ජනවාරි 11,12 සහ 13 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වේ
ජනවාරි 11,12 සහ 13 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වේ ජනවාරි 13 සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමට වෙන් කෙරේ 2022 වසර සදහා පාර්ලිමේන්තු රැස්වීම් ලබන ජනවාරි 11 වන දින ආරම්භ කිරීමට ඊයේ (09) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ …
Continue Reading
ඉන්දීය එක්දින නායකත්වයට රෝහිත් ෂර්මා
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින නායකයා ලෙස රෝහිත් ෂර්මා නම් කර තිබේ. ඔහු 2022 ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව තුන්වන එක්දින තරඟාවලිය ආරම්භ කරමින් ඔහුගේ පූර්වගාමියා වූ විරාත් කෝලිගෙන් වැඩ භාර ගනී. “රෝහිත් ෂර්මා ඉදිරි එක්දින සහ විස්සයි 20 කණ්ඩායම්වල නායකයා ලෙස නම් කිරීමට තීරණය කළේය” යනුවෙන් BCCI බ්‍රහස්පතින්දා ට්වීට් කළේය. දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරග තුන සඳහා වන …
Continue Reading
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.5 දක්වා පහත වැටේ
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත (foreign reserves) ප්‍රමාණය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 (ඩොලර් මිලියන 1587) දක්වා පහත වැටී ඇති බව පවසන මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද (09) ප්‍රකාශ කළේ රට දේශපාලන සහ මූල්‍යමය වශයෙන් අස්ථාවර කිරීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ජාවාරම් කරන ඇතැම් කණ්ඩායම් සිටින බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරදින සභාවේදී අසන ලද ප්‍රශ්නයකට …
Continue Reading
ඩොලර් හොරෙන් මාරු කෙරුවොත් වැඩ වරදියි – මහ බැංකුව තදින් සිටී
විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව මහ බැංකුව නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධරණය කරයි. මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වන අතර එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත (පනත) යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත නොවන ක්‍රියාකාරකම් වල බලයලත් මුදල් හුවමාරු කරන්නන් නිරත වන බවට …
Continue Reading
2022දීත් අලුත් වාහනය ආනයනයට ඉඩ නෑ – බැසිල් කියයි
වාහන අලුතින් ගෙන්වීමට ලබන වසරේත් අවසර ලබා නොදෙන අතර රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සඳහා සේවකයන් අලුතින් බඳවා ගැනීමටද ලබන වසරේදී අවසර ලබා නොදෙන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. මුදල් අමාත්‍යවරයා මේ බව හෙළි කළේ ෙ බත්තරමුල්ලේදී අද (9) පැවති කිරි ගොවි සම්මේලනය අමතමිනි. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මුදල් ඇමතිවරයා, ‘‘සමහර රජයේ ආයතනවල අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සේවකයන් …
Continue Reading
ඔමික්‍රෝන් හිතපු තරම් බිහිසුණු නෑ – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය, ‘ඩෙල්ටා’ විකෘතිය තරම් බිහිසුණු එකක් නොවේ යැයි දිනෙන් දින තහවුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මහතා විසින් හෙළිකර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අවධාරණය කළේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය, බිහිසුණු සංකූලතා හෝ රෝගී තත්ත්වයන් පෙන්නුම් නොකළත්, එය ‘ඩෙල්ටා’ විකෘතියට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බවයි. අද වන …
Continue Reading
ඉන්දියාව නව කෙටි දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි
මෙම පද්ධතිය ගුවන් තර්ජන වලට එරෙහිව ඉන්දීය නාවික නෞකා වල ආරක්ෂක හැකියාව වැඩි දියුණු කරනු ඇත ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) විසින් නව කෙටි දුර සිරස් මිසයිලයක් අඟහරුවාදා සාර්ථකව පියාසර කරන ලදී. මෙහි පළමු අත්හදා බැලීම මේ වසරේ පෙබරවාරි 22 වැනිදා පවත්වන ලදී. මෙය ඒකාබද්ධ ස්ථාවර ක්‍රියාකාරිත්වය සනාථ කිරීම සඳහා වූ තහවුරු කිරීමේ අත්හදා බැලීමකි. ඉන්දීය නාවික නෞකා …
Continue Reading
කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඉන්දියාව කැපව සිටිනවා – අගමැති මෝදි
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රකාශය බදාදා සාර්ක් ප්‍රඥප්ති දිනයේදී සිදු කළේය. දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (සාර්ක්) සියලුම ජාතීන්ට ආචාර කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ කලාපීය සහයෝගීතාව සහ ඒකාබද්ධතාව ශක්තිමත් කිරීමට ඉන්දියාව කැපවී සිටින බවයි. “සාර්ක් සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස, කලාපයේ සියලුම රටවල සංවර්ධනය සහ ප්‍රගතිය සඳහා විවිධ මුලපිරීම් හරහා කලාපීය සහයෝගීතාවය සහ ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීමට ඉන්දියාව කැපවී සිටී” …
Continue Reading
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයට – කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ සහය
ජනාධිපතිවරයා විසින් පත් කර ඇති හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කටයුතුවලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලු නිලධාරින්ගේ සහය පූර්ණ වශයෙන් ලබා දිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ හා එම මධ්‍යස්ථානයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් අද (8) පස්වරුවේ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර …
Continue Reading
‘මෙරට විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට කිසිසේත් හේතුවක් නෑ‘
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට විදේශ විනිමය ලබාදෙන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කළයුතුයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයට අනුගත වී නොමැති අතර විශේෂයෙන් තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පස්වරුවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව …
Continue Reading