ලංවිම ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිෂමෙන් රතු එළියක්
-
Editor
-
January 27, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අද දින සිට ජනවාරි 31 දක්වා විදුලි කප්පාදුවක් සදහා අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ් අනුව විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලි බල මණ්ඩලය කල යෝජනාවට තවදුරටත් අවසර නොලැබේ. මේ පිළිබද වැඩිදුර කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා. “ බලාගාර හා ඒ්වාට අවශ්‍ය ඉන්ධන තොග පිළිබද අපි …
Continue Reading
ලසිත් මාලිංග ජාතික කණ්ඩායම සමඟ එක්වෙයි
-
Editor
-
January 26, 2022
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
එළැඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා ජාතික කණ්ඩායමේ උපාය මාර්ගික පන්දු යැවීමේ පුහුණුකරු’ ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එක්දින සහ විස්සයි20 අංශයේ නායකයකු ලෙසින් ද කටයුතු කළ මාලිංග, එම තරග සංචාරයේදී ජාතික කණ්ඩායමේ පන්දු යවන්නන්ට උපාය මාර්ගික සැලසුම් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සහයෝගය ලබා දෙනු …
Continue Reading
ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
පෙබරවාරි 11 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයින් කීප දෙනෙකු ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. නම් කරන ලද ක්‍රීඩකයින් බොහෝමයක් නිමාවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වීමට සමත්ව සිටින ක්‍රීඩකයෝ වෙති. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද 20 දෙනෙකුගෙන් යුතු …
Continue Reading
ආනයනික සිමෙන්තිවල ප්‍රමිතිය පිළිබද කිසිදු පරීක්ෂණයක් නෑ – NCASL පවසයි
මෙරටට ආනයනය කිරීමේදී සිමෙන්තිවල ප්‍රමිතිය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය (NCASL) පවසයි. ප්‍රධාන වශයෙන් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් සිමෙන්ති ආනයනය කරන නමුත් ආනයනය කරන ලද සිමෙන්ති දැඩි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවන බව පවසන එම සංගමය සිමෙන්ති තොග ගොඩබෑමට පෙර තත්ත්ව පරීක්ෂාවක් සිදු කර ඇත්නම් ඒ පිළිබඳ වාර්තාවක් පෙන්වන ලෙස වගකිවයුතු බලධාරීන්ට …
Continue Reading
චීන කාබනික පොහොර සමාගම ‘ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ට පැමිණිලි කරයි‘
කාබනික පොහොර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ආරවුලක පැටලී සිටින Qingdao Seawin Biological Group Co., Ltd නම් චීන සමාගම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබේ. Qingdao Seawin Biological Group Co., Ltd, දේශීය නියෝජිතයෙකු හරහා Daily Mirror වෙත එවන ලද ඊමේල් පණිවුඩයකින් කියා සිටියේ, සමාගම සහ ශ්‍රී ලංකාව මතභේදයට තුඩු දී ඇති පොහොර සඳහා ගෙවීම සම්බන්ධයෙන් එකඟතාවකට …
Continue Reading
ලංවිම සහ ගොවිජන රක්ෂණ සභාපති ඉල්ලා අස්වෙයි
-
Editor
-
January 26, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ෆර්ඩිනෑන්ඩු මහතා විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කළ අතර ඔහු ලංවිම සභාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් සේවකයන් අතර බලවත් විරෝධයක් ද මතු විය. මේ අතර යුගදනවි ගනුදෙනුවේදී ලංවිම සේවකයින් වෙතින් බලවත් විරෝධයක් තිබියදීත් ආණ්ඩු ප්‍රාර්ශවය නියෝජනය කළ අයෙක් ලෙස ඔහු දැඩි විවේචනයට ලක් …
Continue Reading
ආණ්ඩුව පසුගිය මාස 25 ට කෝටි 149,905 ක් අච්චු ගහලා
වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව මේ දක්වා රු. කෝටි 149,905 ක මුදලක් අච්චු ගැසීම නිසා එදිනෙදා ජීවිතයට බලපාන සියළුම භාණ්ඩ මිල ඇදහිය නොහැකි අන්දමින් ඉහළ යමින් ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. ආණ්ඩුව මේ වසරේ ගතවූ දින 25 ට පමණක් රු. කෝටි 15,704 ක් අච්චු ගසා ඇත. 2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා (2021 වසරේ දී) පමණක් ආණ්ඩුව රු. කෝටි …
Continue Reading
ආණ්ඩුව සහ ඇමතිවරු ඉන්නේ තමන්ගේ ප්‍රශ්නය ජනතාවට කියන්න නෙවෙයි, ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයල දෙන්න
“ආණ්ඩුවට මේ ප්‍රශ්නවලට පිළිතුරු නැහැ. ඔවුන් කරන්නේ ප්‍රශ්නය ජනතාවට කියන එකයි. ගම්මන්පිල ඇමතිවරයා කියන්නේ “පයින් ගියොත් ලයිට් තියෙනවා. වාහනයක ගියොත් කළුවරේ ඉන්න වෙනවා” කියලයි. ගම්මන්පිල ඇමති, ගාමිණී ලොකුගේ ඇමති වගේම විදුලි බල මණ්ඩලය එක එක කතා කියනවා. ඇමතිවරු අවශ්‍ය වෙන්නේ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කරලා අර්බුද විසඳන්නයි. මහජන මුදල්වලින් ඇමති ධුර නඩත්තු කරන්නේ ජනතාවට ප්‍රශ්නය කියන්න නොවෙයි. සාමූහිකව තීන්දු අරගෙන …
Continue Reading
ඉන්දියාව යුධ ශක්තිය ප්‍රදර්ශනය කරමින් සිය 73 වැනි ජනරජ දිනය සමරයි
-
Editor
-
January 26, 2022
-
විදේශීය
-
featured
-
0 Comments
දශක ගණනාවක් පුරා නිල ඇඳුම් සහ පුද්ගල අවි ආයුධවල පරිණාමය ප්‍රදර්ශනය කරන ඉන්දීය හමුදාවේ භට පිරිස් සහ රෆේල් ප්‍රහාරක ජෙට් යානා ඇතුළත් ගුවන් යානා සහ හෙලිකොප්ටර් 75ක මහා පියාසර සංදර්ශනය දර්ශනය බදාදා නවදිල්ලියේ රාජ්පාත් හි 73 වැනි ජනරජ දිනයේ විශේෂ අවස්ථා අතර විය.ජාතික ශිෂ්‍යභට බළකාය විසින් ‘ෂහීදොන් කෝ ෂට් ෂාට් නාමන්’ වැඩසටහන දියත් කිරීම ඊට ඇතුළත් විය. ජාතික වන්දේ භාරතම් …
Continue Reading
එක්සත් ජාතීන්ගේ 2022 ගෞරව නාම ලේඛනයට’ ඉන්දියාව එක් වෙයි
-
Editor
-
January 26, 2022
-
විදේශීය
-
featured
-
0 Comments
එක්සත් ජාතීන්ගේ නිත්‍ය අයවැය තක්සේරු කිරීම් සම්පූර්ණයෙන් ගෙවා ඇති සාමාජික රටවල ‘2022 ගෞරව නාම ලේඛනයට’ ඉන්දියාව එක් වෙයි. එක්සත් ජාතීන්ගේ නිත්‍ය අයවැය තක්සේරු කිරීම් සම්පූර්ණයෙන් ගෙවා ඇති සාමාජික රටවල ‘2022 ගෞරව නාම ලේඛනයට’ ඉන්දියාව එක් වෙයි. 2022 වසර සඳහා එක්සත් ජාතීන්ගේ නිත්‍ය අයවැය තක්සේරු කිරීම් සඳහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 29.9ක් ගෙවා ඇත “#ඉන්දියාව නැවතත් සම්පූර්ණයෙන් ගෙවීමට ආඩම්බර වේ! ඔවුන්ගේ …
Continue Reading