පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08ක් තහනම් කිරීමට නීති ගෙනෙයි
පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08 ක් තහනම් කිරීමට ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කරන බව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (05) පැවසීය. ඊට පොලිතීන් බෑග්, ප්ලාස්ටික් ඉදි ආප්ප වට්ටි, ප්ලාස්ටික් පිගන් ,ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් හැඳි වැනිදෑ ඇතුළත් වන බව අද පැවති එම කාරක සභාවේ රැස්වීමේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය. ලන්ච්ෂීට් තහනම් කිරීමේ …
Continue Reading
කොළඹට ඩෙල්ටා සුනාමියක් – ආචාර්ය ජීවන්දර කරන හෙළිදරව්ව
කොළඹ නගරය තුළ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත් භයානක ලෙස පැතිර ගොස් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. තම ට්විටර් ගිණුම හරහා ප්‍රස්ථාරයක් අනුසාරයෙන් කොළඹ නගරයේ පැතිරීම පෙන්වා දෙන ආචාර්ය ජීවන්දර, ජූලි මස පළමු සතියේ 19.3% ක් වූ ඩෙල්ටා ආසාදිතයන් හමුවීමේ ප්‍රතිශතය ජූලි මස අවසන් සතිය වන විට 75% කට වඩා වර්ධනය වී ඇතැයි ද මෙම දත්තයන් විශ්වවිද්‍යාලයේ විද්‍යාගාර …
Continue Reading
කොවිඩ් ආසාදිතයින් අතර දරුවන් 45,831ක් !
ලක්ෂ තුනකට අධික කොවිඩ් ආසාදිතයින් අතරින් කොවිඩ් ආසාදනයවූ දරුවන් 45,831 ක් මේ දක්වා වාර්තා වී ඇතැයි ද ඉන් 14 දෙනකු මරණයට පත්ව ඇතැයි ද සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවාය. මියගිය දරුවන්ගෙන් බහුතරය වසය 0-5 අතර දරුවන් බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරිය වයස 6-10 …
Continue Reading
රාජ්‍ය සේවයට කැඳවීමට අලුත් චක්‍රලේඛයක් – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන
-
Editor
-
August 5, 2021
-
පුවත් සහ වාර්තා
-
feature
-
0 Comments
වත්මන් කොවිඩ් වසංගත අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි මුර දෙකකට සේවයට කැඳවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) දින පැවැත්වුණු සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මෙසේ පැවැසුවේ කොරෝනා මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අතිරේක මුදල් ප්‍රතිපාදන වෙන් …
Continue Reading
දිස්ත්‍රික්ක 06කින් රතුඑළි !
බස්නාහිර සහ වයඹ පළාත් දෙක සහ ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් ධාරිතාව ඉක්මවා වාර්තාවන බව ද එම දිස්ත්‍රික්කවල රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප‍්‍රකාශ කළේය. කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ගැන තව දුරටත් කරුණු පැහැදිලි කළ බාලසූරිය මහතා මෙසේ ද පැවසුවේය. ‘‘දිනපතා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින …
Continue Reading
කොවිඩ් මරණ 92ක් තහවුරු කරයි
ඊයේ (04) කොවිඩ් ආසාදිතයින් 92 දෙදෙනකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (05) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මියගිය පුද්ගලයින්ගෙන් 73 දෙනකු වයස අවුරුදු 60 සහ හැටට වැඩි පුද්ගලයින් වන අතර පුරුෂයින් 49 දෙනකු සහ කාන්තාවන් 45 දෙනකු මියගිය අය අතර සිටී.
Continue Reading
රසායනික පොහොර තහනම ඉවත් කළා ද ? – ආණ්ඩුවෙන් පිළිතුරු
විද්‍යාත්මක කරුණු මත පදනම්ව යම් යම් තීන්දු තීරණවලට එළැඹිය ද කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පෙන්වා දෙයි. “රසායනික පොහොර තහනම ඉවත් කළා ද” යන්න මැයෙන් අද (05) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ලලිත් වීරතුංග මහතා මේ බව සඳහන් කළේය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සතිපතා සංවිධානය කරන මාධ්‍ය හමු …
Continue Reading
ජාතික ලැයිස්තුවෙන් 50%ක් කාන්තාවන්ට ඉල්ලයි
ජාතික ලැයිස්තුවෙන් හරි අඩක් කාන්තාවන් වෙනුවෙන් ලැබිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනාවක් ජාතික ලැයිස්තුවෙන් හරි අඩක් කාන්තාවන් වෙනුවෙන් ලැබිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන …
Continue Reading
දරුවන්ගේ ආරක්ෂාව ගම් මට්ටමින් ශක්තිමත් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
දරුවන්ගේ ආරක්ෂාව ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන්ය. මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. වතු ආශ්‍රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතුය. යම් නිවසක දරුවෙකු නොමැති බවට ලැබෙන …
Continue Reading
කොවිඩ් මරණ 82ක් සමග ආසාදිතයින් 2543ක් !
කොවිඩ් ආසාදිතවූ තවත් 82දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,727 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 41 දෙනෙක් සහ කාන්තාවෝ 41 දෙනෙක් වෙති. මියගිය අයගෙන් 60 දෙනකු …
Continue Reading