එළ හරකා ගෙයි, මී හරකාගෙයි වෙනස පළ කළ මැනවි
ඇසළ පෙරහැර අගෝස්තුවේ පැවැත්විය යුතුවේ. එය සම්ප්‍රදායකි. ඓතිහාසික සංසිද්ධියකි.නුහුගුලුවා පුරාලිය යුත්තකි. සෙංකඩගල නුවර ඇසළට කරන පෙරහැර දෙවියන්ට කැප කර …
Continue Reading
කුසල්ට සහ බිනුරට ඉන්දීය තරගාවලිය මඟහැරෙයි
උරහිසේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වය තවදුරටත් සුව අතට පත්නොවීම හේතුවෙන් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඉන්දියාවට එරෙහිව තවත් දින දෙකකින් ආරම්භ වන එක්දින සහ විස්සයි-20 තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. එංගලන්ත තරග සංචාරය අතරතුරදී හටගත් එම උරහිසේ ආබාධය හේතුවෙන් තෙවැනි තරගයට කුසල් ක්‍රීඩා කරන ලද්දේද වේදනා නාෂක ලබා ගැනීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් එම ආබාධිත තත්ත්වය හේතුවෙන් ඔහු ඊයේ …
Continue Reading
හමුදා මානසිකත්වයෙන් පිරුණු මිලිටරි මේනියාව.. සරත්ගේ තවත් කථාවක්..
රටේ විනය මෑතදී පිරිහී ඇති බවත්, විනයගරුක සමාජයක් ඇති කිරීම සඳහා වයස අවුරුදු 18 ට වැඩි අයට හමුදා කඳවුරුවල පුහුණුවක් ලබා දිය යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පණදුර අළුබොමුල්ල සහ හිරාන පොලිස් ස්ථාන විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි. රටේ විනය වඩාත් නරක අතට හැරෙමින් පවතින අතර එවැනි සමාජයක කප්පම්කරුවන්, ස්ත්‍රී දූෂකයින්, …
Continue Reading
ශ්‍රී ලංකාවේ වාර්ෂික දරු උපත් ගණන 350,000සිට 100,000 දක්වා අඩුවෙලා !
COVID වසංගතය හේතුවෙන් රටේ දරු උපත් සංඛ්‍යාව වේගයෙන් පහළ යමින් පවතින බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. ශ්‍රී ලංකාව තුළ වසරකට දරු උපත් 350,000 ක් පමණ සිදුවන නමුත් පසුගිය වසර දෙක තුළ කිසිදු විවාහයක් සිදු නොවූ හෙයින්, දරු උපත් සංඛ්‍යාව ද 100,000 දක්වා විශාල ලෙස පහත බැස ඇති බව අමාත්‍යවරයා හෙළිකළා. COVID වසංගතය, ගර්භනී කාන්තාවන් තුළ COVID …
Continue Reading
ඔලිම්පික් යන කණ්ඩායමට රු. මිලියන 46.2ක්
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම අයෝජනය සිදුකරමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් මිලියන 46.2ක පිරිවැයක් දරන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික ක්‍රීඩා සභාව හා උසස් දක්ෂතා කමිටුවෙන් නිර්දේශිත මුදල් චෙක්පත ලබාදෙමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් …
Continue Reading
සංචරණ සීමා තව දුරටල් ලිහිල් කරයි
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංචරණ සීමා තව දුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආගමි ස්ථාන සහ ආගමික උත්සව, සත්ව උද්‍යාන, වනජීවී උද්‍යාන, ක්‍රීඩා තරග ඇතුළු ක්‍රියාකාරකම් 10ක් යටතේ සංචරණ සීමා ලිහිල් කිරීම් ගැන එම නිවේදනයේ සදහන්. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
Continue Reading
15 හැවිරිදි දැරිය දූෂණය කළ මාලදිවයිනේ හිටපු මුදල් ඇමැතිට ඇප – තවත් 03ක් යළි රක්ෂිතයට
ගල්කිස්ස ප්‍රදේශයේ පහළොස් හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ මිල දී ගෙන දූෂණය කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී එම දැරිය විසින් අද (16) සැකකරුවන් සිව් දෙනකුව හඳුනා ගත්තාය. දැරිය විසින් හඳුනාගත් සැකරුවන් වූයේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙක් වන මොහොමඩ් අෂ්මලි, බම්බලපිටිය සහ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි හෝටල් දෙකක කළමනාකරුවන් දෙදෙනෙකු සහ හෝටල් සේවකයෙකි. මාලදිවයන් හිටපු …
Continue Reading
නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ‘ජංගම එන්නතකරණ‘ සේවාවක්
රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබේ. එහෙත් රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත ලබාදීම ගැටලුවක්ව පවතී. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරු ගෙන, ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ …
Continue Reading
කොවැක්ස් පදනම හරහා Moderna එන්නත් ලක්ෂ 15ක් ශ්‍රී ලංකාවට
-
Editor
-
July 16, 2021
-
Uncategorized
-
0 Comments
කොවැක්ස් පදනම හරහා ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදෙන මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක තොගය අද දින (16) පෙරවරුවේ ශ්‍රී ලංකාවට ගෙන එන ලදි. කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR 0664 ගුවන් යානයෙන් අද පෙරවරු 9.00 ට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් මෙරටට ගෙන එන ලද මෙම මොඩර්නා එන්නත් තොඟය බාර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටුනායක ගුවන් තොටුපල …
Continue Reading
ඉන්දියාවට එරෙහි එක්දින සටනේ තරග තීරක තනතුර මඩුගල්ලේට
-
Editor
-
July 15, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පිළිගැනීමකට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයකු වන රංජන් මඩුගල්ලේ මහතා නැවතත් මෙම මස 18 වැනිදා ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වන එක්දින සහ විස්සයි-20 තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් කටයුතු කරනු ඇත. ඔහුට අමතරව ලොව අංක 1 විනිසුරුවරයා ලෙසින් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රභූ විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු ලෙසින් කටයුතු කරන කුමාර් ධර්මසේන මහතා ද මෙම …
Continue Reading