඇයි ?

ඓතිහාසික වශයෙන්  දෙකඩ  වීමට තිබූ රට එක්සේසත් කළ ඊට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ 2015 දී මෙරට ජනතාව එම සිහසුනෙන්  එළවා දැමීමට ප්‍රධාන වූ එක් කරුණක් විය. ඒ ඔහුගේ පාලන සමයේ දී සිදු වූ සයිටම් නැමැති පුද්ගලික උපාධි කඩය ආරම්භ කිරීමට ඔහුගේ රජයේ  මැදිහත් වීමයි. චීනයට පසුව ආසියාවේ ඉතා ඉහළ ආර්ථික වර්ධන වේගයක් සහිතව තිබූ රට අවසානයේ ඇෆ්ගනිස්තානයේ ආර්ථික වර්ධන වේගයටත් පසුගාමී …

Continue Reading

මැතිවරණ කොමිසම ‘විධායකයේ රූකඩයක්’ බවට පත් කරමින් යනවා

පක්ෂ නායක, නීත්‍ය නියෝජිත, මැතිවරණ නිරීක්ෂණ රැස්වීම් නෑ සහකාර කොමසාරිස්වරුන්ට රැස්වීමක් දෙන්නේ නෑ.  මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉවත්වී යනවා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ සෑම පාර්ශවයක් සමඟ ‘සාකච්ඡාකර තීන්දු ගැනීම මැතිවරණ දෙපාර්තමේන්තුව/ කොමිෂන් සභාව ඉතිහාසය පුරාම පවත්වාගෙන ගිය ව්‍යවහාරය යි.  වත්මන් කොමිෂන් සභාව පත් වූ දින සිට මේ දක්වා පවත්වා ඇත්තේ කොමිෂන් සභාව හදුන්වා දීමේ එක පක්ෂ නායක රැස්වීම පමණී. නිත්‍ය නියෝජිතයින්ගේ …

Continue Reading