සුපිරි වාහනවලට සුපිරි පෙට්ට්‍රල් ඇවිත්

අද සිට සිය බෙදුම්හල් කිහිපයක් ඔස්සේ ඔක්ටෙන් 100 පෙට්‍රල් අලෙවි කිරීම ආරම්භ කළ බව IOC නිවේදනය කළේය. මෙම වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 793කට බව ද එම නිවේදනයේ සඳහන් වේ. එම නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඔක්ටෙන් 100 පෙට්‍රල් අලෙවි කරන ලෝකයේ අටවන රට බවට පත්වේ. නවීන වාහන සඳහා භාවිතයට වඩාත් සුදුසු මෙම ඉන්ධන වර්ගයෙන් සුමට ධාවනයක් මෙන්ම වැඩි සැතපුම් …

Continue Reading

Full Story : ජනපති පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ කතාව

මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක්. පොළී අනුපාත සැලකිය යුතු ප්‍රමාණයකින් පහළට. ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ කාලය වසර 8 කින් දීර්ඝ කෙරේ. ආර්ථිකය යථා තත්වයට පත් කිරීම, සංචිත යළි ගොඩනැගීම, රාජ්‍ය මූල්‍ය ස්වරක්‍ෂකයන් ඇති කිරීම, සහ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කිරීම ඇතුළු සැලකිය යුතු මුල්‍ය අවකාශයක්. ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක ඉදිරියට යන විට …

Continue Reading

‘මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ‘ ඇතැම් වගන්ති ව්‍යවස්ථා විරෝධීයි

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර ඒවා සම්මත කළ හැක්කේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) නිවේදනය කළේය.

Continue Reading

ජූනි 26 ණය ගිවිසුම ජනපති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරයි

ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ ජුනි 26 වනදා එකඟතාවයකට පැමිණි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවේ දේශනයක් පවත්වමින් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් බලයලත් අමාත්‍ය මණ්ඩල නිලධාරීන් මෙම ගිවිසුම්වලට අත්සන් කර ඇති බවයි ඔවුන් කියා සිටියේ.

Continue Reading

ශ්‍රී ලංකාව Starlink අන්තර්ජාල සේවාවට තවත් පියවරක් සමීප වෙයි

ශ්‍රී ලංකාව තුළ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව හඳුන්වාදීමේ පියවරක් ලෙස, මහජන මුදල් පිළිබඳ කාරක සභාව විසින් පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ සහතික කිරීම සඳහා සංශෝධනවලට යටත්ව ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත අනුමත කර ඇත. දැනට පවතින නීතිය වසර 28කට පසු ප්‍රථම වතාවට මේ ආකාරයෙන් සංශෝධන කර ඇති අතර, උසස් තාක්ෂණයට අනුකූලව කර්මාන්තය නියාමනය කිරීම සඳහා එමගින් පහසුකම් සපයයි. රාජ්‍ය අමාත්‍ය කනක …

Continue Reading

පොහොට්ටුවේ මහ පළුවක් රනිල්ට – කාංචන දිවුරා කියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී  ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ කෙනෙක් දෙන්නෙක් නොව මහා පළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානමින් සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලද්දේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය. …

Continue Reading

මං ගාව හොර සල්ලි නෑ – ඔප්පු කරන්න සූදානම්

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද දිනයේ (01) තමාගෙන් ප්‍රකාශයක් ලබා නොගත් බවත් වෙනත් දිනයක් ලබා දෙන බව ඔවුන් දැනුම් දුන් බවත් පියුමි හංසමාලි පැවසුවාය. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ඇය මේ බව සඳහන් කළාය. තමන් සියලු මුදල් උපයන්නේ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවියෙන් බවත් තමාට වෙනත් කිසිදු ව්‍යාපාරයක් නොමැති බවත් ඒ බව තහවුරු …

Continue Reading

රජයේ මුද්‍රණාලයේ ජනාධිපතිවරණ වැඩ සල්ලි දුන්නොත් පමණයිලු

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා වැය වන මුළු මුදල ඉදිරි දින කිහිපය තුළදී මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙන බවත් ඒ සඳහා වැය වන මුදල ගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් රජයේ මුද්‍රණාලයේ උසස් නිලධාරියෙක් පැවසීය. ඔහු සඳහන් කළේ අදාළ මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත මුදා හැරියහොත් පමණක් මැතිවරණ පත්‍රිකා ඇතුළු මැතිවරණයට අදාළ …

Continue Reading

ගල්කිස්සේ සුපිරි පාසල් රග්බි තරගාවලිය අතරතුර මහා ගැටුමක්

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති  අන්තර් පාසල් රග්බි තරගාවලිය අතරතුරදි විද්‍යා විද්‍යාලය උත්සාහ දිනුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් දෙපිරිස අතර ගැටුමක් සිදු විය. විනිසුරු තීරණයට විරුද්ධ වූ විද්‍යා විද්‍යාලයේ ක්‍රීඩා ලෝලීන් විසින් විනිසුරුවන් බිම පෙරලාගෙන පහර දී ඇත. ඒ හේතුවෙන් තුවාල ලැබූ විනිසුරුවන් හතර දෙනකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

Continue Reading

T20 වල රෝහිත් සහ කෝලි වෙනුවට ආදේශ කරන්නේ කවුද?

2024 ICC පිරිමි T20 ලෝක කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කිරීමෙන් පසු රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි T20 තරඟවලින් ඉවත්වීම සමග ඉන්දීය කණ්ඩායම තුළ විශාල රික්තයක් නිර්මාණය කරයි. ඉන්දීය කණ්ඩායමට වසර ගණනාවක සේවයෙන් පසු රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි නවවැනි විස්සයි20 ලෝක කුසලානයේ ජයග්‍රහණයෙන් පසු T20 ආකෘතියෙන් විශ්‍රාම ගත්හ. රෝහිත් (ලකුණු 4231) විස්සයි 20 තරගවල වැඩිම ලකුණු ලාභියා ලෙස සිය වෘත්තීය දිවිය …

Continue Reading