ඇස්ට්‍රාසෙනිකා මීළඟ තොගය ලබන සෙනසුරාදා දිවයිනට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (Yoshihide Suga) මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා (07) දිවයිනට රැගෙන ඒමට නියමිත බව ජපාන තානාපති, අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා පවසයි. පසුගිය සෙනසුරාදා (ජූලි 31) පස්වරුවේ රැගෙන ආ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදෙමින් …

Continue Reading

ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීමට අමතර කෝටි 6800ක් ඕනෑ – මහා භාණ්ඩාගාර ලේකම්

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව 1994 වර්ෂයේ පටන් පැමිණි ගැටලුවක් බවද මේ අවස්ථාවේ ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීමට රජයට හැකියාවක් නැතැයි භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතා පවසයි. පවතින කොවිඩ් බලපෑම මත එලෙස වැටුප් වැඩි කිරීමට හැකියාවක් නොමැති බවද ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 68ක මුදලක් වැය වන බවද භාණ්ඩාර ලේකම්වරයා වැඩි දුරටත් පවසයි. භාණ්ඩාගාර ලේකම්වරයා මේ …

Continue Reading

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව: ‘එන්නත් කිරීමේ මධ්‍යස්ථානවල අනවශ්‍ය තදබදයක් එපා‘

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවන් සඳහා එන්නත් කිරීම අද (01) ආරම්භ වූ බැවින්, එන්නත් කිරීමේ මධ්‍යස්ථානවල අනවශ්‍ය තදබදයක් ඇති නොකරන ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය. තමන්ට එන්නත් ලබා ගැනීමට මිනිසුන්ට ප්‍රමාණවත් කාලයක් තිබෙන බවත් එම නිසා එන්නත් මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් වළක්වා ගන්නා ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය. ‘‘ඇස්ට්‍රාසෙනෙකා හි දෙවන මාත්‍රාව ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් බස්නාහිර පළාතේ විශාල …

Continue Reading

ඩෙල්ටා ආසාදිතයින් ඉහළ යාම සමග ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයම අනතුරේ – WHO

ශ්‍රී ලංකාව ඇතුළුව ගෝලීය වශයෙන් යළි COVID19 රෝගීන් ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසයි. ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඩෙල්ටා ප්‍රභේදය, සමාජ මිශ්‍ර වීම/සංචලතාව වැඩි වීම, අසමාන එන්නත් කිරීම මඟින් මෙම ඉහළ යාම සිදුවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. “අමාරුවෙන් දිනා ගත් ජයග්‍රහණ අනතුරේ පවතින අතර සෞඛ්‍ය පද්ධති යටපත් වෙමින් පවතින බව” ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. …

Continue Reading

‘තව මාස දෙකකින් ලංකාවේ තත්ත්වය බරපතළ වේවි’

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම තත්ත්වය ඉදිරි මාස දෙක තුළ අත්විඳීමට සිදුවනු ඇති බවට මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු අඟවනවා. ජාතික විද්‍යා පදනම විසින් පසුගිය දා කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයකට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් මහාචාර්යවරයා මේ අනතුරු ඇගයීම කළා. මහාචාර්ය මලික් පීරිස් මහතා මෙසේ ද සදහන් කළා. “මේ වන විට ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වන නව …

Continue Reading

පොදු ප්‍රවාහන සේවා ගැන නිවේදනයක්

අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බැවින් රාජකාරි කටයුතු සඳහා පමණක් අන්තර් පළාත් බස්රථ හා දුම්රිය සේවා භාවිත කරන්නැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, සභාපති, කිංස්ලි රණවක මහතා සදහන් කරන්නේ සේවය සඳහා පැමිණෙන අයට කිසිදු ගැටලුවක් නොමැතිව බස්රථ ලබාදීමට ගමනා ගමන මණ්ඩල පියවර ගන්නා බවයි. මේ අතර අන්තර් පළාත් මගී ප්‍රවාහනය …

Continue Reading

Covid-19 hot: කොවිඩ් ආසාදිත මරණ 67ක්

ඊයේ (31) කොවිඩ් මරණ 67ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (01) දින තහවුරු කර තිබෙනවා. මියගිය පුද්ගලයින්ගෙන් 56 දෙනකු වයස අවුරුදු 60 හා ඊට වැඩි පුද්ගලයින් වන අතර පිරිමි පුද්ගලයින් 36 දෙනකු සහ කාන්තාවන් 31 දෙනකු මියගිය අය අතර සිටිනවා. මෙම මරණ 67ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,508ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Continue Reading

Plus Size පියයුරු ඇති කාන්තාවන්ට නවීනතම විලාසිතා

පියයුරු කියන්නේ කාන්තා සුන්දරත්වයේ ඉහළම අංගයක්. විශාල පියයුරු මගින් ඔබට සුන්දරත්වයට අමතරව සරාගී පෙනුමක් ද ලබා දෙන අතර බොහෝ පිරිමින් විශාල පියයුරු ඇති කාන්තාවන්ට වඩාත් ඇළුම් කරන බව ද නොරහසක්. ඒත් විශාල පියයුරු සමග කැපී පෙනෙන හා සුන්දර විලාසිතා තෝරා ගැනීම ඇතැම් විට අභියෝගයක්. ඒ නිසා එය ප්‍රවේශමෙන් මෙන්ම වඩාත් සූක්ෂම කළ යුතු දෙයක්. මෙනිසාම අපි විශාල පියයුරු ඇති කාන්තාවන්ට …

Continue Reading

රජයේ සමස්ත ණය රු. ට්‍රිලියන 16.2 පනී: පසුගිය මාස 16 කට රු. ට්‍රිලියන 3.2ක් අලුතෙන් ණය වෙලා

2020 ජනවාරි සිට 2021 අප්‍රේල් දක්වා මාස 16 තුල ශ්‍රී ලංකා රජය අලුතෙන් රු. ට්‍රිලියන 3.2 ක මුදලක් ණය වී ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.  අද ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රු. ට්‍රිලියන 16  ඉක්මවා ඇති බවත් එය රොකට් වේගයෙන් ඉහළ යමින් පවතින බව ද හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ‘‘ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට වැඩි මුදලක් ණය …

Continue Reading

රට විවෘත කිරීම: නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කළ විශේෂ ඉල්ලීම

‘‘රට විවෘත කරනවා කියන්නේ සියලුම දේට නිදහස ලැබෙනවා කියන අදහස ඇති කර ගත්තොත් නම් අපිට මේක කළමනාකරණය කරගන්න අපහසුවෙන්න ඉඩ තියෙනවා‘‘ යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රට සාමාන්‍ය තත්ත්වයට පත්වුවද සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමට ජනතාව පියවර ගත යුතු බවයි. ‘‘ගත වු මාස එකහාමාරක පමණ කාලයකට පසුව වැඩිම දෛනික …

Continue Reading